Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Tuesday, August 14, 2012

නොමිලේ Mouse Pad එකක්....ගෙදරටම

 අද මම ඔයාලට කියන්න යන්නේ  නොමිලේම mouse pad එකක් ගෙදරට ගෙන්න ගන්නේ කියලා. මෙක නම් මම දැන‍ගෙන මාස දෙක තුනක් වෙනවා මමත් free එකේ ඉන්න ගමන් oder එකක් දැම්මා මේන්න සති තුනක් විතර ගියාට පස්සේ බඩු කෑල්ල ගෙදරටම ආවා මේන්න බලන්න කෝ මට ආපු එක දැක්කානේ මෙන්න මෙහෙම වැඩේ කරන්නකෝ  ඉස්සෙල්ලාම මෙන්න මේ වෙබ් සයිට් එතට යන්න කෝ. මෙතනින් යන්න. ගිහිල්ලා Register වෙන්න 01. Register වෙලා ඉවර උනාට පස්සේ ඔයා දුන්න mail එකට confirmation mail එකක් එනවා   අන්න ඒක ක්ලික් කරලා ආයෙත් ලොග් වෙන්න මේ සයිට් එකට.ඊට පස්සෙ ඔයා‍ට point ගානක් හම්බ වෙනවා.මෙන්න...