Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Saturday, January 26, 2013

ෆේස්බුක් වෙතින් ස්මාර්ට් ජංගම දුරකතනයක් හදුන්වාදීමට යයි

ලොව ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය ස්මාර්ට් ජංගම දුරකතනයක් නිෂ්පාදනය කිරීමට සුදානමින් පසුවන බව වාර්තා වනවා.කෙසේ නමුත් මෙය තවමත් නිල වශයෙන් වාර්තා වී නොමැති අතර 2013 වසරේදී මෙම දුරකථනය හදුන්වා දීමට නියමිත බවට වාර්තා වනවා. විවිධ දුරකථන සමාගම් මගින් “ෆේස්බුක් ෆෝන්” නමින් දුරකථන ඉදිරිපත් කලද ෆේස්බුක් විසින් ඔවුන්ගේම දුරකතනයක් නිපදවා තිබුනේ නැහැ.විවිධ ජංගම දුරකථන සඳහා ඇප්ලිකේෂන් සංවර්ධනය කිරීමෙන් ඒ සඳහා ෆේස්බුක් සමාගම දැනටමත් පළපුරුද්දක් ලබාගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. තවද මෙම දුරකථනය ඇපල් අයි ෆෝන් දුරකථනය අභියෝගයට ලක් කිරීමෙන් සුදානමින් ඉදිරිපත් වන්නක් බවද වාර්තා වනවා.ඒ අනුව ඇපල් සමාගමේ අයි ෆෝන් හා අයි පෑඩ් නිපදවූ සේවකයන් කිහිප දෙනෙකුද...

වින්ඩොස් 8 එළි දකියි.

ලොව ජනප්‍රියම හා ප්‍රචලිතම පරිගනක මෙහෙයුම්  පද්ධිත වන වින්ඩොස් මෙහෙයුම් පද්ධි‍තියේ අලුත්ම සංස්කරණ වන  වින්ඩොස් 8, මිට පැය 8 කලින් නියොක් හිදි එලි දකින ලදි. වින්ඩොස් 7 මෙහෙයුම් පද්ධතිය වඩා වැඩි දියුණු කර ඇති අතර  වින්ඩොස් 8 ස්පර්ෂක තිර පරිගණක සදහා වඩාත් උචිත අයුරින් නිපදවා ඇත. වින්ඩෝස්8 අවසන් සංස්කරනය නිකුත් කිරීමට පෙර ලොවපුරා රටවල් 190කදී පැය 1,240,000,000 පුරාවට අත්හදා බැලීමට ලක්කිරීමෙන් පසුව තම නව මෙහෙයුම් පද්ධතිය නිකුත්කිරීමට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කොට ඇත. දැනට ලොව වැඩිම පෙර අත්හදා බැලීමට ලක්වූ මෘදුකාංගය ලෙස මෙය සැලකේ....

ජංගම දුරකතන මුදල් යුගය ඩයලොග් අරඹයි

ජංගම දුරකතනය තුළින් මුදල් ලබාගැනීම හා මුදල් ගෙවීම කළහැකි ජංගම දුරකතන ගෙවීම් සේවාවක් සිය ගනුදෙනු කරුවන්ට ඩයලොග් ආසිආටා සමාගම හඳුන්වා දෙයි. සිය සමාගම හඳුන්වා දී තිබෙන ජංගම දුරකතන මුදල් තාක්ෂණය ලාංකිකයින් මුදල් ගනුදෙනු කරන ආකාරය වෙනස් මගකට යොමු කරනු ඇති බව මේ පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ ප්‍රධානී හාන්ස් විජේසූරිය කොළඹදී සඳහන් කළේය. ජංගම දුරකතන ගෙවීම් ක්‍රියාවලියක් ආරම්භ කිරීමට මහ බැංකුව විසින් අවසර ලබාදෙන මෙරට ක්‍රියාත්මක පළමු දුරකතන සමාගම ඩයලොග් වන අතර මෙය ලංකාවේ ජංගම දුරකතන මුදල් යුගයක ඇරඹුම වේ. මෙම සේවාව යටතේ දිවයින පුරා පිහිටි ශාඛා 10,000 කට ආසන්න ප්‍රමාණයකදී ගනුදෙනු කරුවන්ට මුදල් තැන්පත් කළ හැකි අතර මෙහිදී ගනුදෙනු කරුවාගේ eZ Cash නමින්...

Facebook මුදල් අය කිරීමට සැරසේ

සිය ෆේස්බුක් මිතුරු හවුලේ නොමැති අයෙකුට සෘජුවම ෆේස්බුක් පණිවුඩයක් යැවීමේදී යවන්නාගෙන් ඩොලරයක මුදලක් අයකර ගැනීමේ පරීක්ෂණ වැඩසටහනක් ෆේස්බුක් සමාගම විසින් දියත් කර තිබේ. සමාගමේ ආදායම වැඩිකර ගැනීමේ නව ක්‍රමවේදයක් වන මෙය මූලික මට්ටමින් මේ වනවිට හඳුන්වා දී තිබෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ කුඩා පිරිසක් ඉලක්ක කර ගෙනයි. මෙහිදී, ෆේස්බුක් භාවිතා කරන්නාට සතියකට උපරිම ලෙස එක ගෙවීමක් සිදු කිරීමට සිදුවන අතර මාසයකට තුන් වරකට වඩා ගෙවීමට සිදු නොවන බව සඳහන්ය. මේ තුළින් ආදායම වැඩිකර ගන්නා ගමන්ම අනවශ්‍ය පණිවුඩ යැවීම අධෛර්යමත් කිරීමට ඉලක්ක කර තිබෙන බව ෆේස්බුක් පවසා තිබේ. මේ වනවිට, ෆේස්බුක් ගිණුම් හිමියන්ට ජාලය තුළ සිටින ඕනෑම අයෙකුට නොමිලේ පණිවුඩ යැවීමට හැකියාව ඇත. සමාගම...