Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Sunday, September 16, 2012

IDM එකෙන් Download කරන අයට, Speed එක තවත් වැඩි කරගන්න…

                                         

මොනව හරි ඩවුන්ලෝඩ් කරන්න ස්පීඩ්ම downloader මොකක්ද කියල  පොඩි එකෙක්ගෙන්න් ඇහැව්වත් කියන්නෙ IDM එක කියලනෙ? ඔව් දැනට තියෙන වේගවත්ම downloader එක IDM හෙවත් Intrnet Download Manager.ඉතින් මට හම්බුනා පොඩි ඇප්ලිකේශන් එකක්,එකෙන් පුලුවන් මෙ IDM එක Optimize කරලා Download Speed එක තවත් වැඩි කරන්න.මුලින්ම ඔයාල  තාමත් අරගෙන නැත්නම් IDM අලුත්ම වශන් එකෙ Full version එක ගන්න. (V 6.07)

එකත් හරිනම් මෙන්න මෙතනින් IDM Optimizer එක ගන්න.අරගෙන IDMOptimizer.exe කියන exe එක ඔපන් කරගන්න.


 

පලමුවෙන්ම Maximize Now කියන බට්න් එක ක්ලික් කරපුවහම කියයි IDM එක restart කරන්න කියලා.ඉතින් Task bar එකෙ තියෙන idm logo එක Right click කරලා exit කරන්න. ඉට පස්සෙ ආයෙත් All Programs වලින් IDM එක open කරගන්න.




ඉතින් එ විදියටම ආයෙත් Restore Default කියන එකත් click කරලා ආයෙත් IDM එක restart කරන්න.වැඩෙ ඉවරයි!

IDM එකෙන් මොනවහරි ටිකක් ලොකු File එකක් Download කරනකොට ඔයාලටම තෙරෙයි ටිකක් Speed එක වැඩි වෙලා කියල…..

0 comments:

Post a Comment

යාලුව‍නේ ඔයාල‍ගේ Comment මට හු‍ගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා