Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Monday, July 30, 2012

ප්‍රියතම Software ටික එක පාරම install කරගමු

                                                            ප්‍රියතම Software ටික එක පාරම
                                                                                                                                                                                                                                                                                    
ඔන්න ඉතින් මම අද මම ඔයාලට දෙන්න යන්නෙ තවත් වටින කියන දෙයක්. අපේ කට්ටිය පරිගනකය එහෙම Format කරපුවම අපි install කරල තිබ්බ අපි නිතර භාවිතා කරන software ටික ආයෙ මුල ඉදන් එකින් එකට Installer කරන්න එපැයි. එකින් එකටInstaller කරද්දි එපා වෙනවනේ. ඉතින් මෙන්න ඒකට විසදුමක් Ninite website. ඔයාල මේ Site එකට ගියම ඔයාලට Aplication List එකක් දෙනවා. එකෙන් ඔයාලා කැමති ඒවාselect කරලා Get Installer කියල තියෙන button එක Click කරන්න. එතකොට ඔයාලට ඔයාල select කරපු ඔක්කොම Installation file එක download වෙයි. application ටික එකපාර Installer කරගන්න පුලුවන් එතකොට. එහෙනම් ඉතින් මම තව තව කිය කිය ඉන්නවට වඩා මෙතනින් ලබා ගන්න කියන තැනට Click කරන්න. ඔයාලම යන්නකො එහෙනම් Website එකට ගිහින් වැඩේ පටන් ගන්නකො එහෙනම්.මේ ගැන අදහසක් දාල යන්න නම් අමතක කරන්න එපා හොදේ....





                                                                  මේතනින් ගන්න

0 comments:

Post a Comment

යාලුව‍නේ ඔයාල‍ගේ Comment මට හු‍ගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා