
Facebook නොයා පරිඝනකයේ සිටම Facebook Chat කර හැකි මෘදුකාංගයක්මේ මෘදුකාංගයෙන් Facebook යන්නේ නැතිව Facebook Chat කරන්න පුලුවන්. මේ මෘදුකාංගයේ නම Chit chat මේ මෘදුකාංගය මේ අඩවියෙන් Download කරගෙන.බාගන්න මේතන කොටන්න පසුව ඔබේ Computer එකේ Install කරලා ඒකට ඔබේ Facebook Username එකයි Password දෙන්න. ර්‍රට පස්සේ ඔබේ Account එකේ Online ඉන්න අය සමග Chat කරන්න පුලුවන්. ඔය රුපයේ විදියට.&nb...