Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Tuesday, August 14, 2012

නොමිලේ Mouse Pad එකක්....ගෙදරටම


 අද මම ඔයාලට කියන්න යන්නේ 
නොමිලේම
mouse pad එකක්
ගෙදරට ගෙන්න ගන්නේ කියලා.
මෙක නම් මම දැන‍ගෙන මාස දෙක තුනක් වෙනවා
මමත් free එකේ ඉන්න ගමන්
oder එකක් දැම්මා


මේන්න සති තුනක් විතර ගියාට පස්සේ බඩු කෑල්ල ගෙදරටම ආවා

මේන්න බලන්න කෝ මට ආපු එක
දැක්කානේ

මෙන්න මෙහෙම වැඩේ කරන්නකෝ 

ඉස්සෙල්ලාම මෙන්න මේ වෙබ් සයිට් එතට යන්න කෝ.


ගිහිල්ලා Register වෙන්න



01. Register වෙලා ඉවර උනාට පස්සේ ඔයා දුන්න mail එකට confirmation mail එකක් එනවා   අන්න ඒක ක්ලික් කරලා ආයෙත් ලොග් වෙන්න මේ සයිට් එකට.ඊට පස්සෙ ඔයා‍ට point ගානක් හම්බ වෙනවා.මෙන්න මේ විදියට
02. ඊට පස්සේ addvance searh එක click කරන්න. මේ රූපයේ   පේන  ආකරයට ඔයාට ලැබෙන point ගානට ගැලපෙන විදිහට type කරල  search button එක click කරන්න.
 03.search button එක click කලාට පස්සේ මේ වගේ items ටිකක් පෙන්නයි ඔයාට mouse pad ඒක ඕනේ නම් add to cart කියන button එක click කරන්න.
04.my shopping cart කියන එක click කරන්න
05.ඊළඟට එන window එකේ  TOMTOP POINTS කියල  එකක්  ඇති එතනට ඔයාට ලැබුන පොයින්ට් ගාන දෙන්න ඊට පස්සෙ, Apply Points කියන button එක click කරන්න.   


06.ඊට පස්සේ මේ වගේ screen එකක් ලැබෙයි ඒකෙ continue shopping button ඒක clickකරන්න
07.shipping price එක zero තියන එක click කරල continue click කරන්න   
08.ඊට පස්සේ pay with points තෝරන්න. continue පාරක් දාන්න කරන්න   
09.place order  click කරන්න
 10.ඔන්න ඔහොම ඔක්කෝ.........................................ම හරියට කරලා මෙන් මේ  please Oder click කරාම මෙන්න මෙහෙම පෙන්නන්න ඕනි
ඔන්න දැන්නම් වැ‍ඩේ ඉවරයි වැ‍ඩේ හොදයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාන්න කෝ...... 
ඔබට ජය !