Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Friday, December 28, 2012

Sinhala Funny SMS - Part 3

SADA nathnam
AHASA lassana na.
+
+
AMMA nathnam LOKAYA lassana na.
+
+
ADARAYA nathnam JIWITHAYA lassana na.
+
+
OYA nathnam......
+
+
ZOO eka lassana na.




Mathakada eda api denna train eke giya
oya face eka eliyata dagena giya
mama paschath bage eliyata dagena giya
apiwa dakka hamoma api denna ekawage kiwwa!!



Ane thawa ekama 
eka warak mata 
oyage punchi detholata 
lanwenne denawada?
Raata wageema udetath 
oya detholata mawa lan 
karagaththa hati mata
mathak wenawa....

"MAMA OYAGE 
PARANA"
tooth brush eka..



Man jevath wela inna godak try kala.
Mata jiwath wenna kawuruth ida dun naha.

Kawuruth mawa therum gaththe naha..Meka mage nolebeema.
Man yanawa...Yannama yanawa..

Me Loken sadahatama yanawa..
Kawuruth man wenuwen andanne nethi wai.

Labaganna beri dewal walatai man asa keruwe.Mata sama wenna magen hemotama karadarayak unata.

Me mage husma yana welawa..Hemotama
Suba Anagathayak!!!

|
|
|
|

(Mama V.Prabhakaran)



Thamuseta pissuda..??
Thamuse ekak matha thiyagannawa...
Thamusege hama waraddakma man 
hithe thiyan hitiye thamuseta thiyana 
baya hinda nemei...manussa kamata...
Thamuse maha modama moda kisi wadakata
nathi napuru WALAHEK.... Danagannawa
adin passe thameseth ekka mage kisima ganudenuwak
naha....
|
|
|
|
onna ohomalu 
"WALAS NANDA WALAS MAMATA" banne...
Paw neda ane..???




Man meka oyage kochchara kaleka idanda ahanna hitiye..,
eth ahanna hadana hamawelawema mokakhari deyak wenawane..aththatama kiyanawada mata

|
|
|
|
eda Malithta gahanakota Chanchala aduwe ai??



Love is 'Trouser' 
Friendship is 'jangi'..
Trouser irunath jangi nambuwa reka gannawa..
U r one of my jangies..
So pass this msg to all jangies



Oya,
Harima
Lassana,
Awanka,
Nihathamani,
Wedagath,
Keekaru,
Ahinsaka,
Yahapath,
Nirahankara,
Buddimath,
Seelachara,
Vineetha,
Kenek Ewapu Msg Ekak KIYAWALA IWARAI.



obatath 1k thiyenawa.
matath 1k thiyenawa.
obage amma pawichchi karanne obage thaththage 1.
obage nandath pawichchi karanne mamage 1ne.
vivaha wena kanthawatada 1k labewi.
namuth dik kasada uu kanthawata eya ahimi ve.
Arnold Schwarzeneggerta diga 1k thiyenawa.
Machel J.pokesta kota 1k thiyenawa.
Madonata 1k nomatha.
cheena jathikayanta samanyenkota 1k atha.
enamuth srilankikayanta samanyen diga 1k thiyenawa.
obatath 1k thiyenawada?
obage 1 kochchara digada?
oba kamathida aa kata?
obata adahasak thiyenawada 
man mokak ganada katha karamin sitinne kiyala....
ow aththatama..
a obe WASAGAMA




Eda maha wessa. Harima seethalai.. Kammali…
Oya athara thure mata Oyage katahada ahuna.
Mama puduma wela aden nagitala, hama paththama baluwa.
Eth mama oyawa dakke na.
Ayeth Oyage katahada ahuna. Mama hodin baluwa.
Aththatama mata adahagannath bari una.
Eya oya wagemai. As dekath oyage wagemai.
E kawda dannawada??
Oya wagema “Maha thadi Hala Gembek”
kanuwaka idagena maha haiyen “Baka Baka” ganawa.




Oya ai mehema deyak kale?
Mama kawadawath Oya mehema karai kiyala hithuwe na.
Mama oya yaluwek widiyata godak Wiswasa kala.
Eth ada idan e wiswase iwarai.
Mama ahanne ai me wage deyak kale?
Oya ai ape ELADENAGE THANAKOLA TIKA KAWE???



oyage parentsla oyagen prassna 5k ahanakota oyata godak kenthi yai.monawada e prassna 5
dannawada?
1.ai late?

2.mokatada oyata salli?

3.ai hamawelema 4n 1 kane gahagena inne?

4.ai ohoma rasthiyadu gahanne yaluwo ekka?

5.ai oyata me msg 1 ewwa lamaya wage hoda lamayek wenna beri?





Dannawada Goliyakaranaya Kiyanne Mokakda Kiyala?
Nikamata Hithanna, ENGLAND wala Ipaduna GERMAN Jathika kollek
eyage AUSTRALIA wala Ipadunu CANADIAN girlfriend ekka NEW SEALAND wala JAPAN car ekaka yaddi accident wenawa.
Me dennata beheth karanne AMERICAN medicine walin RUSSIAN Hospital ekakadi. Me denna sanipa unata passe yanne THAILAND..
man dannawa mehema kiwwata oyata terenne ne dan mehema hitanna,
Me SMS eka Type Karanne INDIAN look ekak tiyena SRI LANKAN kollek nokia 4n ekakin. Meka Kiyawanne ETHIOPIAN look ekak Tiyena AFRICAN hali wandurek....
den mokada karanne?



Kunu Lorriya
.–.i”"”"”"”"”i
/ .-.| Kunu ä
‘-@- “”"”"@@”"”-
Kunu Lorriya enawaaa…!
Kokatath Oya hangenna…
nattam yanagaman dagena yai…




Monkey son:
amme mata kawadda kasadayak karala denne?
Monkey mom:
sadda nathiwa hitapan. ubata balala inna mamamali dan msg eka kiyawanawa.
eya hina unoth me magulata eya kamathi thamae!
kemethiy ne…..oya apuruwata hinawenne, kiyanna beri nisa…

සිංහල Love SMS වල කෙටි යෙදුම්

සිංහල Love SMS වල කෙටි යෙදුම් ටිකක් ලැබුනා. ඉති මම හිතුවා ඔයාලට මේවා ඕන වෙයි කියලා. පුංචි ආතල් වැඩවලට පට්ට . .
                           
           හැබැයි පුතෝ බැරි වෙලාවත් AB කියලනම් ගහන්න එපා . . 

Wednesday, December 26, 2012

මෙන්න Green Lantern චිත්‍රපටිය

ඔන්න කස්ටිය අදත් මම ආවා. කාලෙකින් චිත්‍රපටියක් දෙන්නත් බැරිවෙච්ච එකේ මෙන්න ගෙනාවා අලුත්ම චිත්‍රපටියක්. ඔන්න අලුත් චිත්‍රපටි බලන්න කැමති කස්ටිය බලන්නකෝ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                      මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේක පට්ටම පට්ට කාලෙකින් බලපු සිරාම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය හදලා තියෙන්නෙ වෝනර් බ්‍රදර්ස් සමාගමෙන්. මම මේකේ කතාව ගැනත් චුට්ටක් කියන්නම්කෝ. හල් ජෝර්ඩන් (Ryan Reynolds) කියන්නේ ගුවන් නියමුවෙක්. මේ අතරතුරේ ඕආ (Oa) නැමති ග්‍රහලෝක වාසියෙක් තමන්ගේ යානයට සතුරු ප්‍රහාරයක් එල්ල වීම නිසා පෘථිවියට ගොඩබහිනවා. මේ පිටසක්වළ ජීවීයා ළඟ තිබෙනවා ඉතා බලගතු මුද්දක්. මෙම ජීවියා තමා මියයාමට පෙර මෙම මුද්ද ලබාදීමට පුද්ගලෙයක්ව සොයනවා. ඒත් එක්කම ඔහුට හල් ජෝර්ඩන්ව හමුවෙනවා. මෙතන ඉඳන් කතාව බලන එක ඔයගොල්ලන්ට බාරයි. ඔන්න එහෙනම් පහලින් බාගන්නකෝ. තවදෙයක් තියනවා මේ චිත්‍රපටිය IMDb රේටින් 6 ලබාගෙන තියනවා. ඔන්න බාගෙනම බලන්නකෝ.




ඔන්න එහෙනම් මම කැපෙනවා. හැමදාම කියනවා වගේ කැමතිනම් කමෙන්ට් එකකුත් දාලො ෆලෝ පාරකුත් දාගෙනම යන්නකෝ.

DVD එකක් හදන්න පට්ටම සොෆ්ට්වෙයාර් එකක්

හලෝ කස්ටිය කොහොමද ඉතින්. අදනම් ගෙනාවේ චිත්‍රපටියක්වත් ගේම් එකක්වත් නෙවේ. අද ගෙනාවේ පට්ට සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේක නිකන් දෙන එකක් හෙම නෙවෙයි, සල්ලි ගෙවලා ගන්න ඕනෙ එකක්. ඒත් ඉතින් ඕවට ගෙවන්නෙ මොකටද නිකන්ම ගන්න තියෙද්දි. එහෙනම් බලමුකෝ මේ සොෆ්ට්වෙයාර් එක ගැන.
                                           මේකෙ නම Xilisoft DVD Creator. මේකෙන් අපිට කරන්න පුලුවන් ඩීවීඩී එකක් බර්න් කරන්න විතරක්ම නෙවේ. ඩීවීඩී වලට මෙනු හදන්න වගේ වැඩ කෝටියක් කරන්න පුලුවන්. පාවිච්චියටත් ලේසියි. බාගෙනම බලන්නකෝ.


Download Now


හරි එහෙනම් මම කැපුනා. සොෆ්ට්වෙයාර් එක හිතට ඇල්ලුවොත් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ. ඕං මං ගියා..........................

Tuesday, December 4, 2012

Fre Domaing Name එකක් ගන්න ඔයාලගේ Blogger එකට

Internet එකේ පොඩි රවුමක් ගහද්දී හම්බ උනේ! මෙ LINK එකෙන් ගන්න පුලුවන්! හැබැයි Reffer Link එකක් ඕනෙ. මේකෙන් ගිහින් මටත් sup එකක් දෙන්නකො!

                      මෙතනින් යන්න 

Monday, December 3, 2012

Tharinduge Adawiya HTML EDITOR ඔබේ HTML CODES එසැනින් අත්හදා බලන්න.

ඔබේ Blogger widgets සහ අනෙකුත් HTML Codes එසැනින් අත්හදාබලන්න දැන් ඔබට අපේ “Tharinduge Adawiya  HTML Editor” එක බාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ වෙත පිවිසීම සදහා පහත ලින්ක් එක හරහා යන්න. ඉතින් එය Bookmark කරගන්නත් අමතක කරන්න එපා. :) ජය !

                                                                 ‍‍මෙතනින් යන්න

https://dl-web.dropbox.com/get/edit.html?w=862160d8

Saturday, December 1, 2012

2012 ලොක විනාසය / ලොව ආරමිභය හා අවසානය බොදු ඇසින්



බදු දහම යනු සර්වකාලින ධර්මයකි. අන් සැම දෙයක්ම කලින් කලට වෙනස් වුවත් බුදු දහම වෙනස් වන්නේ නැත. එබැවින් එය අකාලික ධර්මයක් යැයි කියනු ලබයි. මෙ කාලයේ බොහෝ දෙනෙක් 2012 දෙසැමිබර් 21 වන දින ලොක විනාශයක් සිදුවන බවට කථා බහ කරන්නට පටන්ගෙන තිබෙයි. මෙ සදහා සාක්ෂි වශයෙන් මොවුන් පාදක කරගන්නේ දැනට වසර 4000 කට පමණ පෙර උසස් ශිෂ්ඨාචාරයක්ව පැවති මායා ශිෂ්ඨාචාරයේ මායාවරැන් විසින් භාවිතා කරණ ලද දිනදර්ශනයයි. මෙම දින දර්ශනය 2012/12/21 වන දිනයෙන් අවසන් වන නිසා එදිනට කුමක් හෝ විශේෂ සිදුවිමක් සිදුවිය හැකි බවට බොහෝ දෙනා සැක කරණවා. ඒත් එක්කම ලොක විනාශය අලලා නිපදවන චිත්‍රපට ගණනාවක්ද මෙ කාල වකවානුව තුල නිකුත්විම මෙ සමිබන්ධයෙන් මිනිසුන්ගේ වැඩි අවධානයක් යොමු විමට හේතුවක් වෙලා තියෙනවා, කෙසේ වුවත් මා‍ මෙතැන් සිට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි පෙලෙන් කරැණු දක්වන්න බලාපොරොත්තු වෙන්නේ ලොකයේ උපත හා ලොකයත් වෙනත් ලොකයන් පිළිබදවත් බුදුදහම විස්තර කරල තියෙන්නේ මොනවගේද? බුදු දහම විස්තර කරල තියෙන කරැණු මොනවාද කියන එකයි. ඒවා නුතන විද්‍යාව එක්ක මොනතරමි දුරට ගැලපියා යනවද කියන කරැණුයි. ඊට ප්‍රථම මා වෙත ලැබුණු ඊ ලිපියක 2012  ලොක විනාශය සමිබන්ධයෙන් සදහන්ව තිබුණු කරැණු මම පහතින් දක්වන්නමි,







එහෙනමි ආයෙ බුදු දහම දෙසට හැරෙමු. මෙ ලොකයේ උපතත් මෙ ලොකයේ විනාශ විමත් ගැන කියන්න කලින් මෙ ලොකේ කියන්නේ මොකද්ද කියල බලන එක වටිනවා.

ඇත්තට ලොකය කියන්නේ මොකද්ද? එක එක අය මෙකට එක එක උත්තර දෙවි. කෙනෙක් කියයි ලොකේ කියන්නේ අපි මෙ ජිවත් වෙලා ඉන්න ග්‍රහ ලොකයට කියල‍. තව කෙනෙක් කියයි ලොකේ කියන්නේ මෙ ගස්වැල් සත්තු මිනිස්සු ගෙවල් දොරවල් කියන මෙ හැම දේම එකට ගත්තහම ලොකයයි කියල. මෙවත් හරි තමයි දැන් බලමු බුදු දහමෙ ලොකේ කියන්නේ මොකක් කියලද දක්වලා තියෙන්නේ කියල? එක්තරා අවස්ථාවක තැනැත්තෙක් ඇවිල්ල බදු රජානන්වහන්සේගෙන් අහනවා "ස්වාමිනි භාග්‍යවතානන් වහන්ස මිනිස්සු ලොකය ලොකය යැයි කියල කියනවා, ඇත්තටම මොකද්ද මෙ ලොකය කියල කියන්නේ" කියල එතකොට බුදුරජානන් වහන්සේ ඒකට දෙන උත්තරය තමයි මෙ බබයක් විතර විශාල ශරිරයට තමයි ලොකය කියල කියන්නේ, මෙ ලොකයේ ඇතිවිමත් නැතිවිමත් එහියි කියල. මෙක ලෙකු ගැඹුරක් තියෙන දේශනයක් ඒ ගැන මෙතන සදහන් කරනවාට වඩා මට වුවමනා කරන්නේ සරල හැදින්විමක් කරන්න. ඒක නිසා ලොකය කියන දෙයට සරලව දෙන්න පුළුවන් උත්තරේ තමයි, අපි පණ තියෙනවා යැයි කියන සත්ත්වයන්ගෙන් හා පණ නැතැයි කියන ගස් ගල් පර්වත ආදියත්, ධාතු හා ගුණ වශයෙන් ඇති දේවල් සියල්ල ලෝකය කියායි.

එහෙනමි මෙ ලොකය කියන දේ හැදිල තියෙන්නේ මොනා වලින්ද?

මෙකට එකම උත්තරය එක එක අයට තේරැමි යන විදියට 04 විදියකින් දෙන්න පුළුවන්. පළවෙනි උත්තරය තමයි
01)නාම රැප කියන එක.

02)පංචස්කන්ධය (රෑප, වෙදනා, සංඥා, සංස්කාර, විඥාන)

03)ද්වදශාආයතන (චක්ෂුප්‍රාසාදය,රෑප , සෝතප්‍රාසාදය, ශබිධය, ඝාන ප්‍රාසාදය, ඝන්ධය, ජිවිහා ප්‍රාසාදය, රස, කායප්‍රාසාදය, ස්පර්ශය, මනායතනය, ධර්ම) මෙහි දක්වා ඇති චක්ෂුප්‍රාසාදය අදියට ඇස/චක්කායතනය, කණ/සෝතායතනය, නාසය/ඝන්ධායතනය, දිව/ජිවිහායතනය, ශරිරය/පොටිඨබිබායතනය, සිත/මනායතනය  වශයෙන්ද සමහර තැන් වල දක්වා ඇත.  චක්ෂුප්‍රාසාදය /ඇස/චක්කායතනය මෙ කුමන වදන විවිධ ස්ථානයන්හි යෙදි තිබුනද මෙ සියල්ල එකමය.

04)අනිත් ක්‍රමය අටලොස් ධාතුන්ය. (ඇස,රෑප,චක්කු විඥානය/කණ,ශබිධය,සෝත විඥානය/නාසය,ඝන්ධය,ගාණ විඥානය/දිව,රසය,ජිවිහා විඥානය/ කය,ස්පර්ශය,කාය විඥානය/ සිත, ආරමිමන,මනෝ විඥානය)
මෙ ගැන මෙතනින් කියවන්න
අවසන් ආකාරය වඩා විස්තරාත්මක ආකාරයයි. මෙ පිළිබදව විස්තරයක් සපයනවා නමි, මෙ සියල්ල පසකින් තබා එයම ලිවිමට සිදුවන බැවින් ඒ පිළිබදව පසුව සලකා බලමු. කෙසේ වුවත් ලොකය යනුවෙන් හදුන්වන්නේ  මෙ නාම රැපයන්ගේ එකතුවටයි.

ලො‍කයේ උපත කෙසේ සිදුවිද? 

ලොකයේ උපත කෙසේ සිදුවිද යන්න සමිබන්ධයෙන් අනාදිමත් කාලයක සිට මිනිසා ප්‍රශ්ණකරන්ට වු දෙයකි. මෙ පිළිබදව කල්පනා කල සමහරැන්
පුටු, මෙස, නිවාස ආදිය ඉබෙ පහල වන දෙවල් නොව මිනිසුන් විසින් සාදනු ලබන දේවල්ය. එපරිද්දෙන්ම මෙ ලොකයත් කවරකු හෝ මවන ලද්දක් බව සිතන්නට විය. ලොකයක් මැවිමට තරමි බලගතු අයෙකු මෙ පෘතුවිය මත්තේ සොයාගත නොහැකි වු නිසා එබදු තැනැත්තකු ආකාශයේ හො ඇති ලෙස සිතන්නට විය. ඔහු ඊශ්වර හෝ දෙවියන්වහන්සේ හෝ ලෙස හදුන්වනු ලැබිය. එය එසේ වුවත් ඒ මැවුමිකරැ මැවිවේ කවුද යන්න පිළිබදව ඔවුන් කල්පනා නොකලෝය.මෙ ලොව එක් අයෙකුට පමණක් එලෙස මැවිමි කිරිමට විශේෂ බලයක් ලැබි අන් අයට එසේ නොලැබි යාමට හේතුව කුමක්දැයි කල්පනා කල බැලිය යුත්තකි.එබැවින් මැවිම බුදු සමය විසින් බැහැර කරණු ලැබුවකි. 

Wednesday, November 14, 2012

Love Calculatorl ආදර‍යේ තරම මැන ගන්න.


Saturday, November 10, 2012

Dialog Unlimit කරගමු.


