Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Sunday, September 16, 2012

ඔයාලගේ ෆේස්බුක් එකවුන්ට් එකට අනාරක්ෂිත ෆේස්බුක් ටයිම්ලයින් එක අයින් කරමුද?



ෆයර්ෆොක්ස් සඳහා

1. මුලින්ම මේ ලින්ක් එකට යන්න User-Agent Switcher For Firefox.

2. Once installed go to Tools –> Default User Agent –> Internet Explorer –> Internet Explorer 6.
( Use Internet Explorer 7 if chat is not working in Internet Explorer 6 )






3. දැන් page එක Refresh කරල බලන්න. වැඩේ හරි.


ක්‍රෝම් සඳහා


1. මුලින්ම මේ ලින්ක් එකට යන්න User-Agent Switcher For Chrome.

2.Once installed you will see this icon on the upper-right of your Chrome browser.
3.Click on the icon shown in above step and select Internet Explorer 6 as shown below.
4.දැන් page එක Refresh කරල බලන්න. වැඩේ හරි.

IDM එකෙන් Download කරන අයට, Speed එක තවත් වැඩි කරගන්න…

                                         

මොනව හරි ඩවුන්ලෝඩ් කරන්න ස්පීඩ්ම downloader මොකක්ද කියල  පොඩි එකෙක්ගෙන්න් ඇහැව්වත් කියන්නෙ IDM එක කියලනෙ? ඔව් දැනට තියෙන වේගවත්ම downloader එක IDM හෙවත් Intrnet Download Manager.ඉතින් මට හම්බුනා පොඩි ඇප්ලිකේශන් එකක්,එකෙන් පුලුවන් මෙ IDM එක Optimize කරලා Download Speed එක තවත් වැඩි කරන්න.මුලින්ම ඔයාල  තාමත් අරගෙන නැත්නම් IDM අලුත්ම වශන් එකෙ Full version එක ගන්න. (V 6.07)

එකත් හරිනම් මෙන්න මෙතනින් IDM Optimizer එක ගන්න.අරගෙන IDMOptimizer.exe කියන exe එක ඔපන් කරගන්න.


 

පලමුවෙන්ම Maximize Now කියන බට්න් එක ක්ලික් කරපුවහම කියයි IDM එක restart කරන්න කියලා.ඉතින් Task bar එකෙ තියෙන idm logo එක Right click කරලා exit කරන්න. ඉට පස්සෙ ආයෙත් All Programs වලින් IDM එක open කරගන්න.




ඉතින් එ විදියටම ආයෙත් Restore Default කියන එකත් click කරලා ආයෙත් IDM එක restart කරන්න.වැඩෙ ඉවරයි!

IDM එකෙන් මොනවහරි ටිකක් ලොකු File එකක් Download කරනකොට ඔයාලටම තෙරෙයි ටිකක් Speed එක වැඩි වෙලා කියල…..

Meeting Evil (2012) මාරයාගේ හමුවීම





ඔන්න එහෙනම් අදත් මම මගේ යාලුවන්ට අලුත්ම අලුත් ෆ්ල්ම් එකක් අරන් ආවා...මේකනම් ත්‍රිලර් සහ හොරර් ඝනයට අයත් වන චිත්‍රපටයක් කිව්වොත් මම නිවැරදියි....මොකද මේ චිත්‍රපටය පුරාම දිවයන්නේ මිනීමැරුම් හා අපරාධ සිද්දීන් වේ...

එහෙනම්  මේ අපූරු චිත්‍රපටයත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ යාලුවනේ..අහ්හ් කියන්න අමතක වුනා...මම මේ දෙන්න මේ ෆිල්ම් එකේ බ්ලූරේ රිප එකක්නේ..එක හින්ද නියම කොලිටියකින් මේ ෆිල්ම් එක බලන්න පුළුවන්..