Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Sunday, April 7, 2013

Dialog සමග ඇති තරම් ඩවුන්ලෝඩ් 2



ඩයලොග් ටෙලිකොම් අක්සියාටා ශ්‍රී ලංකා සමාගම විසින් ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට රාත්‍රියට ඇති තරම් නිමක් නොමැතිව ඩවුන්ලෝඩ් කරගැනීමට හැකි නවතම පසු ගෙවුම් පැකේජ වගයක් හදුන්වා දුන් අතර දැන් එම පහසුකම ඩයලොග් පෙර ගෙවුම් පාරිභෝගිකයන්ටත් ලබා ගත හැකිය.මිලියන 7.5ක් හෙවත් ලක්‍ෂ 75කට අධික පරිභෝගියකයන් පිරිසක් සිටින ලංකාවේ එකම ජංගම දුරකථන ජාලය මෙම පහසුකම් ඔබට ලබා දී තිබේ.ඔබට පහත සදහන් ආකාරයට ඔබට පැකේජ ලැබේ,

ගාස්තුවභාවිතා කළ හැකි කාලයවලංගු කාලයවේග පරීක්‍ෂක සිමාව
  Rs. 100.0000.00 පැයේ සිට 06.00 පැය දක්වා
(12 mid night to 6 am)
පැය 24යිUnlimited
Rs. 50.003GB
Rs. 20.001GB

ඉතිං එවැනි ආකාරයට ඔබට මෙම පැකේජ වාසිය ලබා ගත හැකිය.නමුත් මාසයක් වලංගු 299 පැකෙජ් එක සක්‍රීය කරගෙන සිටින පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට මෙම පහසුකම් ලබා ගත හැකිය.ඒ සදහා,
  • කෙටි පණිවිඩයක් NT <හිස්තැනක්> අවශ්‍ය පැකේජ එකේ ගාස්තුව ලෙස සදහන් කරන්න
  • දැන් එය 678ට යවන්න.
  • ඔබගේ පැකේජ එක සක්‍රිය උනා කියලා පණිවිඩයක් පසුව ඔබට ලැබෙනු ඇත.
උදා: NT 100 යවන්න 678