Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Monday, August 20, 2012

තමන්ගේ පරිඝණකයේ තියන පහසුකම් පමණක් භාවිතා කර වේගය වැඩි කර ගනිමු

                                       මේ ලිපියෙන් මම කියල දෙන්නේ නෝට් පෑඩ් එක පාවිච්චි කරල පරිඝණකයේ වේගවත් කරන විදිහක් ගැන.පියවර 1මුලින්ම අලුත් ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් ඩෙස්ටොප් එකේ හදා ගන්න.පහල තියෙන විදිහට ඉතුරු ටික කරන්න. *මේක මේ විදිහටම ටයිප් කරන්න. *මේ විදිහටම මම දීල තියන නමම දෙන්න.ඊට පස්සේ ඩෙස්ටොප් එකට සේව් කරන්න.මතකනෙ? ඩෙස්ටොප් එකට. *හරි, දැන් එකම එක පාරක් මේකට ක්ලික් කරන්න.එක පාරයි.මාස පහකට විතර සැරයක් කලාම ඇති මේකෙන් වෙන්නේ ‍රැම් එක සුද්ද වෙන එක. Comment එකක් දැමි‍‍මේ නැ‍තොත් මට ‍කේන්ති යයි ‍හො‍‍ද...

ඔයාලගේ බ්ලොග් එකටත් ලස්සන ෆ්ලෑෂ් ඔරලෝසු!

ඔන්න මම තවත් වටිනා දෙයක් ගෙනාවා.කොහොමද තමන්ගේ බ්ලොග් එකටත් ලස්සන ෆ්ලෑෂ් ඔරලෝසුවක් තිබුනොත්? ඔන්න මම එක එක ඔරලෝසුවට යටින් කෝඩ් එක දීල තියෙනවා.කැමති එක කොපි කරලා ඇඩ් ගැජට් ගිහිල්ලා ඇඩ් ජාවා ස්ක්‍රිප්ට් කියලා තෝරන්න.දැන් සේව් කරන්න.මේක හොදනම් මතක ඇතුව කොමන්ට් එකක් දාන්න.  Widget Title: +++<embed src=http://flash-clocks.com/free-flash-clocks-blog-topics/free-flash-clock-183.swf width=200 height=200 wmode=transparent type=application/x-shockwave-flash></embed> +++ Widget Title: +++<embed src=http://flash-clocks.com/free-flash-clocks-blog-topics/free-flash-clock-175.swf width=200 height=200 wmode=transparent...

පිසි එකට හොරෙන් රින්ගමුද? මෙන්න ක්‍රමේ..

දන්නා නොදන්නා හැමෝටම.......   මට දැන ගන්න ලබුනු විදියට ඕගොල්ලොන්ට ලොකු ප්‍රොබ්ලම එකක්‌ තියෙනවලු පීසී පාස්‌වර්ඩ් අමතක වීම් ගැන...නැත්තම් පීසී පාස්‌වර්ඩ් හැක්‌ කිරීම් ගැන....මේක හොදද නරකද මම දන්නෙ නෑ ඒත් මේක කියලා දෙන්න ඕනේ කියලා මම හිතුවා... ‍‍                                 මේතන ‍කොටල බා ගන්න වැදගත්:මේක සීඩී එකට රයිට්‌ කරලා පීසී එක රීස්‌ටාර්ට්‌ කරලා බූට්‌ කරන්න..මේ වැඩේ කරද්දී හොදින් කියවලා බලන්න.යම් වැරැද්දක්‌ උනොත් පීසී එක ආයිත් ෆෝමැට්‌ කරන්න වෙයි....

තමන්ගේ බ්ලොග් එකට හිම වැටෙන විදියටම කැමති දෙයක් වැටෙන්න දාමුද?

                           ඔන්න මම අදත් ඔයාලට වැදගත් දෙයක් ගෙනවා. මම දැක්කා ගොඩක් බ්ලොග් වල හිම වැටෙන්න දාල තියෙනවා. ඒ උනාට වෙන දේවල් වැටෙන්න දාල තියෙනවා හරිම අඩුයි. නැත්තෙමත් නෑ.ඔන්න මම මරු ගැජට් එකක් ගෙනාවා. ඒක පහල තියෙනවා.ඔයාලට කැමති ප්‍රමාණයේ ෆොටෝ එකක් (.png)  (කුඩා වෙන්න ඕනෙ) ඕනම වෙබ් එකකට අප්ලෝඩ් කරල මේකට ලින්ක් එක දෙන්න. දීලා Step 2 එක ක්ලික් කරන්න එච්චරයි! එතකොට html කෝඩ් එක ඔයාලට ලැබෙනවා. ජාවා ස්ක්‍රිප්ට් එකක් විදියට (ඇඩ් ගැජට් ගිහිල්ලා) ඒ කෝඩ් එක බ්ලොග් එකට දාන්න.දැන් හරි ඔයාලගේ ෆොටෝ එකත් හිම වැටෙනවා වගේ බ්ලොග් එකේ වැටේවි. මේක හොදනම් කොමන්ට් එකකුත් දාන්න....