Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Friday, August 31, 2012

තවත් බයිට් S.M.S ටිකක් (02)

තවත් එහෙම එස් එම් එස් වලින් ටිකක් දෙනවා... ඔන්න මේ ඔක්කොම එහෙම නෙමේ... තව තියනවා... ඔයාලා ඔයාලගේ අදහස් එහෙම දාලා යන්නකෝ....

1998 ada wage dinaka nariyek kema warjanaya karalu.

2001 ada wage dinaka nariyek gammaneta enna purudu unalu.
2004 ada wage dinaka nariyek nilpata oluwe gagaththalu.
2008 ada wage dinaka nariyek kaputekge keju kellak horen kawalu.
2011 ada wage dinaka nariyek wadakata nathi sms 1k hari asawen kiyawanalu

I hv 1, do u hv 1? ur mother use ur
father's 1, ur aunti use ur uncle's 1, chines hv short 1, Indiens hv long1, how long z ur1 ?

Dear , Don't misunderstand  ,i m talkin about u r  " SERNAME "

Nikan inna kena nikan inne nathuwa nikan inna ayata nikan sms yawanakota nikan inna aya nikan iddi awa kiyawala nikan innathuwa nikan inna  thawa 4-5 denekuta awa yawanawa.Mama me nikan kiyanne,oya den nikan innawanam oya danna nikan inna ayata me sms eka send karanna.barinam nikan inna.Nikan thamai kiwe ekata me math ekka nikan tharaha gatthot math nikan nam inna hodada?Nikan kammeli hithuna ekay nikan innathuwa nikan me sms eka ewwe.nikamata wage.

Sepata nidi neda?

Orawanda epa.

As arinnako..

As dekama..

Suba rathriyak wewa.!

තව ටිකක් ඉතින් දෙන්න නම් ඔයාලාගේ අදහස් මට ගොඩාක් වටිනවා....
ඉතින් මොනවාම හරි කියලාම යන්නකෝ

මිස් වෙයි කියලා හිතෙනවානම් ෆලෝ කරලම යන්නකෝ

BITE SMS එක්ක කඩුවෙන් කැපෙන කතා ටිකක්

අහ් අද තව පොඩි දෙයකුත් ඔන්න තියනවා ඉංග්‍රිසි දන්න අයට...
දන්නේ නැති අය නම් නැනේ ඔන්න ඒ අයටත් මේක බලන්න පුලුවන් හොදද?

ඉස්සර වෙලාම මෙන්න එස් එම් එස් ටික

ඔයාලට ටිකක් බයිට් කරන්න ඔනේ කෙනෙක් ඉන්නවා නම් (අක්කලා නංගිලා...  ඔයාලට ඇනයක් වෙන එත් බයිට් එකක් කරගන්න ඔනේ කෙනෙක්ට නම් මේක ගැලපෙනවා හොදට)

ANE PATIYOO.....
OYA MATH EKKA THAWATH THARAHAYIDHA??
ANE AI MATH EKKA KATHA KARANNE NAETHTHE..
ANE MAGE PATIYO THARAHA WENNA EPA...
MAMA DAKKE NATHUWAI OYAGE OYA
NATTA PAGUWE.....
ANE SAMA WENNNAKO..........

LOOKE JIWATH WENNATA LASSANA ONA WEEE
LOOKE LASSANA WANNATA DEDENEKU ONA WEEE
LOOKE BATH TIKA KANNATA DATH TIKA ONA WEEE
LOOKE DATH TIKA KANNATA PANUWAN ONA WEEE
LOOKE PANUWAN KANNATA KUKULAN ONA WEEE
LOOKE PANUWEK AWIDIN DAATH TIKA ARAGENA GIYAAA
BATH TIKA KANNATA DHATH TIKA NATHUWA GIYAA

මේක විකාරයක් වගේ නේද? මටත් හිතුනේ එහෙම තමා... පස්සේයි දැන ගත්තේ මැන් ගේ දතක් වැටිලා කියලා... ඒකත් මට එවලා තිබුනේ ඔහොම තමා ඔයාලාගෙත් දතක් එහෙම වැ‍ටුනොත් ඔහොම කට හරි කියලා යවන්නකෝ....
කියන්න කෙනෙක් නැතුව ගියොත් එහෙම මට හරි ටෙක්ස්ට් එකක් දාන්නකෝ

මේ පොස්ට් එක දාන්න හිතුවෙත් මෙන්න මේවා ටික හින්දා..
ඔන්න කඩ්ඩ පොඩ්ඩක් හරි දන්න අය නම් මේවා දන්නවා..
මම ඒ තරම් දන්නේ නැනේ ඔයාලා දන්න ඒවාත් මට කියන්නකෝ

පුලුවන්නම් දිව පටල ගන්නේ නැතුව වේගෙන කියන්නකෝ

I SEE
A SAW
NEWER SEE
SUCH A SAW

අයි සී                      මම දැක්කා
අ සෝ                     එක කියතක්
නෙවර් සි                 අයේ දැක්කේ නැ
සච් අ සෝ               ඒ වගේ කියතක්

SHE SELLS
SEA SHELLS
IN THE SEA SHORE

ශි සෙල්ස්                ඇය විකුනනවා
ශි සෙල්ස්                සිප්පි ක‍ටු
ඉන් ද ශි සෝර්         මුහුදු තිරයේ

BETTY BUTTY BROUGHT BETTER BUTTER
BUT BUTTER WAS BITTER
BETTY BUTTY BROUGHT BETTER BYTTER AGIAN
TO MAKE BITTER BUTTER BETTER

බෙටි බටි බ්‍රොට් බෙටර් බටර්, බට් බටර් වොස් බිටර්,බෙටි බටි බ්‍රොට් බටර් අගේන්,ටො මේක් බිටර් බටර් බෙට

බෙටි බටි බටර් එකක් මිලට ගත්තා , නමුත් ඒක තිත්තයි. බෙටි බටි ආයෙමත් තව බටර් එකක් මිලට ගත්තා,, අර තිත්ත බටර් එක හොද කරන්න

TWENTY TWO TAMIL TEACHERS TOOK A TRAIN TO TRINCOMALLE TODAY

‍ටුවෙන්ටි ‍ටු ටැමිල් ටිචර් ‍ටුක් අ ටේන් ‍ටු ටින්කොමලි ‍ටුඩේ

දෙමල ගුරුවරු 22 ක් අද ත්‍රිකුණාමලේ යන්න කොච්චිය ගත්තා

ඔන්න පුලුවන්නම් ඕවා එක හුස්මට කියන්න පුලුවන්ද බලන්නකෝ..

අපි පොඩි කාලේ දන්න සිංහලෙන්

චුටි ටිචර් ගේ ‍ටුචි ටොච් එක , රතු චිත්ත දෙජාතියයි වගේ කියන ඒවා එක හුස්මට කියන්න ගිහින් අනා ගත්තුවා ගොඩයිනේ

ඔන්න කැමති අය කියලා බලන්නකෝ

නෑ නෑ සර් සර්ට නෙමෙයි කිව්වේ මම මෙන්න මෙයාට කිව්වේ

අද නම් කියන්නෙ මට උනු දෙයක් නම් නෙමෙයි අපේ යාලුවෙක්ට උන දෙයක්.මේක බොහොම පොඩි සිද්ධියක්.ඇත්තටම කිව්වොත් බ්ලොග් පෝස්ට් එකකටත් මදිද කොහෙද සිද්ධිය පොඩි උනාට කතාව රසවත් ඇති කියලා මම හිතනවා.ඔන්න එහෙනම් පටා...න් ගමු.

ඔයාලා දන්නවානේ ඉතින් ඉස්කෝලේ සර්ලට සාමාන්‍යයෙන් ඒ සර්ගේ නමින් ආමන්ත්‍රනය කරනවා අඩුයි නේ මම මේ කියන්නෙ අප්‍රසිද්ධියේ හොඳේ? ප්‍රසිද්ධියේ එහෙම සර්ලට නම් කියන්නෙ නරක ළමයි.අපි එහෙම නැති හින්දා අපි කියන්නේ අප්‍රසිද්ධියේ තමයි.අපි නිකන් හිතමු ඒ සර්ට කිව්ව නම සො** කියලා.

කොහොමත් සර්ලාගෙ වගේම කොල්ලොන්ටත් එයාලගෙ ඇත්ත නම කිය වෙන්නෙ බොහොම කලාතුරකින් නෙ.වැඩේ කියන්නෙ අපේ කොල්ලෙක් හිටියා ඔය සර්ට දාලා තියෙන නමම තමා එයාටත් අපේ අය දාලා තිබ්බේ.

ඉතින් මම මේ කියන සිද්ධිය සිද්ධ උනේ ටර්ම් ටෙස්ට් තිබ්බ කාලෙක.ඔය කාලෙට ඉතින් ටීචර්ස්ලට ඉතින් දාහක් වැඩනේ ඇයි ඉතින් පේපර් බලන්න එහෙම තියෙනවනේ.ඔය කාලෙට ළමයිටත් දාහක් වැඩ තිබ්බෙ නැතත් එක වැඩක් උපරිමේටම කරන්න තියෙනවා.මොකක්ද දන්නවද?ඇයි ලකුණු දුන්න පේපර් වල ටීචර්ලට වැරදුනු තැන් හොයලා ඒවට ලකුනු වැඩි කර ගන්න.ටීචර්ලට වැරදිලා නැත්තම් බොරු වැරැද්දක් හරි හොයා ගන්න අපි දක්ෂයි.එක ලකුනට මරාගෙන මැරෙන්න උනත් කට්ටිය ඉන්නවා.

ඔන්න ඉතින් ඔහොම දවසක අපිට අපේ සිංහල සර් ලකුණු ටික දීලා ගියා.ඉතින් ඊට විනාඩි 5කට විතර පස්සේ පුලු පන්තියම වගේ වැරදි හදා ගන්න සිංහල සර්ව හොයාගෙන ගියා.සර් ඒ වෙලාවෙ හිටියෙ 9 වසරේ පන්තියක.ඉතින් අපි රැළම ගියා සර්ව හම්බවෙන්න.ගිහින් එක එකා පන්තිය ඇතුලට ගිහින් ලකුනු හදාගෙන එනවා. ඉතින් ඔය ලකුනු හදාගත්ත උදවිය අනිත් අය එනකම් පන්තිය එලියට වෙලා පොඩි චැට් එකක් එහෙම දාගෙන හිටියා.මෙන්න එක සැරේම අපේ එකෙක් කෑ ගහලා

"ඒයි සො** ....................... උඹට ලකුණු කීයද?"

කියලා ඇහුවා.ඒත්  එක්කම මෙන්න සර් කෙනෙක් අර එහෙම කෑ ගහපු අපේ එකා දිහා කන්න වගේ ඔරවගෙන බලාගෙන ඉන්නවා.

එක සැරේම අපේ ඒ කොල්ලා කියාපි

"නෑ නෑ සර් සර්ට නෙමෙයි කිව්වේ මම මෙන්න මෙයාට කිව්වේ"

කියලා අපේ සො**ව පෙන්නුවා.හිතාගන්න පුලුවන්නෙ අපිට ඒ වෙලාවෙ ඇති උන හැඟීම.

ප්‍රසිද්ධියේ කියන්න බෑ ඇවිත් බලන්න

…අද මම හිතුවෙ අපේ යලුවෙක් ට උන වැඩක් ගැන කියන්න.මේක කියන එකත් හොදයිද නැද්ද දන්නෙ නෑ.
…ඔන්න එහෙමනම්  කතාව  කියන්නලු හදන්නෙ. ඒ වගෙම මෙහි එන නම් ගම් සියල්ලම මනඃකල්පිතයි කතාව පමණක් සත්‍යය කියලා හිතා ගන්නකෝ.

…අපි මේ කතා නායකයා x කියලා හිතා ගමුකෝ මොකද මට හොඩ්ඳ නමක් මතක් වෙන්නෙ නෑ.ඉස්සෙල්ලාම x ගැන හඳුන්වා දෙන එක කරන්න එපැයි.x ඇවිල්ල හොඳ ෆැමිලි එකක පොරක් තාත්තත් ඩොක්ටර් කෙනෙක් කියමුකෝ.x නම් අපි කියන ඔනෙම වැඩක් කරන කොටින්ම කිව්වොත් පො*සි ඩයල් එකක්.ඒත් පොර මේ කරලා තියෙන වැඩේ නම් එහෙම නෑ. එයා කරා කිව්වට හිතල නෙමේ කරල තියෙන්නෙ.පොල් පැළේ  වටේ යනවා වැඩී නේ එහෙනම් අපි පොල් පැළේ කන්න පටන් ගමුකෝ.

…x පවුලෙ  බාලයා. ඉතින් පොඩි එකානෙ තාත්තා ගාව තමා දොයිය ගන්නෙ.ඉතින් x ඉන්න පළාත සීතල පළාතක් නේ.ඉතින් රෑට ෂීට් එක ඔලුවෙ ඉදන් පොරව ගත්තත් සීතල යන්නෙ නෑ.
ඉතින් සුපුරුදු පරිදි x තාත්තත් එක්ක දොයිය ගත්තාලු.ඉතින් රෑ දිහාවෙ බලනකොට ෂීට් එක නෑලු.(දගලන හින්ද වෙන්න ඇති).
ඉතින් x තාත්තා ෂීට් එක අයිති කරගෙන ඇති කියලා හිතා ගෙන ඒ පැත්තට අත දැම්මලු නිදි මර ගාතෙ අත ගානකොට ෂීට් එකේ සෑහෙන පදාසයක් අහු වෙලා.ඉතින් තාත්තාට යට වෙලා ෂීට් එක ඇති කියලා.මුලු වෙරම යොදලා ෂීට් එක ඇද්දාලු.ඇද්දා විතරයි මෙන්න තාත්ත කෑ ගහගෙන නැගිට්ලා චටාස් පටාස් කියලා දෙක තුනක් ගැහුවලු. පොරත් ෆුල් හොල්මන්ලු. ඇයි ෂීට් එක ඇද්ද එක ගහන්නත් දෙයක් ඇයි. ඊට පස්සෙ තාත්තා ඇහුවලු
"තමුසෙ මොනාද ඕයි කරන්නෙ"
කියලා.පොර එතකොට තමයි දැන ගෙන තියෙන්නෙ ඇදලා තියෙන්නෙ ෂීට් එකෙන් නෙවෙයි වෙන එකකින්
කියලා .(සරමෙන්  එහෙම නෙමෙයි ඇදලා තියෙන්නෙ. )

හොස්ටලයේ රස කතා:ස්ටාර් අයියට පොල්ල තැබූ වගයි.

ආයුබෝං.ටික දවසකට පස්සෙ ආපහු පෝස්ට් එකක් ලියන්න හිතුනා.මේකත් හොස්ටල් එකේ කතාවක් තමා.එහෙනම් කතවට බහිමුකෝ.

මේක වුනේ අපි 8 වසරේ ඉන්නකොට.ඒ කාලෙ හොස්ටල් ප්‍රීෆෙක්ට්ස්ලා පොඩි අව්ලක්  දාගෙන හොස්ටලයෙන් අයින් වුනා.ඉතින් ඒ කාලෙ හොස්ටල් එක run කලේ ඒ කාලෙ 11 අයියලාලු.හරිය.අපේ හොස්ටලයේ නීති රීති  එහෙම ටිකක් තිබ්බා කියලා මම කලින් පෝස්ට් එකේදිත් කිව්වනේ.ඉතින් ඔන්න 11 අයියලා exam කරන කාලෙත් ළං උනාලු .11 අයියලාට පොඩි වගකීම් ටිකක් warden සර් පවරලා තිබ්බා.අපේ inspection ගන්න එක.අපි 9.15 වෙනකොට නිදා ගන්නවද dorm එකේ light off කරලද අපි නිදාගන්නෙ නතුව කතා කර කර ඉන්නවද වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි පවරලා තිබුනෙ.එයලට O/L ළඟ නිසා junior හොස්ටල් එකේ ලොකුම අය වෙන grade 9 අයට ඔය වගකීම් ටික 11 අයියලා පවරලා තිබ්බා.ඉතින් අපි සහ අපිට පහල grade වල අය grade 9 අයියලා බැලුවා.
…අපේ dorm එක තිබ්බෙ තුන්වෙනි තට්ටුවෙ එක පැත්ත්ක කාමර 5යි එකක 8 දෙනයි.ඒ කියන්නෙ එක කාමරේක double ඇඳන් 4යි(තට්ටු දෙකේ ඇඳන්)(උඩ පින්තූරෙ තියෙන්නෙ.මම හිටියෙ ඕකෙ උඩ ඇඳේ ).කාමර 5ක් තිබ්බාට ළමයි හිටියේ කාමර 4ක විතරයි.අන්තිම කාමරය අපේ indoor stadium එක විදිහට අපි modify කරගෙන තිබ්බෙ. මම පහළ පින්තූරයක් දාල තියෙනවා අපෙ dorm එකේ  සැකැස්ම.
…අපේ grade එකේ හිටියා වැද්දා කියලා පොරක්.පට්ට බුලට් එකක්.වැද්දා කිව්වෙ නිකන්ම නෙමෙයි ඒකා කරන්නෙම වැදි type වැඩ.ඒකයි එහෙම කිව්වෙ.අපිත් ඉතින් නිකන් ඉන්න එකේ අපි නිදි ද බලන්න එන අයියට වැඩක් දෙන්න හිතුවා.කොහොමත් එයාලයි අපියි එච්චර fit එකකින් නෙවෙයි හිටියෙ.ඉතින් හා හා පුරා කියල අපි වැඩෙට බැස්සා.ටික දෙනෙක්  plan කරාට වැඩේ ක්‍රියාවට නැංවුයේ වැද්දා. අපි මොකක්ද දන්නවද කරේ?අපේ එල්ලෙ ගහන කට්ටිය හිටියා ඉතින් එල්ලේ පිති වලින් අඩුවක් තිබුනෙ නෑ ඉතින් අපි එල්ලෙ පිත්තක් ඇදන් දෙකක ඉනිමගේ අතරින් දාල තිබ්බා.(පහළ ෆොටෝ එකේ පරිදි ).ලයිට් off  කරාම මොනාවත් පේන්නෙ නෑ.ඒක දාලා තිබ්බෙ අයියා කෙනෙක් ආවම පැටලිලා වැටෙන්න.ඒ පොල්ල තිබ්බෙ 4වෙනි කාමරේ පටන් ගන්න තැන.මගේ ඇදත් තිබුනෙ 4වෙනි කාමරේ.අපිට තමයි එළටම සීන් එක පේන්නෙ.ඉතින් සීන් එක බලා ගන්නත් එක්ක මම ඔලුවත් එලියට දාගෙන නිදාගෙන හිටියා.අපිට හෙන ආතල්.ඇයි ලොකු grade එකක අයිය කෙනෙක්ට වැඩක් දෙනව කියලා.

…ඔන්න එදා  9යේ ස්ටාර් කියලා අයියා කෙනෙක් රෑ 9.15 ට bell එක ගැහුවම අපි නිදිද බලන්න ආවලු.පපුව එහෙම ඉස්සරහට දාගෙන සිංහ ලීලාවෙන් අත් දෙකත් සාක්කුවට දාගෙන  පොර dorm එකේ corridor එක දිගේ එනවා.ඔන්න 1 පහු කරා.2ත් පහු කරා.3ත් පහු කරගෙන ඉදිරියටම ගමනේ ආවා.එක සැරේම දඩස් බිඩිස් කියලා සද්දයක් ආවා.අපිට හෙන සැට ඇයි  අපේ වැඩේ සාර්ථකයි නෙ.ස්ටාර් අයියට මල පැනලා හෝද ගන්නත් ලෑස්තියි.

…"කව්ද යකෝ පාර මැද පොලු දැම්ම අම්මගේ පුතා?"

කියාගෙන පොර නැගිට්ටා.

…"මේක කරපු එකා දන්ම ඇවිත් වැරද්ද පිලි ගන්නවා නැත්තම් grade එකටම සලකනවා"

…මොනා උනත් අපි අයියලාට බයයි.ඉතින් වැද්දා ඒ ක්ෂණයෙන් වැරද්ද භාර ගත්තා.ස්ටාර් අයියා වැද්දවත් එක්කගෙන එතනින් චුත උනා.ඒත් ආපහු වැද්දා ආවේ  කන අතේ තියාගෙන.වැද්දා ඊට පස්සෙ දවස් කීපයකුත් කන අතේ තියා ගෙන ආවා.
……ඒ කාලෙ හැටියට අපිට ඕක මාර වීර ක්‍රියාවක්
ඉතින් ඔහොමයි අපේ වීර ක්‍රියාව අවසන් උනේ.

…හිතෙන දෙයක් comment කරලා යන්න.

Wednesday, August 29, 2012

jQuery Pop-Up Facebook Like Box ගැජට් එක ඔබේ බ්ලොග් එකට දාගන්න

ඔබේ බ්ලොග් එකට කවුරු හරි එනකොට එන කෙනාට පෙන්වන්න පුලුවන් Pop-Up Facebook Like Box එකක්. මේ ගැජට් එක. පහසුවෙන් පහත ගැජට් Generator එකෙන් ගන්න.

2012/08/14

Tuesday, August 28, 2012

කිසිම මහන්සියක් නැතිව 3D GAMES හදන හැටි!

ඔන්න මම කලිනුත් මේ ගැන පෝස්ට් එකක් ලිව්වා. ඒත් ඒක ටිකක් සංකීර්ණයි. ඒත් මම අද මේ ලියන පෝස්ට් එකෙන් ඔයාලට දෙන්න යන්නේ මැක්සාම සොෆ්ට්වෙයා එකක්. මේක භාවිතා කරලා ඔයාලට කිසිම මහන්සියක් නැතිව, කෝඩ් එක හැප්පෙන්නේ නැතිව ගේම්ස් හදන්න පුලුවන් විතරක් නෙවෙයි, ඒවා Windows Application (.exe) එකක් විදියට සේව් කරලා සීඩී වලට රයිට් කරන්න, අන්තරජාලයට අප්ලෝඩ් කරන්නත් පුලුවන්. ගේම්ස් හදන්න ඕන කරන ඔබ්ජෙක්ට්ස් විශාල ප්‍රමාණයක් වගේම බැක්ග්‍රවුන්ඩ්ස්,මැප්ස් වගේ ගොඩක් දේවල් ඔයාලට මේ සොෆ්ට්වෙයා එක හරහා ලැබෙනවා. මේ ගැන වැඩි විස්තර දැන ගන්නත් එක්ක පහල වීඩියෝව බලන්නකෝ.

හරි දැන් ඔයාලට මේක ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇතිනේ. එහෙනම් මම ඩවුන්ලෝඩ් කරන බටන් එක පහල දානවා.ඩිරෙක්ට් ෆුල් දෙන ලින්ක් එකක් ලැබුනේ නෑ. ඒ නිසා ටොරන්ට් ලින්ක් එක දෙන්නම්. ඩවුන්ලෝඩ් කරලා, ගේම්ස් හදලා අපිටත් කියන්නකෝ.

Dawnlode now

Now anyone can build their ideal game in seconds. With just one click of a mouse, you can create a uniquely playable game without needing any programming knowledge or artistic skills at all. Offering over 12 billion gaming options, The 3D Gamemaker opens up a whole new concept in gaming, providing fun for all the family.
Features

***Minimum System Requirements***

400 MHz Pentium II Processor
Windows 95 / 98 / 2000 / ME / XP (Home/Pro)
600 MB of hard disk space
64 MB of Ram
DirectX Version 7.0a
Fully DirectX compatible Graphics Card with 3D Acceleration and 8 MB Memory
Direct X compatible Sound Card
4x Speed CD-Rom Drive
Windows XP Users must download our free Patch to make The 3D Gamemaker work
correctly.

මෙය මඟින් නිර්මාණය කල ගේම්ස් වල ස්ක්‍රීන් ශොට් :

අම්මට සිරි !! START එක නැහැනේ VIRUS ගිහිල්ලා වත් ද?

හරි සරලව කියනවා නම් මම පොඩි මෘදුකාංගයක් දෙන්න යන්නේ.. චුටිම චුටි එකක්...එකෙන් වෙන්නෙ Start Button එක හංගන එක... එක පාර දැක්කම බය වෙනවා එක... " අම්මට සිරි , Start එක නැහැනේ Virus ගිහිල්ලා වත් ද" කියලා යාලුවො කියයි... හික් හික්

හරි මුලින්ම කරන විදිය කියන්නම්.... මෘදුකාංගය Download කරගන්න.

දැන් ඔක Install කරලා Run කරන්න...දැන් එකට වෙච්චි දෙයක් නැහැ...

Windows Key එක ගහලා Start Menu එක ගන්න පුලුවන් උනාට , Start Button එක නැති එක මාර අමුතුයි වගේ... ඉතින් එක තමා අද කියලා දෙන අමුත්ත...

මෙක නවත්ත ගන්නත් දැන ගන්න එපැයි... Bar දකුණු පැත්තෙ  ... Icons තියෙන තැන පිහියක Icon එකක් පෙන්න ඔනේ... එක Right Click එකක් දිලා Exit කරපු ගමන් ආයේ Start Button එක එනවා...

යාලුවා පොඩ්ඩක් එලියට ගිය ගමන් ඔක කරලා තිබ්බොත් කොහොමද... මම ඉතින් එවැනි අවස්ථාවක ප්‍රොයොජනයක් ගන්න පුලුවන් කියලයි කියන්නෙ... නැතිව කරන්න කියනවා නෙමෙ... හික් හික් එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු...

Wednesday, August 22, 2012

ඔයාල‍ගේ Blogger එකටත් ල‍නස්සන Menu Bar එකක් දාගන්න ඔනිද?

හරි වැඩිය කාතා කරන්න බැ මන් ‍‍‍ලේඩ විලා  ඉන්න හින්ද කරලම බලන්න...

පල්ලෙහා දිලා ති‍‍යෙන Code එක

HTML/JavaScript විදිහට Copy past කරන්න

නම

නම

නම

නම

නම

නම

නම

නම

නම

නම

නම

නම

නම

තරිදු‍ගේ අඩවියට

හරි ඔ‍කේ රතු පාටින් ති‍යේන තැන් වලට ඔයාල‍ගේ URL එක ‍‍දෙන්න
නම කියන තැනට ඔයාලට ඔන කරන නම ‍දෙන්න ,,හරි ‍එ‍හෙනන් මන් ගියා Comment එකක් අනිවා දන්න ‍හොදේ..

Monday, August 20, 2012

තමන්ගේ පරිඝණකයේ තියන පහසුකම් පමණක් භාවිතා කර වේගය වැඩි කර ගනිමු

මේ ලිපියෙන් මම කියල දෙන්නේ නෝට් පෑඩ් එක පාවිච්චි කරල පරිඝණකයේ වේගවත් කරන විදිහක් ගැන.

පියවර 1
මුලින්ම අලුත් ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් ඩෙස්ටොප් එකේ හදා ගන්න.පහල තියෙන විදිහට ඉතුරු ටික කරන්න.

*මේක මේ විදිහටම ටයිප් කරන්න.

*මේ විදිහටම මම දීල තියන නමම දෙන්න.ඊට පස්සේ ඩෙස්ටොප් එකට සේව් කරන්න.මතකනෙ? ඩෙස්ටොප් එකට.

*හරි, දැන් එකම එක පාරක් මේකට ක්ලික් කරන්න.එක පාරයි.මාස පහකට විතර සැරයක් කලාම ඇති මේකෙන් වෙන්නේ ‍රැම් එක සුද්ද වෙන එක.

Comment එකක් දැමි‍‍මේ නැ‍තොත් මට ‍කේන්ති යයි ‍හො‍‍දේ..

ඔයාලගේ බ්ලොග් එකටත් ලස්සන ෆ්ලෑෂ් ඔරලෝසු!

ඔන්න මම තවත් වටිනා දෙයක් ගෙනාවා.කොහොමද තමන්ගේ බ්ලොග් එකටත් ලස්සන ෆ්ලෑෂ් ඔරලෝසුවක් තිබුනොත්? ඔන්න මම එක එක ඔරලෝසුවට යටින් කෝඩ් එක දීල තියෙනවා.කැමති එක කොපි කරලා ඇඩ් ගැජට් ගිහිල්ලා ඇඩ් ජාවා ස්ක්‍රිප්ට් කියලා තෝරන්න.දැන් සේව් කරන්න.මේක හොදනම් මතක ඇතුව කොමන්ට් එකක් දාන්න.

Widget Title:

Widget Title:

පිසි එකට හොරෙන් රින්ගමුද? මෙන්න ක්‍රමේ..

දන්නා නොදන්නා හැමෝටම.......

මට දැන ගන්න ලබුනු විදියට ඕගොල්ලොන්ට ලොකු ප්‍රොබ්ලම එකක්‌ තියෙනවලු පීසී පාස්‌වර්ඩ් අමතක වීම් ගැන...නැත්තම් පීසී පාස්‌වර්ඩ් හැක්‌ කිරීම් ගැන....මේක හොදද නරකද මම දන්නෙ නෑ ඒත් මේක කියලා දෙන්න ඕනේ කියලා මම හිතුවා...

‍‍                                 මේතන ‍කොටල බා ගන්න

වැදගත්:මේක සීඩී එකට රයිට්‌ කරලා පීසී එක රීස්‌ටාර්ට්‌ කරලා බූට්‌ කරන්න..මේ වැඩේ කරද්දී හොදින් කියවලා බලන්න.යම් වැරැද්දක්‌ උනොත් පීසී එක ආයිත් ෆෝමැට්‌ කරන්න වෙයි...

තමන්ගේ බ්ලොග් එකට හිම වැටෙන විදියටම කැමති දෙයක් වැටෙන්න දාමුද?

ඔන්න මම අදත් ඔයාලට වැදගත් දෙයක් ගෙනවා. මම දැක්කා ගොඩක් බ්ලොග් වල හිම වැටෙන්න දාල තියෙනවා. ඒ උනාට වෙන දේවල් වැටෙන්න දාල තියෙනවා හරිම අඩුයි. නැත්තෙමත් නෑ.ඔන්න මම මරු ගැජට් එකක් ගෙනාවා. ඒක පහල තියෙනවා.ඔයාලට කැමති ප්‍රමාණයේ ෆොටෝ එකක් (.png)  (කුඩා වෙන්න ඕනෙ) ඕනම වෙබ් එකකට අප්ලෝඩ් කරල මේකට ලින්ක් එක දෙන්න. දීලා Step 2 එක ක්ලික් කරන්න එච්චරයි! එතකොට html කෝඩ් එක ඔයාලට ලැබෙනවා. ජාවා ස්ක්‍රිප්ට් එකක් විදියට (ඇඩ් ගැජට් ගිහිල්ලා) ඒ කෝඩ් එක බ්ලොග් එකට දාන්න.දැන් හරි ඔයාලගේ ෆොටෝ එකත් හිම වැටෙනවා වගේ බ්ලොග් එකේ වැටේවි. මේක හොදනම් කොමන්ට් එකකුත් දාන්න. ඔබට ජය!

Sunday, August 19, 2012

Blog වලට බඩු

Facebook  Like Pop Up එක මෙන්න

ඔන්න යාලුවනේ අද මම ඔයාලට ගෙනාවෙ Blog / Website Widget එකක් . ඔයාලගෙ Blog එකට එන ඕනෙම එක්කෙනෙක්ට අනිවාර්යයෙන්ම Like එකක් දන්නම වෙනවා . මොකද ඔයාලගෙ Blog එකට කවෘහරි යද්දි මේ widget එක Auto වෑටෙනවා. ඉතින් මේක ටිකක් හොයාගන්නත් අමරුයි .Readmore ඔබන්නකෝ

එහෙනම් මේ HTML code එක Copy කරගෙන යට Steps අනුගමනය කරන්නකෝ

Receive all updates via Facebook. Just Click the Like Button Below

Powered By Tharindu

****මෙතන කහ පාටින් තියෙන USERNAME කියන තෑනට ඔයාලගෙ Username එක දාන්න....

****Copy This Code -----> Layout ----> Add a Gadget --------> HTML/Java script----->

Paste this Code------> Save template

*************Comment එකක් දන්න අමතක කරන්න එපා. හරිනෑනෙ ;)**************