Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Thursday, December 12, 2013

ඕනම පරිගණකයකට ඩ්‍රයිවස් ( Drives ) දාමු.

අපේ My computer ගෘප් එකේ නිතරම යාලුවෝ ඉල්ලන දෙයක් තමයි මේ පරිගණක වල ඩ්‍රයිවස් දෙන්න කෝ කියලා.ඉතින් ඔන්න ඕනම පරිගණකයකට ගැලපෙන ඩ්‍රයිවස් දාන්න පුලුවන් නියම සොෆ්ට් වෙයා එකක් ගෙනාවා.මේකෙන් පරිගණකයට අවශ්‍ය ඩ්‍රයිවස් ස්වයංක්‍රීයව ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා ඉන්ස්ට්‍රෝල් කරලම දෙනවා. මේ පහත තියෙන්නේ මේ සොෆ්ට්වෙයා එකේ ස්ක්‍රීන් ශොට්.     අවශ්‍ය අය මේ පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.     [ DOWNLOAD TORRENT ] මේ තියෙන්නේ මේ සොෆ්ට් වෙයා එකට ලැබුණු සහතික. ...

මෙන්න පරිගණකයට කියාපු සොෆ්ට්වෙයා එකක්.

ඔයාලගේ පරිගණකයේ එදිනෙදා කරන වැඩකටයුතු කාර්යක්ෂමව කරගෙන යාමටනම් පරිගණකය හැමදාම හොද තත්වයේ තියෙන්නේ ඕනේ.ඒ නිසා අපි අද ඔයාලට මේ ක්‍රියාවලිය කර ගැනීමට තවත් ජනප්‍රිය සොෆ්ට්වෙයා එකක් හදුන්වා දෙනවා. මෙන්න මෘදුකාංගය. System එක Benchmark ,Check Temperature, and other various Information Check කරන්න පුලුවන් මේක තමයි එකේ අළුත්ම Version එක. Everest කියල කලින් තිබ්බෙත් මේකම තමයි. කම්පුටර් එක drivers ලේසියෙන්ම අදුරගන්න මේකෙන් පුළුවන්. ඕනෙම driver එකකට අදාල වෙබ් සයිට් එක මේකෙන් බලාගන්න පුළුවන්.මේක ඉන්ස්ටෝල් කලට පස්සේ කොම්පියුටර් එක On කරලා තිබ්බ වෙලාව ඉන්ටර්නෙට් use කරපු එව්වා ඔක්කොම බලාගන්න පුළුවන්. තව ගොඩක් වැඩ තියෙනවා මේකේ.. ඩවුන්ලෝඩ්...

අඟහරු පෘෂ්ඨයෙන් ජලය සොයා ගැනේ..

අඟහරු ග්‍රහයා මතුපිට ජලය නැත යන සංකල්පය පසුගිය දා සම්පුර්ණයෙන්ම මිත්‍යාවක් බවට පත් වුනා. NASA ආයතනය මඟින් Science සඟරාවේ පලකල නවතම වාර්තා වල සඳහන් වෙන්නේ අඟහරු පසේ සැම ඝන අඩියකම (cubic foot) ආසන්න වශයෙන් ජලය පයින්ට් දෙකක් (two pints) තිබෙන බවයි. විද්‍යාඥයන් තුල තිබු කුතුහලය නිසාම මෙම සොයා ගැනීම සිදු කිරීමට හැකි වූ බවත්, මෙලෙස සොයා ගත ජල අණු අනිකුත් ලෝහ සමඟ බැඳී රතු ග්‍රහයාගේ පසෙහි ඇති බවත්, අඟහරු ග්‍රහයාගේ පස 2% ක් පමණ ජල ප්‍රමාණයක් එක්ව සැදී ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා. අඟහරු මත ජලය සොයා ගත්තද එය නිදහසේ භාවිතයට ගත නොහැකි, එනම් ඔබ ඇවිදගෙන යන අතර පිපාසය පැමිණිය හොත් වතුර බොන්නා සේ මේ ජලය භාවිතයට ගත නොහැකියි. ඒ වෙනුවට ගගනගාමීන්ට (පදිංචි...