අද අපි හදාගන්න යන්නේ සරල wi-fi hot spot එකක් ......මේකට මුලින්ම අවශ්‍ය වෙනවා wi-fi පහසුකම තියෙන ලැප්ටොප් එකක් , මොකද ගොඩක් ඩෙස්ක්ටොප් පරිගණක වල wi-fi නැහැ.. ඩෙස්ක්ටොප් වලටත් නෙට්වර්ක් කාඩ් එකක් සවිකරලා මේ වැඩේ කරගන්න පුළුවන් .....හරි මුලින්ම control panel එකට යන්න.අමතක වුණා මුලින් කියන්න .. අපි wi-fi hot spot එක හදන්න යන්නේ වින්ඩෝස් සෙවන් වලදී
මුලින්ම කිබෝර්ඩ් එකේ ඇති wireless Network button එක මත ක්ලික් කර on කර ගන්න . control panel වල ඇති Network...