Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Sunday, April 7, 2013

Dialog සමග ඇති තරම් ඩවුන්ලෝඩ් 2

ඩයලොග් ටෙලිකොම් අක්සියාටා ශ්‍රී ලංකා සමාගම විසින් ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට රාත්‍රියට ඇති තරම් නිමක් නොමැතිව ඩවුන්ලෝඩ් කරගැනීමට හැකි නවතම පසු ගෙවුම් පැකේජ වගයක් හදුන්වා දුන් අතර දැන් එම පහසුකම ඩයලොග් පෙර ගෙවුම් පාරිභෝගිකයන්ටත් ලබා ගත හැකිය.මිලියන 7.5ක් හෙවත් ලක්‍ෂ 75කට අධික පරිභෝගියකයන් පිරිසක් සිටින ලංකාවේ එකම ජංගම දුරකථන ජාලය මෙම පහසුකම් ඔබට ලබා දී තිබේ.ඔබට පහත සදහන් ආකාරයට ඔබට පැකේජ ලැබේ, ගාස්තුවභාවිතා කළ හැකි කාලයවලංගු කාලයවේග පරීක්‍ෂක සිමාව   Rs. 100.0000.00 පැයේ සිට 06.00 පැය දක්වා(12 mid night to 6 am)පැය 24යිUnlimited Rs. 50.003GB Rs. 20.001GB ඉතිං එවැනි ආකාරයට ඔබට මෙම පැකේජ වාසිය ලබා ගත හැකිය.නමුත් මාසයක් වලංගු 299 පැකෙජ්...