Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Thursday, December 12, 2013

ඕනම පරිගණකයකට ඩ්‍රයිවස් ( Drives ) දාමු.

අපේ My computer ගෘප් එකේ නිතරම යාලුවෝ ඉල්ලන දෙයක් තමයි මේ පරිගණක වල ඩ්‍රයිවස් දෙන්න කෝ කියලා.ඉතින් ඔන්න ඕනම පරිගණකයකට ගැලපෙන ඩ්‍රයිවස් දාන්න පුලුවන් නියම සොෆ්ට් වෙයා එකක් ගෙනාවා.මේකෙන් පරිගණකයට අවශ්‍ය ඩ්‍රයිවස් ස්වයංක්‍රීයව ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා ඉන්ස්ට්‍රෝල් කරලම දෙනවා. මේ පහත තියෙන්නේ මේ සොෆ්ට්වෙයා එකේ ස්ක්‍රීන් ශොට්.     අවශ්‍ය අය මේ පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.     [ DOWNLOAD TORRENT ] මේ තියෙන්නේ මේ සොෆ්ට් වෙයා එකට ලැබුණු සහතික. ...

මෙන්න පරිගණකයට කියාපු සොෆ්ට්වෙයා එකක්.

ඔයාලගේ පරිගණකයේ එදිනෙදා කරන වැඩකටයුතු කාර්යක්ෂමව කරගෙන යාමටනම් පරිගණකය හැමදාම හොද තත්වයේ තියෙන්නේ ඕනේ.ඒ නිසා අපි අද ඔයාලට මේ ක්‍රියාවලිය කර ගැනීමට තවත් ජනප්‍රිය සොෆ්ට්වෙයා එකක් හදුන්වා දෙනවා. මෙන්න මෘදුකාංගය. System එක Benchmark ,Check Temperature, and other various Information Check කරන්න පුලුවන් මේක තමයි එකේ අළුත්ම Version එක. Everest කියල කලින් තිබ්බෙත් මේකම තමයි. කම්පුටර් එක drivers ලේසියෙන්ම අදුරගන්න මේකෙන් පුළුවන්. ඕනෙම driver එකකට අදාල වෙබ් සයිට් එක මේකෙන් බලාගන්න පුළුවන්.මේක ඉන්ස්ටෝල් කලට පස්සේ කොම්පියුටර් එක On කරලා තිබ්බ වෙලාව ඉන්ටර්නෙට් use කරපු එව්වා ඔක්කොම බලාගන්න පුළුවන්. තව ගොඩක් වැඩ තියෙනවා මේකේ.. ඩවුන්ලෝඩ්...

අඟහරු පෘෂ්ඨයෙන් ජලය සොයා ගැනේ..

අඟහරු ග්‍රහයා මතුපිට ජලය නැත යන සංකල්පය පසුගිය දා සම්පුර්ණයෙන්ම මිත්‍යාවක් බවට පත් වුනා. NASA ආයතනය මඟින් Science සඟරාවේ පලකල නවතම වාර්තා වල සඳහන් වෙන්නේ අඟහරු පසේ සැම ඝන අඩියකම (cubic foot) ආසන්න වශයෙන් ජලය පයින්ට් දෙකක් (two pints) තිබෙන බවයි. විද්‍යාඥයන් තුල තිබු කුතුහලය නිසාම මෙම සොයා ගැනීම සිදු කිරීමට හැකි වූ බවත්, මෙලෙස සොයා ගත ජල අණු අනිකුත් ලෝහ සමඟ බැඳී රතු ග්‍රහයාගේ පසෙහි ඇති බවත්, අඟහරු ග්‍රහයාගේ පස 2% ක් පමණ ජල ප්‍රමාණයක් එක්ව සැදී ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා. අඟහරු මත ජලය සොයා ගත්තද එය නිදහසේ භාවිතයට ගත නොහැකි, එනම් ඔබ ඇවිදගෙන යන අතර පිපාසය පැමිණිය හොත් වතුර බොන්නා සේ මේ ජලය භාවිතයට ගත නොහැකියි. ඒ වෙනුවට ගගනගාමීන්ට (පදිංචි...

Thursday, October 24, 2013

අගහරු වායුගෝලයේ වැඩි ප‍්‍රමාණය කාබන්ඩයොක්සයිඞ්

අගහරු වෙත යවන ලද නාසා මාර්ස් කියුරියෝසිටි යානය මගින් එවන ලද අගහරු වායුගෝලය පිළිබඳ දත්ත මගින් එහි සංයුතියෙන් ඉහළ ප‍්‍රතිශතයක් අඩංගු වන්නේ කාබන්ඩයොක්සයිඞ් මගින් බව තහවුරු වී තිබේ.  දැනට අගහරු ග‍්‍රහයා වෙත යැවූ දියුණුතම යානය විසින් එවන ලද පර්යේෂණ දත්ත 70 දශකයේ අගභාගයේදී වයිකිං යානා මගින් අනාවරණය කළ දත්ත සහ පෘථිවිය වෙතට පතිතවූ අගහරු උල්කා පිළිබඳ කළ පර්යේෂණ ප‍්‍රතිඵල සමග ආසන්නව සමාන බව මෙමගින් හෙළිවී ඇත. කෙසේවෙතත් වයිකිං යානය විසින් වායුගෝලීය සංයුතිය දෙවන සථානය හිමිකර දුන් නයිට‍්‍රජන් වායුව වෙනුවට කියුරියෝසිටි අනාවරණය කර ඇත්තේ නයිට‍්‍රජන් හා සමාන ප‍්‍රමාණයකින් ආගන් වායුවද අඩංගු බවයි. මෙය සුවිශේෂී තොරතුරක් බව දක්වන නාසා ආයතනයේ ගොඩාඞ් අභ්‍යවකාශ...

අගහරු මත මිනිස් ජනාවාසයක්.. දැනටමත් අයදුම්පත් 10000 ක්

ඔබ සිටින්නේ මේ ලෝකය එපා වෙලාද? ඔබට මෙලෙව හැරදා යන්න සිතෙනවාද? එහෙම නම් ඔබට විසදුමක් තිබේ.  ඒ අගහරු ලෝකය වෙත යාමය.වර්ෂ 2023 දි එනම් තව අවුරුදු දහයකින් අගහරු මත ඉදි කිරීමට නියමිත ජනපදයේ ඔබට වාසය කිරීමට පුළුවන.තවත් අවුරුදු නවයක් මේ ගමනට සූදානම් වීම් සදහා බලා සිටින්නට ඔබට සිදු වේ. එයට හේතුව අගහරු  ගමන ඇරඹෙන්නේ වර්ෂ 2022 දී වීමය.මාස හතක් උඩු ගුවනේ චාරිකා කොට 2023 වසරේදී ඔබට අගහරු මත පය තැබීමට හැකිවනු ඇත්තේය.එහෙත් එක කොන්දේසියකි. ඔබට ලැබෙන්නේ අගහරු  වෙත යාමට ටිකට් එකක් පමණි. ආපසු ඒමක් නැත. ඔබ එතැන් සිට හැමදා අගහරු  මත බිහිවන මිනිස් ජනපදයේ ජීවත් විය යුතුය. ඔබ අවසන් ගමන් යා යුත්තේද එහිය.එහෙත් මෙලොව ජීවත්වීම එප වූ ඔබට එය කදිම අවස්ථාවක්...

Thursday, October 17, 2013

ෆේස්බුක් වසංගතයක්… එය තහනම් කල හැකියි – ජනපති

රජයට අවශ්‍ය නම් ෆේස්බුක් තහනම් කල හැකි බවත් එයට ක‍්‍රම ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ පානදුර ශ‍්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ පැවැති උත්සවයක් අමතමිනි. ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය. "ෆේස්බුක් එක අපිට වසංගතයක්. දරුවන්ගේ වසංගතයක්. අපිට මේක තහනම් කරන්න පුළුවන්. ඒකට ක‍්‍රම තිබෙනවා. ෆේස්බුක් විශ්වාස කරන්න එපා. ඔය ෆේස් බුක් එකේ නොපෙනෙන අයට වඩා ගෙදර ඉන්න අය ගැන විශ්වාසය තබන්න. එක ගීතයක් තියෙනවා නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා කියල. ආදරය තියෙන්නේ ගෙදර ෆෙස්බුක් එකේ නෙමෙයි. ඉංග‍්‍රීසි භාෂාව දෙමළ භාෂාව ඉගෙන ගන්න  ඕනෑ. එහෙම වුණොත් තමයි රටට වැඩදායී අය බිහිවෙන්නේ. මම විශ්වාස කරනවා බෞද්ධ බාලිකාවන්...

