Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 3

Slide # 4

Slide # 5

Monday, July 30, 2012

::::::එකම තැනින් අපට ඕන කරන හැම දේටම ලොගින් වෙන්න::::::

ඔන්න ඉතින් යාලුවනේ මම අද ඔයාලට දෙන්න කියලා අරගෙන ආවෙ තවත් වෙබ් අඩවියක්.මේක නම් මට දුන්නේ මගේ යාලුවෙක්.ඉතින් මේ වෙබ් අඩවියෙන් ඇති ප්‍රයෝජනය තමා එකම තැනකින් ගොඩක් දේවල් වලට ලොගින් වෙන්න පුලුවන් ගොඩක් දේවල් කීවේ මෙන්න මේවටයි.Imo,MSN,Skype,Yahoo!,Google Talk,Facebook,AIM/ICQ,Jabber,VKontakte,MySpace,Hyves,Steam.ඔන්න ඔය ටිකට ලොගින් වෙන්න පුලුවන්.කොහොමද නේද හොදයි නේද වැඩේ.සමහර අය නම් දන්නවත් ඇති මේ ගැන ඒ උනත් මොකෝ නොදන්න අයත් ඉන්නවනේ.එහෙනම් ඔයාලත් මේකට ගිහින් Skype,Facebook,Yahoo!,Msnලොගින් වෙලාම බලන්නකො කොහොමද කියලා හොදේ.හැබැයි මේවා වල පොඩි වෙනසකුත් තියනවා.ඔයාලම ගිහින් බලන්නකො කොහොමද කියලා හොදේ.මේ ගැන මොනාහරි ලියලා යන්න අමතක කරන්න එපා හොදේ..

මේ ත ..... නින් ....... යන්න............. :D

0 comments:

Post a Comment

යාලුව‍නේ ඔයාල‍ගේ Comment මට හු‍ගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා