Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Sunday, July 15, 2012


Windows XP බූට් ස්පීඩ් එක වැඩි කර ගනිමු.


ආයුබෝවන් කට්ටියටම.... ඔන්න මම ඔයාලට වින්ඩෝස් එක්ස්පී වල පොඩි වැඩ කෑල්ලක් ගෙනාවාඔය මොන අලුත්අලුත් මෙහෙයුම් පද්ධති ආවත් තාම සමහර කට්ටිය වින්ඩෝස් එක්ස්පී තමා ඉතින් පාවිච්චි කරන්නේමොනව කරන්නදඒක ඉතින් ඒගොල්ලොන්ගේ තේරීම නේමොනව උනත් මම එක්ස්පී පාවිචිචි කරන යාළුවන්ට පොඩි ප්රයෝජනවත්දෙයක් මම අද කියල දෙනවා....මෙන්න ඉතින් වැඩේ... ඔයාල දන්නවනෙ ඔයාල එක්ස්පී වල එක එක වැඩ දානවා නේඔය බූට් වෙන වේගය වැඩි කරගන්න.ඔය එක එක ජංජාල වැඩ දාන්න ගිහිල්ලා අපිටමනේ බූට් එකහම්බවෙන්නේ.හික්ස්ස්ස්ස්....... අන්න එහෙම බූට් සෙට් නොවෙන බූට් ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් ක්රමයක් ගැනකියල දෙන්නයි මම අවේ....මේ ක්රමයෙන් වෙන්නේ වින්ඩෝස් ස්ප්ලෑෂ් ස්ක්රීන් එක නැති වෙන එක...


මුලින්ම Start >> Run ගිහින්  ඩයලොග් බොක්ස් එක ඇතුලේ msconfig කියල ටයිප් කරන්න.දැන් OK බට්න් එක ක්ලික් කරන්න.එතකොට System Configuration Utility කියල පල්ලෙහ තියෙන රූපෙ වගේ ඩයලොග් බොක්ස් එකක් ඕපන් වෙයි




.

ඒකෙ සාමාන්යයෙන් තේරිල තියෙන්නෙ කියන General ටැබ් එකදැන් ඉතින් බූට් වන ලොගෝඑක අයින් කරන්න Boot.INI කියන ටැබ් එකට යන්න.

එහි Boot Option යටතේ ඇති /NOGUIBOOT කියන එකට හරි ළකුනක් දාන්න.දැන් මේ ඩයලොග්බොක්ස් එක Apply කරල OK කරන්න.ඊට පස්සේ System Configuration බොක්ස් එක ඕපන්වෙයි.ඊට පස්සේ ඔයාගෙ කොම් එක Restart කරන්න ඕනිනැත්නම් ඔයාල ඔය කරපු වෙනස්කම්ඔක්කොම ඩිෆෝල්ට් වෙනවා.Restart කරන්න Restart බට්න් එක ක්ලික් කරන්නනැතිනම් Exit Without Restart ක්ලික් කරන්නඑහෙම කරොත් ඔක්කොම Settings ටික Default වෙනවා.



දැන් ඉතින් කරා කියල කියන්නකෝ... අම්මා.. දැන් අර වින්ඩෝස් ලොගෝ එකත් එක්ක එන ස්ප්ලෑෂ් ස්ක්රීන් එක එන්නෙ නෑ නේ??? වැඩේ ගොඩ නේදැන් කොම් එක බූට් වෙන ස්පීඩ් එක වැඩි නේ..


එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේලිපිය ගැන Comment  එකක් දන්න අනිවාරේනම .මම එහෙනම් යනවා ඔබට ජය...




0 comments:

Post a Comment

යාලුව‍නේ ඔයාල‍ගේ Comment මට හු‍ගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා