Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Saturday, December 1, 2012

2012 ලොක විනාසය / ලොව ආරමිභය හා අවසානය බොදු ඇසින්

බදු දහම යනු සර්වකාලින ධර්මයකි. අන් සැම දෙයක්ම කලින් කලට වෙනස් වුවත් බුදු දහම වෙනස් වන්නේ නැත. එබැවින් එය අකාලික ධර්මයක් යැයි කියනු ලබයි. මෙ කාලයේ බොහෝ දෙනෙක් 2012 දෙසැමිබර් 21 වන දින ලොක විනාශයක් සිදුවන බවට කථා බහ කරන්නට පටන්ගෙන තිබෙයි. මෙ සදහා සාක්ෂි වශයෙන් මොවුන් පාදක කරගන්නේ දැනට වසර 4000 කට පමණ පෙර උසස් ශිෂ්ඨාචාරයක්ව පැවති මායා ශිෂ්ඨාචාරයේ මායාවරැන් විසින් භාවිතා කරණ ලද දිනදර්ශනයයි. මෙම දින දර්ශනය 2012/12/21 වන දිනයෙන් අවසන් වන නිසා එදිනට කුමක් හෝ විශේෂ සිදුවිමක් සිදුවිය හැකි බවට බොහෝ දෙනා සැක කරණවා. ඒත් එක්කම ලොක විනාශය අලලා නිපදවන චිත්‍රපට ගණනාවක්ද මෙ කාල වකවානුව තුල නිකුත්විම මෙ සමිබන්ධයෙන් මිනිසුන්ගේ වැඩි අවධානයක් යොමු විමට හේතුවක්...