Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Monday, July 30, 2012

::::::::Need For Speed The RUN අලුත්ම ගේම් එක දැන්ම අරගන්න::::::::

   










ඔන්න ඉතින් යාලුවනේ අද මම දෙන්න කියලා අරගෙන ආවේ අලුතෙන්ම ආපු නියම කාර් ගේම් එකක් Need For Speed The RUN.කවුරුත් කැමතිනේ Need For Speed එකෙන් ගහන ගේම් සෙල්ලම් කරන්න නේද? එහෙනම් මේ ඔයාලටයි.මේක ටොරෙන්ට් වලින් තමා ගන්න තියෙන්නේ.මේකෙ පොඩි විස්තරයක් කීවොත් නම්.මේ ගේම් එකේ අපිට තියෙන්නේ හැම ජාතියේම පොලීසියවල්  මගහරමින් යන්නයි ඒ වගේම මේකේ අවසානයක් සහ නීතිත් නැහැ.අපිට තියෙන්නේ අපේ උපරිම දක්ශතා යොදවලා තරඟ කරන්න.මේකේ එක එක විදිත් තියෙනවා සෙල්ලන් කරන්න හොදට එලවලා ප්‍රතිපල ලබන අයට.එහෙනම් ඔයාලත් එලවලා බලන්නකෝ කොහොමද කියලා හොදේ.එහෙනම් මේක ගැන ඔයාලගේ අදහස් එහෙම ලියලා යන්න හොදේ ....    

 ‍මේතනින් බා ගන්න


Crack ෆයිල් එක මෙතනින් බා ගන්න....


මේක Play කරන්න අවම වශයෙන් තියෙන්න ඕන ඒවා අපේ Pc එකේ....

Operating System: Windows Vista SP2 32-bit
DirectX: DirectX 10
CPU: 2.4 GHz Intel Core 2 Duo or equal AMD
Memory: 3 GB
Hard disk space: 18 GB
Graphics (AMD): 512 MB video memory ATI Radeon 4870 or better
Graphics card (NVIDIA): 512 MB video memory NVIDIA GeForce 9800 GT or better
Sound Card: DirectX compatible
Input devices: Keyboard, Gamepad or Wheel
DVD drive
Online: 512 KBPS Internet connection or better


හොද නියමට Play කරන්න ඕන නම් මෙන්න මේ වගේ තියෙන්න ඕනා

Operating System: Windows 7 SP1 64-bit
DirectX: DirectX 11
CPU: 3.0 GHz Intel Core 2 Quad or equal AMD
Memory: 4 GB
Hard disk space: 18 GB
Graphics (AMD): 1024 MB memory ATI Radeon 6950
Graphics card (NVIDIA): 1024 MB memory NVIDIA GeForce GTX560
Sound Card: DirectX compatible
Input devices: Keyboard, Gamepad or Wheel
DVD drive
Online: 512 KBPS Internet connection or better


එහෙනම් ඉතින් යාලුවනේ මේ ගැන හිතෙන දේවල් ඔය පහල කො‍ටුවේ ටයිප් කරලා යන්නකො හොදේ.Like පාරක් එහෙම දාලා උඩ Page එකට ඒ වගේම මගේ බ්ලොග් එක Follow කරන්න අමතක කරන්න එපා හොදේ....

0 comments:

Post a Comment

යාලුව‍නේ ඔයාල‍ගේ Comment මට හු‍ගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා