Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Saturday, November 3, 2012

බඩු කැල්ලගේ පින්තුර ටික delete වුනාද ?? 2012 Best Data Recovery Software

ඔයාලගේ වටිනා පින්තුර.video එහෙම delete වෙලා ඇති. shift+del වුනාට පස්සේ ගන්නේ කොහමද නේද.....පුලුවන් අපි මේ delete කරනවා කියල කියන්නේ එක සම්පුර්ණයෙන් මකන එක නෙවයි ඒ file එකත් සමග තියෙන සම්බන්දය නැති කරන එක,මට ඕක කියල දෙන්න වෙනම ලිපියක් ලියන්න වෙයි...වැඩි කතා ඕන නැ..delete වුන ඕන එක්ක ගන්න පුළුවන් එචරයි.ගන්න බැරිවන අවස්ථා.data wipe කරලා තිබුනොත් hard එකේ තමයි.බලමු අපි මුලිකව කරන්න ඕන දේවල් මොනවද කියලාහිතමු අපේ pen එකේ පින්තුර deleteවුන කියලා.දැන් ඒ විගස එය බාවිතයෙන් ඉවත් කරන්න මොකද එක තව දුරත් ඔයා එක පාවිචි කරොත් data recovery කර ගැනීමේ හැකියවා කෙමෙන් කෙමෙන් අඩුවන නිසා.දැන්  මේ soft එක බාගන්න එකත් හරිනේ එහනම් ඔයාල කියයි ඇයි අපි...

Software Application ටික එක පාරම install කරමු-Ninite

ඔන්න මේක නම් හැමෝටම වගේ හුඟාක් වටිනව. ඔයාල දන්නවනෙ ඉතින් අපේ PC එක format කරල windows දාන්න වුනාම අපි install කරල තිබ්බ අපි නිතර භාවිතා කරන software කෑලි ටික(ඒ කියන්නෙ ඔය VLC Player එක, KM Player එක, FireFox, එතකොට Skype වගේ ඒව ටික) ආයෙ මුල ඉඳන්ම එකින් එක install කරන්න ඕනි. එකින් එක install කරන එක මහ එපාවෙන වැඩක්.  ඉතින් මෙන්න ඒකට විසඳුමක්; Ninite.   මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ.  1. ඔයාල Ninite website එකට ගිහාම එතන අපි නිතර භාවිතා කරන ජනප්‍රිය apllication list එකක් තියෙනව. ඔයා එතනින් ඔයා නිතර භාවිත කරන ඔයා කැමති application ටික select කරන්න.2. ඊට පස්සෙ Get Installer කියල තියෙන button එක click කරන්න. එතකොට ඔයාලට...