Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Tuesday, August 28, 2012

කිසිම මහන්සියක් නැතිව 3D GAMES හදන හැටි!

  ඔන්න මම කලිනුත් මේ ගැන පෝස්ට් එකක් ලිව්වා. ඒත් ඒක ටිකක් සංකීර්ණයි. ඒත් මම අද මේ ලියන පෝස්ට් එකෙන් ඔයාලට දෙන්න යන්නේ මැක්සාම සොෆ්ට්වෙයා එකක්. මේක භාවිතා කරලා ඔයාලට කිසිම මහන්සියක් නැතිව, කෝඩ් එක හැප්පෙන්නේ නැතිව ගේම්ස් හදන්න පුලුවන් විතරක් නෙවෙයි, ඒවා Windows Application (.exe) එකක් විදියට සේව් කරලා සීඩී වලට රයිට් කරන්න, අන්තරජාලයට අප්ලෝඩ් කරන්නත් පුලුවන්. ගේම්ස් හදන්න ඕන කරන ඔබ්ජෙක්ට්ස් විශාල ප්‍රමාණයක් වගේම බැක්ග්‍රවුන්ඩ්ස්,මැප්ස් වගේ ගොඩක් දේවල් ඔයාලට මේ සොෆ්ට්වෙයා එක හරහා ලැබෙනවා. මේ ගැන වැඩි විස්තර දැන ගන්නත් එක්ක පහල වීඩියෝව බලන්නකෝ. හරි දැන් ඔයාලට මේක ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇතිනේ. එහෙනම් මම ඩවුන්ලෝඩ් කරන බටන්...

අම්මට සිරි !! START එක නැහැනේ VIRUS ගිහිල්ලා වත් ද?

හරි සරලව කියනවා නම් මම පොඩි මෘදුකාංගයක් දෙන්න යන්නේ.. චුටිම චුටි එකක්...එකෙන් වෙන්නෙ Start Button එක හංගන එක... එක පාර දැක්කම බය වෙනවා එක... " අම්මට සිරි , Start එක නැහැනේ Virus ගිහිල්ලා වත් ද" කියලා යාලුවො කියයි... හික් හික්  හරි මුලින්ම කරන විදිය කියන්නම්.... මෘදුකාංගය Download කරගන්න. බාගන්න Clike කරන්න දැන් ඔක Install කරලා Run කරන්න...දැන් එකට වෙච්චි දෙයක් නැහැ...  Windows Key එක ගහලා Start Menu එක ගන්න පුලුවන් උනාට , Start Button එක නැති එක මාර අමුතුයි වගේ... ඉතින් එක තමා අද කියලා දෙන අමුත්ත...මෙක නවත්ත ගන්නත් දැන ගන්න එපැයි... Bar දකුණු පැත්තෙ  ... Icons තියෙන තැන පිහියක Icon එකක් පෙන්න ඔනේ......