Tuesday, October 15, 2013

Dialog එකේන් free sms unlimited යවන්න

type "REG<space>chat" and send to 77100 from ur Dialog mobile. type "REG<space>EChat" and send to 4499 from ur Etisalat mobile. මෙය දෙදෙනෙකු අතර SMS යැවීමටත් වැඩි පිරිසක් අතර SMS යැවීමටත් භාවිතා කළ හැකි ආකාරයට සකස් කර ඇත.මෙය පහත දක්වා ඇති පිරිස් වලට සෘජුවම ප්‍ර යෝජනයට ගත හැකිය1. දෙදෙනෙකුට - උදාහරණයක් ලෙස ආදරය කරන යුගලයකට හෝ හොදම යහලුවන් දෙදෙනෙකුට2. පවුලේ සැමට - පවුලේ සියලු දෙනා අතර මැසේජ් හුවමාරුවට3. කුඩා කණ්ඩායම් වලට - ඕනෑම ආකාරයක කුඩා මිතුරු කණ්ඩායම් වලට4. නව මිතුරන් හදුනා ගැනීමට අවශ්‍ය අයට - මෙහි ඇති පබ්ලික් චැට් රූම් වලට ඇතුළු වී නම මිතුරන් හඳුනා ගත හැකිය...මේ සඳහා මුලින්ම ලියාපදිංචි විය යුතු අතර ඒ සඳහා වැය වන්නේ රුපියල්...

ඉපදුන දවසෙ හැටියට අනාවැකි

ඔබ උපන්නේ මාසයේ පළමුවන දා නම්,ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබතෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හාඅවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් යටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත.2දා උපන් ඔබට,හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගතහැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන්මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනිඅවස්ථාවලදී ඔබේ ධෛර්ය්‍ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින්...

ඉපදුන මාසෙ හැටියට අනාවැකි

ඔයා ඉපදුණේ ජනවාරි වල නම්,ඔයා මාර ිැරසදමි කෙනෙක්. ඔයා හරිම කැමතියි මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා හරිම බුද්ධිමත්, පිළිවෙළට වැඩ කරන බොහොම සංවිධානාත්මක කෙනෙක්. ඒ වගේම ගොඩක් දුර හිතනවා, හරිම සංවේදියි, පුංචි ළමයෙක් දැක්කොත් වඩා ගන්නවා, ඒ තරම් පුංචි ළමයින්ට ආදරෙයි. හැබැයි ඉතින් අනිත් අතට ඔයා හැමවෙලේම ඉන්නේ අනිත් අයගේ දුර්වලකම් දිහා ඇහැ ගහගෙනමයි. අනිත් අයගේ ඇද කුද කියන්න හරිම කැමතියි. ඍදප්බඑසජ වුණත් ඒක කෙළින්ම කියන්න බයයි. ඒ නිසා ඔයා ඔයාගේ සමාජශීලීත්වය නම් දියුණු කරගන්නම ඕනේ.පෙබරවාරි වල ඉපදුණ අය,ඇත්ත කතා කරන්න කැමතියි. බුද්ධිමත්, අවංකයි, උත්සාහවන්තයි. ඒ වගේම නිදහසට කැමතියි. විනෝද වෙන්නත් හරිම කැමතියි. හැබැයි ඔයා හරිම කපටියි. ඒ වගේම ඔයාට ඔයා ගැන කිසිම...

Monday, October 7, 2013

Chat box එකක් දා ගමු

මගේ blogger එකේ තියේන Chat box එක ඹයාලගේ blogger,web එකටත් දා ගන්න පහලින් කේතය ඇර ගන්න! :) 01. Blogger Dashboard > Layout එකට යන්න 02. Add a Gadget ,click කරලා HTML/JavaScript තොරන්න 03.මම දිල තියන ඔය code එක එකට කරන්න copy Paste කරන්න  නැතිනම් තමන් කැමති තැනයට දා ගන්න කේතය <!-- BEGIN CBOX - www.cbox.ws - v001 --> <div id="cboxdiv" style="text-align: center; line-height: 0"> <div><iframe frameborder="0" width="260" height="305" src="http://www6.cbox.ws/box/?boxid=737045&amp;boxtag=6tlpj7&amp;sec=main" marginheight="2" marginwidth="2" scrolling="auto"...

Friday, September 6, 2013

බ්ලොග් එකට Black Drop Down Menu එකක් දාමු

ඔයාලගෙ බ්ලොග් එකට දා ගන්න ඔන්න අද මම  Drop Down Menu එකක් ගෙනවා කොහොමද කියල බලන්නකෝ 01. Blogger Dashboard > Layout එකට යන්න 02. Add a Gadget ,click කරලා HTML/JavaScript තොරන්න 03.මම දිල තියන ඔය code එක එකට කරන්න copy Paste කරන්න  <style> /* code on www.allbloggingtricks.com */ ul.abtmenubar li a { display: block; padding: 3px 8px; } ul.abtmenubar li { padding: 0; } ul.abtmenubar li.dir { padding: 7px 20px 7px 12px; } ul.abtmenubar ul li.dir { padding-right: 15px; } ul.abtmenubar ul a { padding: 4px 5px 4px 12px; } ul.abtmenubar ul a:hover { padding:...