ගාස්තුව | භාවිතා කළ හැකි කාලය | වලංගු කාලය | වේග පරීක්‍ෂක සිමාව |
---|---|---|---|
Rs. 100.00 | 00.00 පැයේ සිට 06.00 පැය දක්වා (12 mid night to 6 am) | පැය 24යි | Unlimited |
Rs. 50.00 | 3GB | ||
Rs. 20.00 | 1GB |
ඉතිං එවැනි ආකාරයට ඔබට මෙම පැකේජ වාසිය ලබා ගත හැකිය.නමුත් මාසයක් වලංගු 299 පැකෙජ් එක සක්‍රීය කරගෙන සිටින පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට මෙම පහසුකම් ලබා ගත හැකිය.ඒ සදහා,
- කෙටි පණිවිඩයක් NT <හිස්තැනක්> අවශ්‍ය පැකේජ එකේ ගාස්තුව ලෙස සදහන් කරන්න
- දැන් එය 678ට යවන්න.
- ඔබගේ පැකේජ එක සක්‍රිය උනා කියලා පණිවිඩයක් පසුව ඔබට ලැබෙනු ඇත.
0 comments:
Post a Comment
යාලුවනේ ඔයාලගේ Comment මට හුගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා