Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Tuesday, July 31, 2012

:::::::Moblie එක China ද මෙන්න Secret Code ටිකක්::::::::


අදත් ඔන්න මම ජීවිතේට දන්නේ නැති දෙයක් දැනගත් තා ඔය ගොල්ලො දන්නාවද දන්නෑ..කොහොම උනත් කියලා දාන්නම්.. ඔය Nokia , Sony Eric වගේ පට්ටා ෆෝන් වල *# වගේ එක එක මගුලවල් ඔබල එක එක විස්තර ගන්නවා නේ. හැබැයි කවුරැ හරි හිතුවද China ටොයිස් කෑලිවලත් ඕවා පුලුවන් කියලා.. හික්ස්. මම දැන් ටොයිස් කෑලි කිව්වාට මමත් ඉස්සර use කොරේ Sigmatel එකක් නොවැ. කොහොම උනත් මෙන්න මම මේවා Test කොරා නිකන් කියන්නන් වාලේ කියන්නෑ නොවැ මෙන්න මේ අයිතම් වලට මේව වැඩ හොදේ Carboonn, GFive , Alkatel , Sigmatel තව ෆෝන් තිබ්බේ නෑ නොවැ ගහල බලන්ඩ.. මේවා ඇර වෙන එකක වැඩ නම් Comment එකක් දාල යන්ඩ




  • Default User Code - 1122, 3344, 1234, 5678
  • Engineer Mode - *#110*01#
  • Factory Mode - *#987#
  • Restore Factory Settings - *#987*99#
  • LCD Contrast - *#369#
  • Software Version - *#800# , *#900#
  • Set Default Language  - *#0000#  Send
  • Set English Language - *#0044# Send

Monday, July 30, 2012

::::::කවුද කැමති Xp එක 7 වගේ Transformation කර ගන්න::::::














ඔන්න මම අද දෙන්න කියලා අරගෙන ආවේ තවත් මෘදුකාන්ගයක් මේක Xp තියන අයට ගොඩක් වැදගත් වේවි කියලා මම හිතනවා.මේකෙන් තමන්ගේ Xp කොම්පිවුටර් එක වින්ඩෝස් 7 වගේ හදා ගන්නයි.එහෙනම් මේක අරගෙනම බලන්න කොහොමද කියලා හොදේ....


                                                       මේතනින් බා ගන්න


මතක තියාගන්න මේක ස්ථාපනය කරන්න කලින් ඔයාලගේ වයිරස් ගාඩ් Disable කරන්න.මෙය ඔබේ වගකීමෙන් කරන්න 

::::::එකම තැනින් අපට ඕන කරන හැම දේටම ලොගින් වෙන්න::::::


ඔන්න ඉතින් යාලුවනේ මම අද ඔයාලට දෙන්න කියලා අරගෙන ආවෙ තවත් වෙබ් අඩවියක්.මේක නම් මට දුන්නේ මගේ යාලුවෙක්.ඉතින් මේ වෙබ් අඩවියෙන් ඇති ප්‍රයෝජනය තමා එකම තැනකින් ගොඩක් දේවල් වලට ලොගින් වෙන්න පුලුවන් ගොඩක් දේවල් කීවේ මෙන්න මේවටයි.Imo,MSN,Skype,Yahoo!,Google Talk,Facebook,AIM/ICQ,Jabber,VKontakte,MySpace,Hyves,Steam.ඔන්න ඔය ටිකට ලොගින් වෙන්න පුලුවන්.කොහොමද නේද හොදයි නේද වැඩේ.සමහර අය නම් දන්නවත් ඇති මේ ගැන ඒ උනත් මොකෝ නොදන්න අයත් ඉන්නවනේ.එහෙනම් ඔයාලත් මේකට ගිහින් Skype,Facebook,Yahoo!,Msnලොගින් වෙලාම බලන්නකො කොහොමද කියලා හොදේ.හැබැයි මේවා වල පොඩි වෙනසකුත් තියනවා.ඔයාලම ගිහින් බලන්නකො කොහොමද කියලා හොදේ.මේ ගැන මොනාහරි ලියලා යන්න අමතක කරන්න එපා හොදේ..



මේ ත ..... නින් ....... යන්න............. :D

::::::නොමිලේ SMS යවන්න කැමති අය කවුද:::...


ඔන්න ඉතින් යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නේ නියම ලින්ක් එකක් මම නම් හිතන්නේ මේකට නම් කට්ටියම කැමති වේවි මොකද කවුරුත් කැමතිනේ ‍Free SMS කරන්න නේද ඔන්න එහෙනම් මේ ලින්ක් එකට ගිහින්ම වැඩේ පටන් ගන්නකො හොදේ.මමත් SMS කරලා බැලුවා නියමට වැඩ එහෙනම් යාලුවනේ ඔයාලත් SMS කරලම බලන්නකො හොදේ.මේ ගැන අදහසක් ලියලා යන්න නම් අමතක කරන්න එපා හොදේ ඔය පල්ලෙහා කො‍ටුවෙන් එහෙනම් මොනාහරි ලියලා යන්නකො හොදේ....



‍මේතනින් යන්න,,

:::::TinTin 3D අලුත්ම ‍ෆිල්ම් එක දැන්ම අරගන්න::::::



ඔන්න ඉතින් යාලුවනේ අද දෙන්න කියලා අරගෙන ආවේ නම් ‍ෆිල්ම් එකක් මේක අලුතෙන්ම ආපු ‍ෆිල්ම් එකක් නම තමා ටින් ටින් කවුරුත් දන්නවා ඇතිනේ ඒ ‍ෆිල්ම් එක ගැන නේද?මොකද ඒක ලගදිනේ ආවේ ටින් ටින් 3D. මම අද ඒක තමා දෙන්න යන්නෙ.අනික ලන්කාවෙත් කාටූන් එකක් විදියට ඕක ගියානේ මමත් ඒ කාලේ ඒක බැලුවා ඔයාලත් බලන්න ඇති කියලා මම හිතනවා.මොනා උනත් ‍ෆිල්ම් එක නම් ලස්සනයි එහෙනම් ඔයාලත් අරගෙන බලන්නකො කොහොමද කියලා හොදේ...



මේතනින් බා ගන්න             (‍‍මේක torrent ‍හො‍දේ)

::::::Facebook එකට Facebook එකේ Chat Smiley ටික දා ගමු::::::::





ඔන්න ඉතින් යාලුවනේ මම අද කියලා දෙන්න යන්නේ අපේ Facebook එකට Chat Box එකක් දා ගන්න විදිය තමා කියලා දෙන්න යන්නේ ලොකු දෙයක් නම් නෑ කරන්න පොඩි වැඩක් තියෙන්නෙ කරන්න.ඇත්තටම කැමති අය ඉන්නව නම් මේක දා ගන්න මම නම් හිතන්නේ හැමෝම වගේ මේ වගේ දේකට කැමති වේවි කියලා මම හිතනවා මේක හරියට නොතේරුනා නම් ඔය ඉහල තියන ෆොටෝ එක බලන්න ඒකෙ මම රතු පාටින් කො‍ටු කරලා තියන එක තමා ඔයාලගේ Chat Box එකට උඩින් වැටෙන්නේ.කරන්න තියෙන්නෙ ඔය මෙතනට Click කරන්න කියන තැනට Click කරලා Added To Chrome කරලා Install කරන්න දැන් වැඩේ හරි. මේ ගැන හිතුන ඕන දෙයක් ඔය පහල ටයිප් කරලා යන්න හොදේ....

::::::::Need For Speed The RUN අලුත්ම ගේම් එක දැන්ම අරගන්න::::::::

   










ඔන්න ඉතින් යාලුවනේ අද මම දෙන්න කියලා අරගෙන ආවේ අලුතෙන්ම ආපු නියම කාර් ගේම් එකක් Need For Speed The RUN.කවුරුත් කැමතිනේ Need For Speed එකෙන් ගහන ගේම් සෙල්ලම් කරන්න නේද? එහෙනම් මේ ඔයාලටයි.මේක ටොරෙන්ට් වලින් තමා ගන්න තියෙන්නේ.මේකෙ පොඩි විස්තරයක් කීවොත් නම්.මේ ගේම් එකේ අපිට තියෙන්නේ හැම ජාතියේම පොලීසියවල්  මගහරමින් යන්නයි ඒ වගේම මේකේ අවසානයක් සහ නීතිත් නැහැ.අපිට තියෙන්නේ අපේ උපරිම දක්ශතා යොදවලා තරඟ කරන්න.මේකේ එක එක විදිත් තියෙනවා සෙල්ලන් කරන්න හොදට එලවලා ප්‍රතිපල ලබන අයට.එහෙනම් ඔයාලත් එලවලා බලන්නකෝ කොහොමද කියලා හොදේ.එහෙනම් මේක ගැන ඔයාලගේ අදහස් එහෙම ලියලා යන්න හොදේ ....    

 ‍මේතනින් බා ගන්න


Crack ෆයිල් එක මෙතනින් බා ගන්න....


මේක Play කරන්න අවම වශයෙන් තියෙන්න ඕන ඒවා අපේ Pc එකේ....

Operating System: Windows Vista SP2 32-bit
DirectX: DirectX 10
CPU: 2.4 GHz Intel Core 2 Duo or equal AMD
Memory: 3 GB
Hard disk space: 18 GB
Graphics (AMD): 512 MB video memory ATI Radeon 4870 or better
Graphics card (NVIDIA): 512 MB video memory NVIDIA GeForce 9800 GT or better
Sound Card: DirectX compatible
Input devices: Keyboard, Gamepad or Wheel
DVD drive
Online: 512 KBPS Internet connection or better


හොද නියමට Play කරන්න ඕන නම් මෙන්න මේ වගේ තියෙන්න ඕනා

Operating System: Windows 7 SP1 64-bit
DirectX: DirectX 11
CPU: 3.0 GHz Intel Core 2 Quad or equal AMD
Memory: 4 GB
Hard disk space: 18 GB
Graphics (AMD): 1024 MB memory ATI Radeon 6950
Graphics card (NVIDIA): 1024 MB memory NVIDIA GeForce GTX560
Sound Card: DirectX compatible
Input devices: Keyboard, Gamepad or Wheel
DVD drive
Online: 512 KBPS Internet connection or better


එහෙනම් ඉතින් යාලුවනේ මේ ගැන හිතෙන දේවල් ඔය පහල කො‍ටුවේ ටයිප් කරලා යන්නකො හොදේ.Like පාරක් එහෙම දාලා උඩ Page එකට ඒ වගේම මගේ බ්ලොග් එක Follow කරන්න අමතක කරන්න එපා හොදේ....

:::::::::::Nokia Secrets Codes මෙන්න ඔයාලටත්::::::::



ඔන්න ඉතින් මගේ යාලුවනේ අද මම ඔයාලට දෙන්න කියලා යන්නේ කාටත් වැදගත් වෙන දෙයක්.සමහර අයනම් දන්නවත් ඇතිනේ එත් නොදන්න අයත් ඇතිනේ.මම හිතන්නේ නම් ගොඩ දෙනෙක් ගාව තියෙන්නෙ Nokia Phone කියලා.අද දෙන්න යන්නෙ Nokia Phone වල Secrets Codes තමා එහෙනම් ඉතින් ඔයාලත් මේ කෝඩ් ටික බලන්නකො හොදේ....

Nokia Secrets Codes ටික

*#06# n/a Display the IMEI (Standard GSM command, works on all phones)
*#0000# n/a Display the firmware version and date
*#92702689# *#war0anty# Here you can view the S/N and the IMEI as well as the life timer (newer models). The date the phone left the factory and the date it was purchased. If your phone has been repaired the date of the repair is also visible. You will need to turn the phone off to exit this menu. Newer phones simply require you to press ok.


The following codes are specific to older series 40 phones;  (Entering the following codes will restart the phone)

*4720# (*hra0#) Activates Half Rate, Half Rate is 5.6kbit/s and uses half the bandwidth at the cost of call quality. Network operators often activate half rate on overloaded towers during peak times to save costs.
#4720# (#hra0#) Deactivates Half Rate
*3370# (*efr0#) Activates Enhanced Full Rate, EFT attempts to match wire quality. The calls are 12.2kbit/s and are not supported by all operators. It is compatibale with the hightest AMR mode.
#3370# (#efr0#) Deactivates Enhanced Full Rate
*#746085685# (*#sim0clock#) Display the SIM clock status


The following codes are phone specific or phase related;

*#7220# (*#pca0#) Activate the GPRS PCCCH support (Packet Common Control Channel)
*#7230# (*#pcd0#) Deactivate the GPRS PCCCH support
*#7760# (*#ssn0#) Display the manufacturing serial number


This only works on the 3310 and 3330;

*#67705646# (*#opr0logo#) Clear the operator logo, the logo will be reset to the default network operator logo.


The following codes work on newer series 40 & series 60/80 phones;

*#2820# (*#bta0#) Display the Bluetooth MAC address (Phone must have a built in bluetooth adapter)
*#7370925538# (*#res0wallet#) Reset the mobile wallet (Phone must have the mobile wallet feature)
*#7370# (*#res0#) Soft-format the memory (Symbian)
*#7780# (*#rst0#) Reset to factory defaults, confirmation required (also known has a Hard-format), all phone contents will be wiped clean including contacts and smses if they are stored on the phone


එහෙනම් ඉතින් යාලුවනේ මේ ගැන හිතෙන දේවල් ඔය පහල කො‍ටුවේ ටයිප් කරලා යන්නකො හොදේ.Like පාරක් එහෙම දාලා උඩ Page එකට ඒ වගේම මගේ බ්ලොග් එක Follow කරන්න අමතක කරන්න එපා හොදේ....

::::::::කවුද කැමති ඩෙස්ක්ටොප් එකට වතුර දා ගන්න::::::::



ඔන්න ඉතින් යාලුවනේ අද මම දෙන්න යන්නේ නියම මෘදුකාන්ගයක් මේකෙන් ඩෙක්ස්ටොප් එකේ වතුර දාන්න පුලුවන් මේකත් මේ පොඩි Screen Saver එකක් තමා එත් මේක නම් ඇත්තටම නියම මෘදුකාන්ගයක් මේක ගැන වැඩිය කියන්න ඕනෙ නෑ නේ.එහෙනම් ඔයාලත් මේක අරගෙනම බලන්නකො හොදේ.ඔය පහලින් මම දාලා තියෙන්නෙ ඒකෙ Serial Keys ටික එහෙනම් ඔයාලත් අරගෙන Register කරලා බලන්නකො ඕක කොහොමද කියලා හොදේ.මේක හොද නම් අරගෙන විතරක් යන්න එපා හොදේ කොමන්ට් එකකුත් දාලම යන්න හොදේ....


                                                                     ‍‍මේතනින් බා ගන්න


Watery Desktop 3D Serial Keys ටික 

LNIJF-FNNJF-NOINK-HIEGB
MLKML-DFKCH-GGJIF-GHEEF
DHMIF-AIEED-CCMJI-CFJIA
GAEHA-HJAEI-FLFGF-KLLOE
MHGEM-HAGCA-NHACD-PDCOM
GAMNE-DAMJA-LAIBO-OGNCP

මෙන්න Nero 11 Platinum හැමදාටමත්::


අද දෙන්න කියලා අරගෙන ආවෙ අපි කවුරුත් දන්න දෙයක් ඒ තමා Nero 11. මේක කලින් සංස්කරණ වලට වඩා  හොදයි.Nero 11 Platinum කියන්නෙ Nero වලින් වැඩිම පහසුකම් සංඛ්‍යාවක් තියන මෘදුකාන්ගය තමා.මෙම මෘදුකාන්ගයෙ තියන පහසුකම් ටික මම ඔය යටින් දාලා තියනවා එහෙනම් ඔයාලා ඒවත් බලන්නකො හොදේ.මේ ලිපිය ගැන ඔයාලට හිතෙන දෙයක් ඔය පහල කො‍ටුවෙ ලියලා යන්නකො හොදේ.මේක ඔයාලට ප්‍රයෝජනවත් වුනා නම් මගේ බ්ලොග් එක එහෙම Follow පාරක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා හොදේ.එහෙනම් ඔබට ජය....
                            

                            



Nero 11 Platinum එකේ Key එක මෙන්න
9004-027E-UM18-71C6-57TK-P034-UU8X-0U4A

‍‍මේන්න ලස්සන Calculator එකක්

වැඩි ‍දේයක් කියන්න නැ යලුව‍නේ ‍ ‍මේක Calculator එකක් Dawnlode කර‍ගේනම බලන්න‍කො,,
         
                                               

                                                        

හුගක් Serial Key ඉක්මනින් නොමිලේ සොයා ගනිමු

ඉතින් අද දෙන්න කියලා යන්නෙ නියම මෘදුකාන්ගයක් මේකෙන් අපිට පුලුවන් මෘදුකාන්ගවල Cracks ,Serials ,Covers ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්.කරන්න තියෙන්නෙ තමන්ට ඕන දේ ‍තෝරලා ඒ කීවෙ Cracks ,Serials ,Covers  ද කියලා ‍තෝරලා Search කියන බටන් එක ක්ලික් කරන්න විතරයි.ඊට පස්සෙ අපිට ඕන ඒවා පල්ලෙහයින් එනවා  ඒවා වලින් අපිට හරි යන එකක් ‍තෝර ගන්නයි තියෙන්නෙ.එහෙනම් යාලුවනේ මගේ Fb Page එකට Like පාරක් එහෙම දාලා මේක ගැන කොමන්ට් එකකුත් එහෙම ඔය පහලින් ලියලා යන්නකො හොදේ


                                                 

You Tube වීඩියෝ Buffering නොවී බලන්න ‍මේන්න විසදුමක

             

ඔන්න ඉතින් අද දෙන්න කියලා අරගෙන ආවෙ තවත් නියම මෘදුකාන්ගයක් මේක නම් කට්ටියටම වැදගත් වේවි කියලා මම හිතනවා.මේකෙන් අපිට පුලුවන් You Tube එකේ වීඩියෝ Buffering නොවී බලන්න.කොහොමද නේද වැඩේ කරන්න තියෙන්නෙ ඔය පහලින් තියන මෘදුකාන්ගය බාගෙන ඒක Install කරන්න ඊට පස්සෙ ඔයාලට ඕන සින්දුව You Tube එකේ හොයා ගන්න.ඊට පස්සෙ ඒ හොයා ගත්ත Link එක Copy කර ගන්න ඒ කොපි කර ගත්ත එක ඔයාලගේ Player එකෙ දකුනු පැත්තෙ උඩ තියන You Tube Search Bar එකේ ඒක Past කරන්න.ඊට පස්සෙ ඒ එන වීඩියෝ ඔයාලට Buffering  නොවී බලන්න පුලුවන් වෙයි.කොහොමද නේද වැඩේ.



                                          

ප්‍රියතම Software ටික එක පාරම install කරගමු

                                                            ප්‍රියතම Software ටික එක පාරම
                                                                                                                                                                                                                                                                                    
ඔන්න ඉතින් මම අද මම ඔයාලට දෙන්න යන්නෙ තවත් වටින කියන දෙයක්. අපේ කට්ටිය පරිගනකය එහෙම Format කරපුවම අපි install කරල තිබ්බ අපි නිතර භාවිතා කරන software ටික ආයෙ මුල ඉදන් එකින් එකට Installer කරන්න එපැයි. එකින් එකටInstaller කරද්දි එපා වෙනවනේ. ඉතින් මෙන්න ඒකට විසදුමක් Ninite website. ඔයාල මේ Site එකට ගියම ඔයාලට Aplication List එකක් දෙනවා. එකෙන් ඔයාලා කැමති ඒවාselect කරලා Get Installer කියල තියෙන button එක Click කරන්න. එතකොට ඔයාලට ඔයාල select කරපු ඔක්කොම Installation file එක download වෙයි. application ටික එකපාර Installer කරගන්න පුලුවන් එතකොට. එහෙනම් ඉතින් මම තව තව කිය කිය ඉන්නවට වඩා මෙතනින් ලබා ගන්න කියන තැනට Click කරන්න. ඔයාලම යන්නකො එහෙනම් Website එකට ගිහින් වැඩේ පටන් ගන්නකො එහෙනම්.මේ ගැන අදහසක් දාල යන්න නම් අමතක කරන්න එපා හොදේ....





                                                                  මේතනින් ගන්න

Sunday, July 29, 2012

File received Software

Powered by Translate ඔයාට ඕනෑම කරන FILE එකක් DELETE උනාද මොකද දන්නවද කරන්න ඕනේ එහෙනම් මේක බලන්න


ඔන්න ඉතින් මම ගොඩක් දවසකට පස්සේ තම අලුතෙන් එකක් හොයල ලියන්න හිතුවේ මේක ඔයාට ගොඩක් වැදගත් ඇති කියල හිතුව මොකද්ද දම්මවද ඔයාට ඔයාගේ නැතිඋනා ඕනෑම එකක් මෙය හොයලා දෙයි එහෙනම් අපි වැඩේට බහිමුද හානේ ගොඩක් ලේසි මේක කරගන්න අපි හිතන තරම් අමාරු න හබි වෙලාව යන එක තම ඖල අපිට හොයලා දෙන්න වැඩේ කෙරෙනවනම් ඕනදෙයක් නේ    GetData Recover My Files  මෙන්න මේක තමා  software එකේ නම මම දෙන්න යන්නේ මේකේ    Professional Edition v4.6.8.993 version  එක මේකේ ඔයාල දැනටමත් පරණ එකෙන් වැඩකරනවා ඇති මේකනම් අලුත් මොකද මේකේ crack wersion එක මේක බාගන්න මම ලින්ක් එක දෙන්නම් හබි toront   file එකක් තමා එන්නේ ඔයාල ට එක දන්නේ නැත්තම් මම තව ලින්ක් එකක් දෙන්නම් මෙකට ගහින් බාගත කරගන්න  මේකේ crack එක එන්නේ winrar file එකක් විදියට එක winrar වලින් extract කරගන්න ඔය පාවිච්චි කරන වයිරස් ගාඩ් එකෙන් මේක delete කරන්න පුළුවන් එක නිසා වයිරස් ගාඩ් එක desibal කරලා ඉන්ස්ට්‍රෝල් කරගෙන ප්‍රතිපල  ලබාගන්න


                                                

                                             

skype එකෙ voice වෙනස්‌ කරල ඇමතුම් ගමු

skype එක කිව්වම කට්‌ටියම දන්නවනෙ නොමිලේ අමතුම් ගන්න පුලුවන් හොදම සොෆ්ට්‌වෙයර් එක කියලා. ඉතින් කොහොමද එකෙ voice එක වෙනස් කරල කතා කරන්ඩ තිබුනොත් හොදයි නේද.....මේ soft එක දාලම බලන්ඩකෝ....










                                           


                                                 

facebook එ‍කේ ‍කේල්ලන්ට වැඩ දදා Chat කරන්න,..

කාලයක් තිස්සේ එකම Smileys පාව්ච්චි කරලා එපා වෙලාද?
එහෙනම් මෙන්න අලුත් Smileys ටිකක්



Chat කරනකොට පහත අංක Copy කරලා Paste කරලා යාලුවොන්ට Send කරලා බලන්න.

( Ex: Copy [[171108522930776]] , Paste in Chat Window & Send )



මේ ගැන මයාල‍‍ගේ ආදහසක් දාලා යන්න අමතක කරන්න එපා ‍හො‍‍‍දේ






[[171108522930776]]
[[143220739082110]]
[[169919399735055]]
[[211782832186415]]
[[142670085793927]]
[[170815706323196]]
[[168456309878025]]
[[167359756658519]]
[[218595638164996]]
[[224812970902314]]
[[192644604154319]]
[[177903015598419]]
[[NotBaad]]
[[105387672833401]]
[[100002727365206]]
[[100002752520227]]
[[218595638164996]]
[[129627277060203]]
[[224812970902314]]
[[98438140742]]
[[FUUUOFFICIAL]]
[[100001256102462]]
[[167359756658519]]
[[142670085793927]]
[[168040846586189]]
[[125038607580286]]
[[100002727365206]]

Friday, July 27, 2012

Facebook නොයා පරිඝනකයේ සිටම Facebook Chat කර හැකි මෘදුකාංගයක්

Facebook නොයා පරිඝනකයේ සිටම Facebook Chat කර හැකි මෘදුකාංගයක්

මේ මෘදුකාංගයෙන් Facebook යන්නේ නැතිව Facebook Chat කරන්න පුලුවන්. ‍‍‍‍‍‍මේ මෘදුකාංගයේ නම Chit chat මේ මෘදුකාංගය මේ අඩවියෙන් Download කරගෙන.බාගන්න ‍මේතන ‍‍කොටන්න පසුව ඔබේ Computer එකේ Install කරලා ඒකට ඔබේ Facebook Username එකයි Password දෙන්න. ර්‍රට පස්සේ ඔබේ Account එකේ Online ඉන්න අය සමග Chat කරන්න පුලුවන්. ඔය රුපයේ විදියට. 

Thursday, July 19, 2012

Online Tv බලන්න


                                                 

 ඉදිරියට අනිත් Chanel ටිකත් බාලා ‍පො‍රොත්තු ‍වන්න,,

   නැරබිම සද‍හා icone එක මත කික් කරන්න 


Sri Lanka Online Live TV Channel List
Rupavahini   Swarnavahini   ITN   Sirasa TV

Hiru TV   TV Derana   Siyatha TV   Max Television

The Buddhist TV   Daham Gagana TV   Download Toolbar to Watch this Channel   Download Toolbar to Watch this Channel

PRIME TV   TNL TV   One Sri Lanka TV   Vasantham TV

Neth TV   Sri TV   Request to Add New Channel  

Sirilanka Postal Code ටින

Wednesday, July 18, 2012

GOM Media Player


                       

Desktop එකේ කාර් පදිමු..!


                                                Desktop එකේ කාර් පදිමු..!

                                  මේතනින් බා ගන්න.....