Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Wednesday, August 1, 2012

ලැප්ටොප් එකෙන් සරල wi-fi hot spot එකක් හදමු .

    අද  අපි හදාගන්න යන්නේ සරල   wi-fi  hot spot   එකක් ......මේකට මුලින්ම   අවශ්‍ය වෙනවා  wi-fi  පහසුකම තියෙන ලැප්ටොප් එකක් , මොකද ගොඩක් ඩෙස්ක්ටොප් පරිගණක  වල wi-fi  නැහැ.. ඩෙස්ක්ටොප්  වලටත්  නෙට්වර්ක් කාඩ් එකක්  සවිකරලා මේ  වැඩේ කරගන්න පුළුවන් .....හරි   මුලින්ම  control panel   එකට   යන්න.අමතක වුණා මුලින්   කියන්න .. අපි  wi-fi  hot spot එක හදන්න යන්නේ වින්ඩෝස් සෙවන්  වලදී
මුලින්ම  කිබෝර්ඩ්  එකේ ඇති wireless Network button එක මත ක්ලික් කර on කර ගන්න .
   control panel   වල ඇති  Network and Sharing center  මත ක්ලික් කරන්න.   එහි ඇති  set up a new   
    connection or Network  මත ක්ලික්   කරන්න.
ඊට පසුව  එන මෙනුවෙන්   set up a wireless ad hoc ( computer-to-computer ) network    තෝරාගෙන  NEXT  මත ක්ලික්   කරන්න.
 ඊලගට පහත රූපය  පරිදි  එන මෙනුවට  NEXT  මත ක්ලික් කරන්න.  
 දැන් පහත රූපයේ පරිදි  තමන් හදන   wi-fi  නෙට්වර්ක් එකේ නමත්  ,  සෙකුරිටි කී   වලට   තමන්  කැමති  පාස්වර්ඩ්   එකකුත්  දෙන්න  ,   security type එක WPA2-Personal    වශයෙන්   තබා next  මත ක්ලික්  කරන්න.
 දැන්  wi-fi  hot spot  එක හදල ඉවරයි ....  මෙන්න මේ වගේ  එකක්  වයර්ලස් කනෙක්ෂන්  වලට එකතු වෙලා   තියේවි 

    දැන් හදපු සරල wi-fi  hot spot එක  යොදාගෙන  යාළුවන් අතර  wi-fi   නෙට්වර්ක්  එකක්  හදාගන්න පුළුවන් .  මෙතනදී ඔවුන්ට ඔයාගේ  wi-fi   නෙට්වර්ක් එකට සම්බන්ද වීමට  පාස්වර්ඩ්  එක ඉල්ලනවා .. ඒ සදහා  සෙකුරිටි කී   වලට  දුන්න පාස්වර්ඩ්  එකම දෙන්න.   මෙහිදී  wi-fi නෙට්වර්ක් එක   අඩි 30 විතර ඇතුලත තමයි  හරියටම  වැඩ කරන්නේ. .. ඉතින් මේ පොස්ට් එක ඔයාලට වැදගත් වුණා නම් කොමෙන්ට්  එක්ක දාල යන්න අමතක කරන්න එපා..