Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Friday, August 31, 2012

BITE SMS එක්ක කඩුවෙන් කැපෙන කතා ටිකක්


අහ් අද තව පොඩි දෙයකුත් ඔන්න තියනවා ඉංග්‍රිසි දන්න අයට...
දන්නේ නැති අය නම් නැනේ ඔන්න ඒ අයටත් මේක බලන්න පුලුවන් හොදද?

ඉස්සර වෙලාම මෙන්න එස් එම් එස් ටික

ඔයාලට ටිකක් බයිට් කරන්න ඔනේ කෙනෙක් ඉන්නවා නම් (අක්කලා නංගිලා...  ඔයාලට ඇනයක් වෙන එත් බයිට් එකක් කරගන්න ඔනේ කෙනෙක්ට නම් මේක ගැලපෙනවා හොදට)

ANE PATIYOO.....
OYA MATH EKKA THAWATH THARAHAYIDHA??
ANE AI MATH EKKA KATHA KARANNE NAETHTHE..
ANE MAGE PATIYO THARAHA WENNA EPA...
MAMA DAKKE NATHUWAI OYAGE OYA
NATTA PAGUWE.....
ANE SAMA WENNNAKO..........

..............................................................................................

LOOKE JIWATH WENNATA LASSANA ONA WEEE
LOOKE LASSANA WANNATA DEDENEKU ONA WEEE
LOOKE BATH TIKA KANNATA DATH TIKA ONA WEEE
LOOKE DATH TIKA KANNATA PANUWAN ONA WEEE
LOOKE PANUWAN KANNATA KUKULAN ONA WEEE
LOOKE PANUWEK AWIDIN DAATH TIKA ARAGENA GIYAAA
BATH TIKA KANNATA DHATH TIKA NATHUWA GIYAA

මේක විකාරයක් වගේ නේද? මටත් හිතුනේ එහෙම තමා... පස්සේයි දැන ගත්තේ මැන් ගේ දතක් වැටිලා කියලා... ඒකත් මට එවලා තිබුනේ ඔහොම තමා ඔයාලාගෙත් දතක් එහෙම වැ‍ටුනොත් ඔහොම කට හරි කියලා යවන්නකෝ....
කියන්න කෙනෙක් නැතුව ගියොත් එහෙම මට හරි ටෙක්ස්ට් එකක් දාන්නකෝ

මේ පොස්ට් එක දාන්න හිතුවෙත් මෙන්න මේවා ටික හින්දා..
ඔන්න කඩ්ඩ පොඩ්ඩක් හරි දන්න අය නම් මේවා දන්නවා..
මම ඒ තරම් දන්නේ නැනේ ඔයාලා දන්න ඒවාත් මට කියන්නකෝ

පුලුවන්නම් දිව පටල ගන්නේ නැතුව වේගෙන කියන්නකෝ

I SEE
A SAW
NEWER SEE
SUCH A SAW

අයි සී                      මම දැක්කා
අ සෝ                     එක කියතක්    
නෙවර් සි                 අයේ දැක්කේ නැ
සච් අ සෝ               ඒ වගේ කියතක්

SHE SELLS
SEA SHELLS
IN THE SEA SHORE

ශි සෙල්ස්                ඇය විකුනනවා    
ශි සෙල්ස්                සිප්පි ක‍ටු    
ඉන් ද ශි සෝර්         මුහුදු තිරයේ

BETTY BUTTY BROUGHT BETTER BUTTER
BUT BUTTER WAS BITTER
BETTY BUTTY BROUGHT BETTER BYTTER AGIAN
TO MAKE BITTER BUTTER BETTER

බෙටි බටි බ්‍රොට් බෙටර් බටර්, බට් බටර් වොස් බිටර්,බෙටි බටි බ්‍රොට් බටර් අගේන්,ටො මේක් බිටර් බටර් බෙට

බෙටි බටි බටර් එකක් මිලට ගත්තා , නමුත් ඒක තිත්තයි. බෙටි බටි ආයෙමත් තව බටර් එකක් මිලට ගත්තා,, අර තිත්ත බටර් එක හොද කරන්න

TWENTY TWO TAMIL TEACHERS TOOK A TRAIN TO TRINCOMALLE TODAY

‍ටුවෙන්ටි ‍ටු ටැමිල් ටිචර් ‍ටුක් අ ටේන් ‍ටු ටින්කොමලි ‍ටුඩේ

දෙමල ගුරුවරු 22 ක් අද ත්‍රිකුණාමලේ යන්න කොච්චිය ගත්තා

..........................................................................................................

ඔන්න පුලුවන්නම් ඕවා එක හුස්මට කියන්න පුලුවන්ද බලන්නකෝ..

අපි පොඩි කාලේ දන්න සිංහලෙන්

චුටි ටිචර් ගේ ‍ටුචි ටොච් එක , රතු චිත්ත දෙජාතියයි වගේ කියන ඒවා එක හුස්මට කියන්න ගිහින් අනා ගත්තුවා ගොඩයිනේ

ඔන්න කැමති අය කියලා බලන්නකෝ

2 comments:

යාලුව‍නේ ඔයාල‍ගේ Comment මට හු‍ගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා