Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Wednesday, December 26, 2012

මෙන්න Green Lantern චිත්‍රපටිය

ඔන්න කස්ටිය අදත් මම ආවා. කාලෙකින් චිත්‍රපටියක් දෙන්නත් බැරිවෙච්ච එකේ මෙන්න ගෙනාවා අලුත්ම චිත්‍රපටියක්. ඔන්න අලුත් චිත්‍රපටි බලන්න කැමති කස්ටිය බලන්නකෝ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                      මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේක පට්ටම පට්ට කාලෙකින් බලපු සිරාම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය හදලා තියෙන්නෙ වෝනර් බ්‍රදර්ස් සමාගමෙන්. මම මේකේ කතාව ගැනත් චුට්ටක් කියන්නම්කෝ. හල් ජෝර්ඩන් (Ryan Reynolds) කියන්නේ ගුවන් නියමුවෙක්. මේ අතරතුරේ ඕආ (Oa) නැමති ග්‍රහලෝක වාසියෙක් තමන්ගේ යානයට සතුරු ප්‍රහාරයක් එල්ල වීම නිසා පෘථිවියට ගොඩබහිනවා. මේ පිටසක්වළ ජීවීයා ළඟ තිබෙනවා ඉතා බලගතු මුද්දක්. මෙම ජීවියා තමා මියයාමට පෙර මෙම මුද්ද ලබාදීමට පුද්ගලෙයක්ව සොයනවා. ඒත් එක්කම ඔහුට හල් ජෝර්ඩන්ව හමුවෙනවා. මෙතන ඉඳන් කතාව බලන එක ඔයගොල්ලන්ට බාරයි. ඔන්න එහෙනම් පහලින් බාගන්නකෝ. තවදෙයක් තියනවා මේ චිත්‍රපටිය IMDb රේටින් 6 ලබාගෙන තියනවා. ඔන්න බාගෙනම බලන්නකෝ.




ඔන්න එහෙනම් මම කැපෙනවා. හැමදාම කියනවා වගේ කැමතිනම් කමෙන්ට් එකකුත් දාලො ෆලෝ පාරකුත් දාගෙනම යන්නකෝ.

DVD එකක් හදන්න පට්ටම සොෆ්ට්වෙයාර් එකක්

හලෝ කස්ටිය කොහොමද ඉතින්. අදනම් ගෙනාවේ චිත්‍රපටියක්වත් ගේම් එකක්වත් නෙවේ. අද ගෙනාවේ පට්ට සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේක නිකන් දෙන එකක් හෙම නෙවෙයි, සල්ලි ගෙවලා ගන්න ඕනෙ එකක්. ඒත් ඉතින් ඕවට ගෙවන්නෙ මොකටද නිකන්ම ගන්න තියෙද්දි. එහෙනම් බලමුකෝ මේ සොෆ්ට්වෙයාර් එක ගැන.
                                           මේකෙ නම Xilisoft DVD Creator. මේකෙන් අපිට කරන්න පුලුවන් ඩීවීඩී එකක් බර්න් කරන්න විතරක්ම නෙවේ. ඩීවීඩී වලට මෙනු හදන්න වගේ වැඩ කෝටියක් කරන්න පුලුවන්. පාවිච්චියටත් ලේසියි. බාගෙනම බලන්නකෝ.


Download Now


හරි එහෙනම් මම කැපුනා. සොෆ්ට්වෙයාර් එක හිතට ඇල්ලුවොත් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ. ඕං මං ගියා..........................