ඔන්න මම තවත් වටිනා දෙයක් ගෙනාවා.කොහොමද තමන්ගේ බ්ලොග් එකටත් ලස්සන ෆ්ලෑෂ් ඔරලෝසුවක් තිබුනොත්? ඔන්න මම එක එක ඔරලෝසුවට යටින් කෝඩ් එක දීල තියෙනවා.කැමති එක කොපි කරලා ඇඩ් ගැජට් ගිහිල්ලා ඇඩ් ජාවා ස්ක්‍රිප්ට් කියලා තෝරන්න.දැන් සේව් කරන්න.මේක හොදනම් මතක ඇතුව කොමන්ට් එකක් දාන්න.

0 comments:
Post a Comment
යාලුවනේ ඔයාලගේ Comment මට හුගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා