
ෆයර්ෆොක්ස් සඳහා1. මුලින්ම මේ ලින්ක් එකට යන්න User-Agent Switcher For Firefox.2. Once installed go to Tools –> Default User Agent –> Internet Explorer –> Internet Explorer 6.( Use Internet Explorer 7 if chat is not working in Internet Explorer 6 )
3. දැන් page එක Refresh කරල බලන්න. වැඩේ හරි.ක්‍රෝම් සඳහා1. මුලින්ම මේ ලින්ක් එකට යන්න User-Agent Switcher For Chrome.2.Once installed you will see this icon on the upper-right of your Chrome browser.
3.Click on the icon shown in above step and select Internet Explorer 6 as shown below.
4.දැන් page එක Refresh කරල බලන්න. වැඩේ හර...