Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Monday, September 17, 2012

ඔබගේ ජංගම දුරකතනයෙන් පරිඝනකය නිදි කරවමුද?



ඔන්න යාලුවනේ මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් නිදිකරවල (shutdown) කරන හැටි
 

අවශ්‍ය කරන දේවල් 



i. ඊමේල් යැවිය හැකි ජංගම දුරකතනයක් (text 2 email පහසු කම හෝ තිබේනම් බාවිතා කල හැක )



ii.ඊමේල්ගිණුමක්



iii.පරිගණකයක්



iv.Outlook express මෘදුකාංගය



v. අන්තර්ජාල පහසුකම.







01. notepad එක ගන්න හැමෝම අරගෙන මේ ටික ටයිප් කරගන්න  c:\windows\system32\shutdown -s -f -t 00 ඊට පස්සේ  එක shutdown.bat කියලා Save කරගන්න



02. ඊට පස්සේ outlook express එක ගන්න එක ඔයල configured කරගෙන ඇති කියලා හිතෙනව ඔයාලගේ E-Mail එකට ගැලපෙන විදිහට.. දැන් outlook ඒකෙන් ඔයාලගේ ඊමේල් ගිණුම විනාඩියකට සැරයක් පරික්ෂා කරන විදිහට හදන්න (නොදන්නා අයට කියන්නම් එක කරන විදිහ tools >> Options >>mail setup >> send/recive >>  ඊට පස්සේ ඔයාට ඕනි විදිහකට එක වෙනස් කරගන්න)



03. ඊට පස්සේ outlook එකේ tools >> send/recive >> send/recive setings >> difine send/recive grup එක ගන්න එකේ Schedule an automatic send/receive every එකට හරිය දාගන්න



04. දැන් tools >> Rules and Alerts >> options >> Import Rules දැන් අපි හදාගත්තු අර .bat file එක තෝරාගන්න



05. දැන් ඔයාගේ ජංගම දුරකතනයෙන් ඔයාලගේ E-Mail ගිණුමට shutdown හරි  smsshutdown%%කියන Subject එක දාල ඊමේල් එකක් එවන්න  ඔයාලගේ පරිගණකය shutdown වේවි



*******02. පියවරේදී අපි දාපු විනාඩිය වෙනුවට ඕනෙම වෙලාවක් දාන්නන පුලුවන් ඒ දාන වෙලාව අනුව තමා ඊමේල් ඒකෙන් කොච්චර වෙලාවකට පස්සෙද shutdown වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ

උදා : විනාඩි 4.ක්‌ දැම්මොත් ඊමේල් ඒකෙන් විනාඩි 4.කට පස්සේ තමා පරිගණකය shutdown වෙන්නේ

හැමෝම ට්‍රයි කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා