
ඔන්න කස්ටිය අදත් මම ආවා. කාලෙකින් චිත්‍රපටියක් දෙන්නත් බැරිවෙච්ච එකේ මෙන්න ගෙනාවා අලුත්ම චිත්‍රපටියක්. ඔන්න අලුත් චිත්‍රපටි බලන්න කැමති කස්ටිය බලන්නකෝ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ. මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේක පට්ටම පට්ට කාලෙකින් බලපු සිරාම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය හදලා තියෙන්නෙ වෝනර් බ්‍රදර්ස් සමාගමෙන්. මම මේකේ කතාව ගැනත් චුට්ටක් කියන්නම්කෝ. හල් ජෝර්ඩන් (Ryan Reynolds) කියන්නේ ගුවන් නියමුවෙක්. මේ අතරතුරේ ඕආ (Oa) නැමති ග්‍රහලෝක වාසියෙක් තමන්ගේ යානයට සතුරු ප්‍රහාරයක් එල්ල වීම නිසා පෘථිවියට ගොඩබහිනවා. මේ පිටසක්වළ...