Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Friday, August 31, 2012

ප්‍රසිද්ධියේ කියන්න බෑ ඇවිත් බලන්න






…අද මම හිතුවෙ අපේ යලුවෙක් ට උන වැඩක් ගැන කියන්න.මේක කියන එකත් හොදයිද නැද්ද දන්නෙ නෑ.
…ඔන්න එහෙමනම්  කතාව  කියන්නලු හදන්නෙ. ඒ වගෙම මෙහි එන නම් ගම් සියල්ලම මනඃකල්පිතයි කතාව පමණක් සත්‍යය කියලා හිතා ගන්නකෝ.




…අපි මේ කතා නායකයා x කියලා හිතා ගමුකෝ මොකද මට හොඩ්ඳ නමක් මතක් වෙන්නෙ නෑ.ඉස්සෙල්ලාම x ගැන හඳුන්වා දෙන එක කරන්න එපැයි.x ඇවිල්ල හොඳ ෆැමිලි එකක පොරක් තාත්තත් ඩොක්ටර් කෙනෙක් කියමුකෝ.x නම් අපි කියන ඔනෙම වැඩක් කරන කොටින්ම කිව්වොත් පො*සි ඩයල් එකක්.ඒත් පොර මේ කරලා තියෙන වැඩේ නම් එහෙම නෑ. එයා කරා කිව්වට හිතල නෙමේ කරල තියෙන්නෙ.පොල් පැළේ  වටේ යනවා වැඩී නේ එහෙනම් අපි පොල් පැළේ කන්න පටන් ගමුකෝ.


…x පවුලෙ  බාලයා. ඉතින් පොඩි එකානෙ තාත්තා ගාව තමා දොයිය ගන්නෙ.ඉතින් x ඉන්න පළාත සීතල පළාතක් නේ.ඉතින් රෑට ෂීට් එක ඔලුවෙ ඉදන් පොරව ගත්තත් සීතල යන්නෙ නෑ.
ඉතින් සුපුරුදු පරිදි x තාත්තත් එක්ක දොයිය ගත්තාලු.ඉතින් රෑ දිහාවෙ බලනකොට ෂීට් එක නෑලු.(දගලන හින්ද වෙන්න ඇති).
ඉතින් x තාත්තා ෂීට් එක අයිති කරගෙන ඇති කියලා හිතා ගෙන ඒ පැත්තට අත දැම්මලු නිදි මර ගාතෙ අත ගානකොට ෂීට් එකේ සෑහෙන පදාසයක් අහු වෙලා.ඉතින් තාත්තාට යට වෙලා ෂීට් එක ඇති කියලා.මුලු වෙරම යොදලා ෂීට් එක ඇද්දාලු.ඇද්දා විතරයි මෙන්න තාත්ත කෑ ගහගෙන නැගිට්ලා චටාස් පටාස් කියලා දෙක තුනක් ගැහුවලු. පොරත් ෆුල් හොල්මන්ලු. ඇයි ෂීට් එක ඇද්ද එක ගහන්නත් දෙයක් ඇයි. ඊට පස්සෙ තාත්තා ඇහුවලු
"තමුසෙ මොනාද ඕයි කරන්නෙ"
කියලා.පොර එතකොට තමයි දැන ගෙන තියෙන්නෙ ඇදලා තියෙන්නෙ ෂීට් එකෙන් නෙවෙයි වෙන එකකින්  
 කියලා .(සරමෙන්  එහෙම නෙමෙයි ඇදලා තියෙන්නෙ. )

0 comments:

Post a Comment

යාලුව‍නේ ඔයාල‍ගේ Comment මට හු‍ගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා