ඔන්න කස්ටිය අදත් මම ආවා. කාලෙකින් චිත්‍රපටියක් දෙන්නත් බැරිවෙච්ච එකේ මෙන්න ගෙනාවා අලුත්ම චිත්‍රපටියක්. ඔන්න අලුත් චිත්‍රපටි බලන්න කැමති කස්ටිය බලන්නකෝ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ. මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේක පට්ටම පට්ට කාලෙකින් බලපු සිරාම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය හදලා තියෙන්නෙ වෝනර් බ්‍රදර්ස් සමාගමෙන්. මම මේකේ කතාව ගැනත් චුට්ටක් කියන්නම්කෝ. හල් ජෝර්ඩන් (Ryan Reynolds) කියන්නේ ගුවන් නියමුවෙක්. මේ අතරතුරේ ඕආ (Oa) නැමති ග්‍රහලෝක වාසියෙක් තමන්ගේ යානයට සතුරු ප්‍රහාරයක් එල්ල වීම නිසා පෘථිවියට ගොඩබහිනවා. මේ පිටසක්වළ ජීවීයා ළඟ තිබෙනවා ඉතා බලගතු මුද්දක්. මෙම ජීවියා තමා මියයාමට පෙර මෙම මුද්ද ලබාදීමට පුද්ගලෙයක්ව සොයනවා. ඒත් එක්කම ඔහුට හල් ජෝර්ඩන්ව හමුවෙනවා. මෙතන ඉඳන් කතාව බලන එක ඔයගොල්ලන්ට බාරයි. ඔන්න එහෙනම් පහලින් බාගන්නකෝ. තවදෙයක් තියනවා මේ චිත්‍රපටිය IMDb රේටින් 6 ලබාගෙන තියනවා. ඔන්න බාගෙනම බලන්නකෝ.
0 comments:
Post a Comment
යාලුවනේ ඔයාලගේ Comment මට හුගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා