Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Tuesday, July 31, 2012

:::::::Moblie එක China ද මෙන්න Secret Code ටිකක්::::::::

අදත් ඔන්න මම ජීවිතේට දන්නේ නැති දෙයක් දැනගත් තා ඔය ගොල්ලො දන්නාවද දන්නෑ..කොහොම උනත් කියලා දාන්නම්.. ඔය Nokia , Sony Eric වගේ පට්ටා ෆෝන් වල *# වගේ එක එක මගුලවල් ඔබල එක එක විස්තර ගන්නවා නේ. හැබැයි කවුරැ හරි හිතුවද China ටොයිස් කෑලිවලත් ඕවා පුලුවන් කියලා.. හික්ස්. මම දැන් ටොයිස් කෑලි කිව්වාට මමත් ඉස්සර use කොරේ Sigmatel එකක් නොවැ. කොහොම උනත් මෙන්න මම මේවා Test කොරා නිකන් කියන්නන් වාලේ කියන්නෑ නොවැ මෙන්න මේ අයිතම් වලට මේව වැඩ හොදේ Carboonn, GFive , Alkatel , Sigmatel තව ෆෝන් තිබ්බේ නෑ නොවැ ගහල බලන්ඩ.. මේවා ඇර වෙන එකක වැඩ නම් Comment එකක් දාල යන්ඩ Default User Code - 1122, 3344, 1234, 5678 Engineer Mode - *#110*01# Factory Mode - *#987# Restore...