Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Monday, July 30, 2012

::::::කවුද කැමති Xp එක 7 වගේ Transformation කර ගන්න::::::

ඔන්න මම අද දෙන්න කියලා අරගෙන ආවේ තවත් මෘදුකාන්ගයක් මේක Xp තියන අයට ගොඩක් වැදගත් වේවි කියලා මම හිතනවා.මේකෙන් තමන්ගේ Xp කොම්පිවුටර් එක වින්ඩෝස් 7 වගේ හදා ගන්නයි.එහෙනම් මේක අරගෙනම බලන්න කොහොමද කියලා හොදේ....                                                        මේතනින් බා ගන්න මතක තියාගන්න මේක ස්ථාපනය කරන්න කලින් ඔයාලගේ වයිරස් ගාඩ් Disable කරන්න.මෙය ඔබේ වගකීමෙන් කරන්න&nb...

::::::එකම තැනින් අපට ඕන කරන හැම දේටම ලොගින් වෙන්න::::::

ඔන්න ඉතින් යාලුවනේ මම අද ඔයාලට දෙන්න කියලා අරගෙන ආවෙ තවත් වෙබ් අඩවියක්.මේක නම් මට දුන්නේ මගේ යාලුවෙක්.ඉතින් මේ වෙබ් අඩවියෙන් ඇති ප්‍රයෝජනය තමා එකම තැනකින් ගොඩක් දේවල් වලට ලොගින් වෙන්න පුලුවන් ගොඩක් දේවල් කීවේ මෙන්න මේවටයි.Imo,MSN,Skype,Yahoo!,Google Talk,Facebook,AIM/ICQ,Jabber,VKontakte,MySpace,Hyves,Steam.ඔන්න ඔය ටිකට ලොගින් වෙන්න පුලුවන්.කොහොමද නේද හොදයි නේද වැඩේ.සමහර අය නම් දන්නවත් ඇති මේ ගැන ඒ උනත් මොකෝ නොදන්න අයත් ඉන්නවනේ.එහෙනම් ඔයාලත් මේකට ගිහින් Skype,Facebook,Yahoo!,Msnලොගින් වෙලාම බලන්නකො කොහොමද කියලා හොදේ.හැබැයි මේවා වල පොඩි වෙනසකුත් තියනවා.ඔයාලම ගිහින් බලන්නකො කොහොමද කියලා හොදේ.මේ ගැන මොනාහරි ලියලා යන්න අමතක කරන්න එපා හොදේ.. ‍මේ...

::::::නොමිලේ SMS යවන්න කැමති අය කවුද:::...

ඔන්න ඉතින් යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නේ නියම ලින්ක් එකක් මම නම් හිතන්නේ මේකට නම් කට්ටියම කැමති වේවි මොකද කවුරුත් කැමතිනේ ‍Free SMS කරන්න නේද ඔන්න එහෙනම් මේ ලින්ක් එකට ගිහින්ම වැඩේ පටන් ගන්නකො හොදේ.මමත් SMS කරලා බැලුවා නියමට වැඩ එහෙනම් යාලුවනේ ඔයාලත් SMS කරලම බලන්නකො හොදේ.මේ ගැන අදහසක් ලියලා යන්න නම් අමතක කරන්න එපා හොදේ ඔය පල්ලෙහා කො‍ටුවෙන් එහෙනම් මොනාහරි ලියලා යන්නකො හොදේ.... ‍මේතනින් යන්...

:::::TinTin 3D අලුත්ම ‍ෆිල්ම් එක දැන්ම අරගන්න::::::

ඔන්න ඉතින් යාලුවනේ අද දෙන්න කියලා අරගෙන ආවේ නම් ‍ෆිල්ම් එකක් මේක අලුතෙන්ම ආපු ‍ෆිල්ම් එකක් නම තමා ටින් ටින් කවුරුත් දන්නවා ඇතිනේ ඒ ‍ෆිල්ම් එක ගැන නේද?මොකද ඒක ලගදිනේ ආවේ ටින් ටින් 3D. මම අද ඒක තමා දෙන්න යන්නෙ.අනික ලන්කාවෙත් කාටූන් එකක් විදියට ඕක ගියානේ මමත් ඒ කාලේ ඒක බැලුවා ඔයාලත් බලන්න ඇති කියලා මම හිතනවා.මොනා උනත් ‍ෆිල්ම් එක නම් ලස්සනයි එහෙනම් ඔයාලත් අරගෙන බලන්නකො කොහොමද කියලා හොදේ... ‍මේතනින් බා ගන්න             (‍‍මේක torrent ‍හො‍...

::::::Facebook එකට Facebook එකේ Chat Smiley ටික දා ගමු::::::::

ඔන්න ඉතින් යාලුවනේ මම අද කියලා දෙන්න යන්නේ අපේ Facebook එකට Chat Box එකක් දා ගන්න විදිය තමා කියලා දෙන්න යන්නේ ලොකු දෙයක් නම් නෑ කරන්න පොඩි වැඩක් තියෙන්නෙ කරන්න.ඇත්තටම කැමති අය ඉන්නව නම් මේක දා ගන්න මම නම් හිතන්නේ හැමෝම වගේ මේ වගේ දේකට කැමති වේවි කියලා මම හිතනවා මේක හරියට නොතේරුනා නම් ඔය ඉහල තියන ෆොටෝ එක බලන්න ඒකෙ මම රතු පාටින් කො‍ටු කරලා තියන එක තමා ඔයාලගේ Chat Box එකට උඩින් වැටෙන්නේ.කරන්න තියෙන්නෙ ඔය මෙතනට Click කරන්න කියන තැනට Click කරලා Added To Chrome කරලා Install කරන්න දැන් වැඩේ හරි. මේ ගැන හිතුන ඕන දෙයක් ඔය පහල ටයිප් කරලා යන්න හොදේ.... ‍මේතනට ‍‍කොටන්න,,,...

::::::::Need For Speed The RUN අලුත්ම ගේම් එක දැන්ම අරගන්න::::::::

    ඔන්න ඉතින් යාලුවනේ අද මම දෙන්න කියලා අරගෙන ආවේ අලුතෙන්ම ආපු නියම කාර් ගේම් එකක් Need For Speed The RUN.කවුරුත් කැමතිනේ Need For Speed එකෙන් ගහන ගේම් සෙල්ලම් කරන්න නේද? එහෙනම් මේ ඔයාලටයි.මේක ටොරෙන්ට් වලින් තමා ගන්න තියෙන්නේ.මේකෙ පොඩි විස්තරයක් කීවොත් නම්.මේ ගේම් එකේ අපිට තියෙන්නේ හැම ජාතියේම පොලීසියවල්  මගහරමින් යන්නයි ඒ වගේම මේකේ අවසානයක් සහ නීතිත් නැහැ.අපිට තියෙන්නේ අපේ උපරිම දක්ශතා යොදවලා තරඟ කරන්න.මේකේ එක එක විදිත් තියෙනවා සෙල්ලන් කරන්න හොදට එලවලා ප්‍රතිපල ලබන අයට.එහෙනම් ඔයාලත් එලවලා බලන්නකෝ කොහොමද කියලා හොදේ.එහෙනම් මේක ගැන ඔයාලගේ අදහස් එහෙම ලියලා යන්න හොදේ ....      ‍මේතනින් බා ගන්න Crack...

:::::::::::Nokia Secrets Codes මෙන්න ඔයාලටත්::::::::

ඔන්න ඉතින් මගේ යාලුවනේ අද මම ඔයාලට දෙන්න කියලා යන්නේ කාටත් වැදගත් වෙන දෙයක්.සමහර අයනම් දන්නවත් ඇතිනේ එත් නොදන්න අයත් ඇතිනේ.මම හිතන්නේ නම් ගොඩ දෙනෙක් ගාව තියෙන්නෙ Nokia Phone කියලා.අද දෙන්න යන්නෙ Nokia Phone වල Secrets Codes තමා එහෙනම් ඉතින් ඔයාලත් මේ කෝඩ් ටික බලන්නකො හොදේ....‍                                                            මේතනින් බා ගන්න Nokia Secrets Codes ටික *#06# n/a Display the IMEI (Standard GSM command, works on all phones)*#0000# n/a Display the firmware...

::::::::කවුද කැමති ඩෙස්ක්ටොප් එකට වතුර දා ගන්න::::::::

ඔන්න ඉතින් යාලුවනේ අද මම දෙන්න යන්නේ නියම මෘදුකාන්ගයක් මේකෙන් ඩෙක්ස්ටොප් එකේ වතුර දාන්න පුලුවන් මේකත් මේ පොඩි Screen Saver එකක් තමා එත් මේක නම් ඇත්තටම නියම මෘදුකාන්ගයක් මේක ගැන වැඩිය කියන්න ඕනෙ නෑ නේ.එහෙනම් ඔයාලත් මේක අරගෙනම බලන්නකො හොදේ.ඔය පහලින් මම දාලා තියෙන්නෙ ඒකෙ Serial Keys ටික එහෙනම් ඔයාලත් අරගෙන Register කරලා බලන්නකො ඕක කොහොමද කියලා හොදේ.මේක හොද නම් අරගෙන විතරක් යන්න එපා හොදේ කොමන්ට් එකකුත් දාලම යන්න හොදේ....                                                                ...

මෙන්න Nero 11 Platinum හැමදාටමත්::

අද දෙන්න කියලා අරගෙන ආවෙ අපි කවුරුත් දන්න දෙයක් ඒ තමා Nero 11. මේක කලින් සංස්කරණ වලට වඩා  හොදයි.Nero 11 Platinum කියන්නෙ Nero වලින් වැඩිම පහසුකම් සංඛ්‍යාවක් තියන මෘදුකාන්ගය තමා.මෙම මෘදුකාන්ගයෙ තියන පහසුකම් ටික මම ඔය යටින් දාලා තියනවා එහෙනම් ඔයාලා ඒවත් බලන්නකො හොදේ.මේ ලිපිය ගැන ඔයාලට හිතෙන දෙයක් ඔය පහල කො‍ටුවෙ ලියලා යන්නකො හොදේ.මේක ඔයාලට ප්‍රයෝජනවත් වුනා නම් මගේ බ්ලොග් එක එහෙම Follow පාරක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා හොදේ.එහෙනම් ඔබට ජය....                                                   ...

‍‍මේන්න ලස්සන Calculator එකක්

වැඩි ‍දේයක් කියන්න නැ යලුව‍නේ ‍ ‍මේක Calculator එකක් Dawnlode කර‍ගේනම බලන්න‍කො,,                                                                                                                  &nbs...

හුගක් Serial Key ඉක්මනින් නොමිලේ සොයා ගනිමු

ඉතින් අද දෙන්න කියලා යන්නෙ නියම මෘදුකාන්ගයක් මේකෙන් අපිට පුලුවන් මෘදුකාන්ගවල Cracks ,Serials ,Covers ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්.කරන්න තියෙන්නෙ තමන්ට ඕන දේ ‍තෝරලා ඒ කීවෙ Cracks ,Serials ,Covers  ද කියලා ‍තෝරලා Search කියන බටන් එක ක්ලික් කරන්න විතරයි.ඊට පස්සෙ අපිට ඕන ඒවා පල්ලෙහයින් එනවා  ඒවා වලින් අපිට හරි යන එකක් ‍තෝර ගන්නයි තියෙන්නෙ.එහෙනම් යාලුවනේ මගේ Fb Page එකට Like පාරක් එහෙම දාලා මේක ගැන කොමන්ට් එකකුත් එහෙම ඔය පහලින් ලියලා යන්නකො හොදේ                                      ...

You Tube වීඩියෝ Buffering නොවී බලන්න ‍මේන්න විසදුමක               ඔන්න ඉතින් අද දෙන්න කියලා අරගෙන ආවෙ තවත් නියම මෘදුකාන්ගයක් මේක නම් කට්ටියටම වැදගත් වේවි කියලා මම හිතනවා.මේකෙන් අපිට පුලුවන් You Tube එකේ වීඩියෝ Buffering නොවී බලන්න.කොහොමද නේද වැඩේ කරන්න තියෙන්නෙ ඔය පහලින් තියන මෘදුකාන්ගය බාගෙන ඒක Install කරන්න ඊට පස්සෙ ඔයාලට ඕන සින්දුව You Tube එකේ හොයා ගන්න.ඊට පස්සෙ ඒ හොයා ගත්ත Link එක Copy කර ගන්න ඒ කොපි කර ගත්ත එක ඔයාලගේ Player එකෙ දකුනු පැත්තෙ උඩ තියන You Tube Search Bar එකේ ඒක Past කරන්න.ඊට පස්සෙ ඒ එන වීඩියෝ ඔයාලට Buffering  නොවී බලන්න පුලුවන් වෙයි.කොහොමද නේද වැඩේ.    ...

ප්‍රියතම Software ටික එක පාරම install කරගමු

                                                            ප්‍රියතම Software ටික එක පාරම                                                                                                                   ...