Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Friday, August 31, 2012

තවත් බයිට් S.M.S ටිකක් (02)

තවත් එහෙම එස් එම් එස් වලින් ටිකක් දෙනවා... ඔන්න මේ ඔක්කොම එහෙම නෙමේ... තව තියනවා... ඔයාලා ඔයාලගේ අදහස් එහෙම දාලා යන්නකෝ....  .....................................................................................................1998 ada wage dinaka nariyek kema warjanaya karalu.2001 ada wage dinaka nariyek gammaneta enna purudu unalu.2004 ada wage dinaka nariyek nilpata oluwe gagaththalu.2008 ada wage dinaka nariyek kaputekge keju kellak horen kawalu.2011 ada wage dinaka nariyek wadakata nathi sms 1k hari asawen kiyawanalu.....................................................................................................I hv 1, do u hv...

BITE SMS එක්ක කඩුවෙන් කැපෙන කතා ටිකක්

අහ් අද තව පොඩි දෙයකුත් ඔන්න තියනවා ඉංග්‍රිසි දන්න අයට...දන්නේ නැති අය නම් නැනේ ඔන්න ඒ අයටත් මේක බලන්න පුලුවන් හොදද?ඉස්සර වෙලාම මෙන්න එස් එම් එස් ටිකඔයාලට ටිකක් බයිට් කරන්න ඔනේ කෙනෙක් ඉන්නවා නම් (අක්කලා නංගිලා...  ඔයාලට ඇනයක් වෙන එත් බයිට් එකක් කරගන්න ඔනේ කෙනෙක්ට නම් මේක ගැලපෙනවා හොදට)ANE PATIYOO.....OYA MATH EKKA THAWATH THARAHAYIDHA??ANE AI MATH EKKA KATHA KARANNE NAETHTHE..ANE MAGE PATIYO THARAHA WENNA EPA...MAMA DAKKE NATHUWAI OYAGE OYANATTA PAGUWE.....ANE SAMA WENNNAKO........................................................................................................LOOKE JIWATH WENNATA LASSANA ONA WEEELOOKE LASSANA WANNATA DEDENEKU...

නෑ නෑ සර් සර්ට නෙමෙයි කිව්වේ මම මෙන්න මෙයාට කිව්වේ

අද නම් කියන්නෙ මට උනු දෙයක් නම් නෙමෙයි අපේ යාලුවෙක්ට උන දෙයක්.මේක බොහොම පොඩි සිද්ධියක්.ඇත්තටම කිව්වොත් බ්ලොග් පෝස්ට් එකකටත් මදිද කොහෙද සිද්ධිය පොඩි උනාට කතාව රසවත් ඇති කියලා මම හිතනවා.ඔන්න එහෙනම් පටා...න් ගමු.ඔයාලා දන්නවානේ ඉතින් ඉස්කෝලේ සර්ලට සාමාන්‍යයෙන් ඒ සර්ගේ නමින් ආමන්ත්‍රනය කරනවා අඩුයි නේ මම මේ කියන්නෙ අප්‍රසිද්ධියේ හොඳේ? ප්‍රසිද්ධියේ එහෙම සර්ලට නම් කියන්නෙ නරක ළමයි.අපි එහෙම නැති හින්දා අපි කියන්නේ අප්‍රසිද්ධියේ තමයි.අපි නිකන් හිතමු ඒ සර්ට කිව්ව නම සො** කියලා.කොහොමත් සර්ලාගෙ වගේම කොල්ලොන්ටත් එයාලගෙ ඇත්ත නම කිය වෙන්නෙ බොහොම කලාතුරකින් නෙ.වැඩේ කියන්නෙ අපේ කොල්ලෙක් හිටියා ඔය සර්ට දාලා තියෙන නමම තමා එයාටත් අපේ අය දාලා තිබ්බේ.ඉතින්...

ප්‍රසිද්ධියේ කියන්න බෑ ඇවිත් බලන්න

…අද මම හිතුවෙ අපේ යලුවෙක් ට උන වැඩක් ගැන කියන්න.මේක කියන එකත් හොදයිද නැද්ද දන්නෙ නෑ.…ඔන්න එහෙමනම්  කතාව  කියන්නලු හදන්නෙ. ඒ වගෙම මෙහි එන නම් ගම් සියල්ලම මනඃකල්පිතයි කතාව පමණක් සත්‍යය කියලා හිතා ගන්නකෝ.…අපි මේ කතා නායකයා x කියලා හිතා ගමුකෝ මොකද මට හොඩ්ඳ නමක් මතක් වෙන්නෙ නෑ.ඉස්සෙල්ලාම x ගැන හඳුන්වා දෙන එක කරන්න එපැයි.x ඇවිල්ල හොඳ ෆැමිලි එකක පොරක් තාත්තත් ඩොක්ටර් කෙනෙක් කියමුකෝ.x නම් අපි කියන ඔනෙම වැඩක් කරන කොටින්ම කිව්වොත් පො*සි ඩයල් එකක්.ඒත් පොර මේ කරලා තියෙන වැඩේ නම් එහෙම නෑ. එයා කරා කිව්වට හිතල නෙමේ කරල තියෙන්නෙ.පොල් පැළේ  වටේ යනවා වැඩී නේ එහෙනම් අපි පොල් පැළේ කන්න පටන් ගමුකෝ.…x පවුලෙ  බාලයා. ඉතින් පොඩි එකානෙ තාත්තා ගාව...

හොස්ටලයේ රස කතා:ස්ටාර් අයියට පොල්ල තැබූ වගයි.

ආයුබෝං.ටික දවසකට පස්සෙ ආපහු පෝස්ට් එකක් ලියන්න හිතුනා.මේකත් හොස්ටල් එකේ කතාවක් තමා.එහෙනම් කතවට බහිමුකෝ.…මේක වුනේ අපි 8 වසරේ ඉන්නකොට.ඒ කාලෙ හොස්ටල් ප්‍රීෆෙක්ට්ස්ලා පොඩි අව්ලක්  දාගෙන හොස්ටලයෙන් අයින් වුනා.ඉතින් ඒ කාලෙ හොස්ටල් එක run කලේ ඒ කාලෙ 11 අයියලාලු.හරිය.අපේ හොස්ටලයේ නීති රීති  එහෙම ටිකක් තිබ්බා කියලා මම කලින් පෝස්ට් එකේදිත් කිව්වනේ.ඉතින් ඔන්න 11 අයියලා exam කරන කාලෙත් ළං උනාලු .11 අයියලාට පොඩි වගකීම් ටිකක් warden සර් පවරලා තිබ්බා.අපේ inspection ගන්න එක.අපි 9.15 වෙනකොට නිදා ගන්නවද dorm එකේ light off කරලද අපි නිදාගන්නෙ නතුව කතා කර කර ඉන්නවද වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි පවරලා තිබුනෙ.එයලට O/L ළඟ නිසා junior හොස්ටල්...