  මෙන්න Dialog Post Paid තියෙන අයට අනගි අවස්තාවක් ඔබට Unlimit Internet ලබාගන්න පුලුවන්. මෙක 2GB වගෙ Packeg තියෙන අයට ගොඩක් වටිනව. එහෙනන් කරල බලන්නකො. හෑබයි මෙක කරන්න ඔනෙ අර දිලා තියෙන Data ඉවර වෙන්න කලින් හොදෙ. එ කිවුවේ Slow වෙන්න කලින්. 

…මුලින්ම Mobail Partner Open කරගන්න. එකෙ උඩ තියෙනව Tools කියල එකක් එකට ගිහින් එකෙ ඈති Options කියල එකක් එකට යන්න.

…එකෙ Profile Management කියන එකට යන්න. එත්කොට මෙහෙම වටෙයි. 
මෙකෙ ඩකුනු පෑත්තෙ තියෙන්නෙ New කියල එකක් එකට Click කරන්න. එකෙ මුලින්ම Profile Name එකට ඩගන්න. Unlimit කියල. ඉලගට පහල තියෙනව APN කියල එකක් එක ඉස්සරහින් dialogbb කියල Type කරන්න.

…ඉලගට Access Number කියන එක ඉස්සරහින් *99**1# කියල ගහන්න. දෑන් පහල තියෙන Advanced කියන එකට යන්නකො.

…ඉලගට DNS Settings කියන තෑන මෙන්න මෙ විදියට කරන්න ඔනෙ.

Primary DNS 208.67.222.222
Secondry DNS 208.67.220.220

දෑන් වඩෙ අහවර්යි OK කියන එකට Click කරල.ඉලගට Save කරගන්න. දෑන් Connect කරල බලන්න. Like එකකුත් දන්න.

Saturday, November 3, 2012

බඩු කැල්ලගේ පින්තුර ටික delete වුනාද ?? 2012 Best Data Recovery Software



ඔයාලගේ වටිනා පින්තුර.video එහෙම delete වෙලා ඇති. shift+del වුනාට පස්සේ ගන්නේ කොහමද නේද.....

පුලුවන් අපි මේ delete කරනවා කියල කියන්නේ එක සම්පුර්ණයෙන් මකන එක නෙවයි ඒ file එකත් සමග තියෙන සම්බන්දය නැති කරන එක,මට ඕක කියල දෙන්න වෙනම ලිපියක් ලියන්න වෙයි...වැඩි කතා ඕන නැ..delete වුන ඕන එක්ක ගන්න පුළුවන් එචරයි.

ගන්න බැරිවන අවස්ථා.

data wipe කරලා තිබුනොත් hard එකේ තමයි.

බලමු අපි මුලිකව කරන්න ඕන දේවල් මොනවද කියලා

හිතමු අපේ pen එකේ පින්තුර deleteවුන කියලා.දැන් ඒ විගස එය බාවිතයෙන් ඉවත් කරන්න මොකද එක තව දුරත් ඔයා එක පාවිචි කරොත් data recovery කර ගැනීමේ හැකියවා කෙමෙන් කෙමෙන් අඩුවන නිසා.

දැන්  මේ soft එක බාගන්න එකත් හරිනේ එහනම් 

ඔයාල කියයි ඇයි අපි මේකම ගන්නේ recover කරන්න අපි ගව තියෙන්න එක මිට වැඩ හොදයි නේ කියලා බා ගන්න  දැක්කනේ වැඩේ නියමයි නේද...

දැන් බලන්නේ මේකන් ඔයාලට දෙන දේවල් මොනවද කියල ඒ කියන්නේ features බා ගන්න,දැන් මොකෝ කියන්නේ ඔයා........


දැන් එක install කර ගන්න.දැන් මේ ලින්ක් එකේ තියෙන්න keygen generateඑක බාගන්න 

pw=einfolk.com kegen generator එකේ මුර පදය

update දෙන්න නම් එපා key එක අල්ලලාවී.අවුලක්  තියෙනව නම් කියන්න මට මම help එකක් දේන් නම්