Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Monday, September 17, 2012

ඔබගේ ජංගම දුරකතනයෙන් පරිඝනකය නිදි කරවමුද?

ඔන්න යාලුවනේ මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් නිදිකරවල (shutdown) කරන හැටි අවශ්‍ය කරන දේවල් i. ඊමේල් යැවිය හැකි ජංගම දුරකතනයක් (text 2 email පහසු කම හෝ තිබේනම් බාවිතා කල හැක )ii.ඊමේල්ගිණුමක්iii.පරිගණකයක්iv.Outlook express මෘදුකාංගයv. අන්තර්ජාල පහසුකම.01. notepad එක ගන්න හැමෝම අරගෙන මේ ටික ටයිප් කරගන්න  c:\windows\system32\shutdown -s -f -t 00 ඊට පස්සේ  එක shutdown.bat කියලා Save කරගන්න02. ඊට පස්සේ outlook express එක ගන්න එක ඔයල configured කරගෙන ඇති කියලා හිතෙනව ඔයාලගේ E-Mail එකට ගැලපෙන විදිහට.. දැන් outlook ඒකෙන් ඔයාලගේ ඊමේල් ගිණුම විනාඩියකට සැරයක් පරික්ෂා කරන විදිහට හදන්න (නොදන්නා අයට කියන්නම් එක කරන...