Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 3

Slide # 4

Slide # 5

Monday, July 30, 2012

You Tube වීඩියෝ Buffering නොවී බලන්න ‍මේන්න විසදුමක

ඔන්න ඉතින් අද දෙන්න කියලා අරගෙන ආවෙ තවත් නියම මෘදුකාන්ගයක් මේක නම් කට්ටියටම වැදගත් වේවි කියලා මම හිතනවා.මේකෙන් අපිට පුලුවන් You Tube එකේ වීඩියෝ Buffering නොවී බලන්න.කොහොමද නේද වැඩේ කරන්න තියෙන්නෙ ඔය පහලින් තියන මෘදුකාන්ගය බාගෙන ඒක Install කරන්න ඊට පස්සෙ ඔයාලට ඕන සින්දුව You Tube එකේ හොයා ගන්න.ඊට පස්සෙ ඒ හොයා ගත්ත Link එක Copy කර ගන්න ඒ කොපි කර ගත්ත එක ඔයාලගේ Player එකෙ දකුනු පැත්තෙ උඩ තියන You Tube Search Bar එකේ ඒක Past කරන්න.ඊට පස්සෙ ඒ එන වීඩියෝ ඔයාලට Buffering  නොවී බලන්න පුලුවන් වෙයි.කොහොමද නේද වැඩේ.

0 comments:

Post a Comment

යාලුව‍නේ ඔයාල‍ගේ Comment මට හු‍ගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා