Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Wednesday, December 26, 2012

DVD එකක් හදන්න පට්ටම සොෆ්ට්වෙයාර් එකක්

හලෝ කස්ටිය කොහොමද ඉතින්. අදනම් ගෙනාවේ චිත්‍රපටියක්වත් ගේම් එකක්වත් නෙවේ. අද ගෙනාවේ පට්ට සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේක නිකන් දෙන එකක් හෙම නෙවෙයි, සල්ලි ගෙවලා ගන්න ඕනෙ එකක්. ඒත් ඉතින් ඕවට ගෙවන්නෙ මොකටද නිකන්ම ගන්න තියෙද්දි. එහෙනම් බලමුකෝ මේ සොෆ්ට්වෙයාර් එක ගැන.
                                           මේකෙ නම Xilisoft DVD Creator. මේකෙන් අපිට කරන්න පුලුවන් ඩීවීඩී එකක් බර්න් කරන්න විතරක්ම නෙවේ. ඩීවීඩී වලට මෙනු හදන්න වගේ වැඩ කෝටියක් කරන්න පුලුවන්. පාවිච්චියටත් ලේසියි. බාගෙනම බලන්නකෝ.


Download Now


හරි එහෙනම් මම කැපුනා. සොෆ්ට්වෙයාර් එක හිතට ඇල්ලුවොත් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ. ඕං මං ගියා..........................

Saturday, November 3, 2012

බඩු කැල්ලගේ පින්තුර ටික delete වුනාද ?? 2012 Best Data Recovery Software



ඔයාලගේ වටිනා පින්තුර.video එහෙම delete වෙලා ඇති. shift+del වුනාට පස්සේ ගන්නේ කොහමද නේද.....

පුලුවන් අපි මේ delete කරනවා කියල කියන්නේ එක සම්පුර්ණයෙන් මකන එක නෙවයි ඒ file එකත් සමග තියෙන සම්බන්දය නැති කරන එක,මට ඕක කියල දෙන්න වෙනම ලිපියක් ලියන්න වෙයි...වැඩි කතා ඕන නැ..delete වුන ඕන එක්ක ගන්න පුළුවන් එචරයි.

ගන්න බැරිවන අවස්ථා.

data wipe කරලා තිබුනොත් hard එකේ තමයි.

බලමු අපි මුලිකව කරන්න ඕන දේවල් මොනවද කියලා

හිතමු අපේ pen එකේ පින්තුර deleteවුන කියලා.දැන් ඒ විගස එය බාවිතයෙන් ඉවත් කරන්න මොකද එක තව දුරත් ඔයා එක පාවිචි කරොත් data recovery කර ගැනීමේ හැකියවා කෙමෙන් කෙමෙන් අඩුවන නිසා.

දැන්  මේ soft එක බාගන්න එකත් හරිනේ එහනම් 

ඔයාල කියයි ඇයි අපි මේකම ගන්නේ recover කරන්න අපි ගව තියෙන්න එක මිට වැඩ හොදයි නේ කියලා බා ගන්න  දැක්කනේ වැඩේ නියමයි නේද...

දැන් බලන්නේ මේකන් ඔයාලට දෙන දේවල් මොනවද කියල ඒ කියන්නේ features බා ගන්න,දැන් මොකෝ කියන්නේ ඔයා........


දැන් එක install කර ගන්න.දැන් මේ ලින්ක් එකේ තියෙන්න keygen generateඑක බාගන්න 

pw=einfolk.com kegen generator එකේ මුර පදය

update දෙන්න නම් එපා key එක අල්ලලාවී.අවුලක්  තියෙනව නම් කියන්න මට මම help එකක් දේන් නම් 

Software Application ටික එක පාරම install කරමු-Ninite

ඔන්න මේක නම් හැමෝටම වගේ හුඟාක් වටිනව. ඔයාල දන්නවනෙ ඉතින් අපේ PC එක format කරල windows දාන්න වුනාම අපි install කරල තිබ්බ අපි නිතර භාවිතා කරන software කෑලි ටික(ඒ කියන්නෙ ඔය VLC Player එක, KM Player එක, FireFox, එතකොට Skype වගේ ඒව ටික) ආයෙ මුල ඉඳන්ම එකින් එක install කරන්න ඕනි. එකින් එක install කරන එක මහ එපාවෙන වැඩක්. :roll: ඉතින් මෙන්න ඒකට විසඳුමක්; Ninite:mrgreen: 
පිංතූරය

මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ. :geek: 
1. ඔයාල Ninite website එකට ගිහාම එතන අපි නිතර භාවිතා කරන ජනප්‍රිය apllication list එකක් තියෙනව. ඔයා එතනින් ඔයා නිතර භාවිත කරන ඔයා කැමති application ටික select කරන්න.

2. ඊට පස්සෙ Get Installer කියල තියෙන button එක click කරන්න. එතකොට ඔයාලට ඔයාල select කරපු ඔක්කොම application ටික එකපාර install කරගන්න පුලුවන් installation file එක download වෙයි.

දැන් හරි. දැන් ඉතින් ඔයාට ඕනෙ වෙලාවක මේ file එක run කරල ඔයාල කලින් එකින් එක install කරපු application හුඟක් ඒව එකපාර install කරගන්න පුලුවන්. :D 

දැන්ම Ninite website එකට ගිහින් වැඩේ පටන් ගන්න මෙතන කොටන්න. ආහ්.. තවදෙයක් කියන්න අමතක වුනා. මෙච්චර වෙලා කතාකලේ windows use කරන කස්ටියට. Linux use කරන කස්ටිය ඉන්නව නම් මෙතන කොටල වැඩේ පටන් ගන්න. Good Luck! :mrgreen:

Sunday, September 16, 2012

IDM එකෙන් Download කරන අයට, Speed එක තවත් වැඩි කරගන්න…

                                         

මොනව හරි ඩවුන්ලෝඩ් කරන්න ස්පීඩ්ම downloader මොකක්ද කියල  පොඩි එකෙක්ගෙන්න් ඇහැව්වත් කියන්නෙ IDM එක කියලනෙ? ඔව් දැනට තියෙන වේගවත්ම downloader එක IDM හෙවත් Intrnet Download Manager.ඉතින් මට හම්බුනා පොඩි ඇප්ලිකේශන් එකක්,එකෙන් පුලුවන් මෙ IDM එක Optimize කරලා Download Speed එක තවත් වැඩි කරන්න.මුලින්ම ඔයාල  තාමත් අරගෙන නැත්නම් IDM අලුත්ම වශන් එකෙ Full version එක ගන්න. (V 6.07)

එකත් හරිනම් මෙන්න මෙතනින් IDM Optimizer එක ගන්න.අරගෙන IDMOptimizer.exe කියන exe එක ඔපන් කරගන්න.


 

පලමුවෙන්ම Maximize Now කියන බට්න් එක ක්ලික් කරපුවහම කියයි IDM එක restart කරන්න කියලා.ඉතින් Task bar එකෙ තියෙන idm logo එක Right click කරලා exit කරන්න. ඉට පස්සෙ ආයෙත් All Programs වලින් IDM එක open කරගන්න.




ඉතින් එ විදියටම ආයෙත් Restore Default කියන එකත් click කරලා ආයෙත් IDM එක restart කරන්න.වැඩෙ ඉවරයි!

IDM එකෙන් මොනවහරි ටිකක් ලොකු File එකක් Download කරනකොට ඔයාලටම තෙරෙයි ටිකක් Speed එක වැඩි වෙලා කියල…..

Tuesday, August 28, 2012

කිසිම මහන්සියක් නැතිව 3D GAMES හදන හැටි!





ඔන්න මම කලිනුත් මේ ගැන පෝස්ට් එකක් ලිව්වා. ඒත් ඒක ටිකක් සංකීර්ණයි. ඒත් මම අද මේ ලියන පෝස්ට් එකෙන් ඔයාලට දෙන්න යන්නේ මැක්සාම සොෆ්ට්වෙයා එකක්. මේක භාවිතා කරලා ඔයාලට කිසිම මහන්සියක් නැතිව, කෝඩ් එක හැප්පෙන්නේ නැතිව ගේම්ස් හදන්න පුලුවන් විතරක් නෙවෙයි, ඒවා Windows Application (.exe) එකක් විදියට සේව් කරලා සීඩී වලට රයිට් කරන්න, අන්තරජාලයට අප්ලෝඩ් කරන්නත් පුලුවන්. ගේම්ස් හදන්න ඕන කරන ඔබ්ජෙක්ට්ස් විශාල ප්‍රමාණයක් වගේම බැක්ග්‍රවුන්ඩ්ස්,මැප්ස් වගේ ගොඩක් දේවල් ඔයාලට මේ සොෆ්ට්වෙයා එක හරහා ලැබෙනවා. මේ ගැන වැඩි විස්තර දැන ගන්නත් එක්ක පහල වීඩියෝව බලන්නකෝ.





හරි දැන් ඔයාලට මේක ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇතිනේ. එහෙනම් මම ඩවුන්ලෝඩ් කරන බටන් එක පහල දානවා.ඩිරෙක්ට් ෆුල් දෙන ලින්ක් එකක් ලැබුනේ නෑ. ඒ නිසා ටොරන්ට් ලින්ක් එක දෙන්නම්. ඩවුන්ලෝඩ් කරලා, ගේම්ස් හදලා අපිටත් කියන්නකෝ. 

                                                             Dawnlode now


Now anyone can build their ideal game in seconds. With just one click of a mouse, you can create a uniquely playable game without needing any programming knowledge or artistic skills at all. Offering over 12 billion gaming options, The 3D Gamemaker opens up a whole new concept in gaming, providing fun for all the family.
Features

        ***Minimum System Requirements***

        400 MHz Pentium II Processor
	Windows 95 / 98 / 2000 / ME / XP (Home/Pro)
	600 MB of hard disk space
	64 MB of Ram
	DirectX Version 7.0a
	Fully DirectX compatible Graphics Card with 3D Acceleration and 8 MB Memory
	Direct X compatible Sound Card
	4x Speed CD-Rom Drive
	Windows XP Users must download our free Patch to make The 3D Gamemaker work                                                      
        correctly.




		





		




මෙය මඟින් නිර්මාණය කල ගේම්ස් වල ස්ක්‍රීන් ශොට් :






Monday, July 30, 2012

::::::::කවුද කැමති ඩෙස්ක්ටොප් එකට වතුර දා ගන්න::::::::



ඔන්න ඉතින් යාලුවනේ අද මම දෙන්න යන්නේ නියම මෘදුකාන්ගයක් මේකෙන් ඩෙක්ස්ටොප් එකේ වතුර දාන්න පුලුවන් මේකත් මේ පොඩි Screen Saver එකක් තමා එත් මේක නම් ඇත්තටම නියම මෘදුකාන්ගයක් මේක ගැන වැඩිය කියන්න ඕනෙ නෑ නේ.එහෙනම් ඔයාලත් මේක අරගෙනම බලන්නකො හොදේ.ඔය පහලින් මම දාලා තියෙන්නෙ ඒකෙ Serial Keys ටික එහෙනම් ඔයාලත් අරගෙන Register කරලා බලන්නකො ඕක කොහොමද කියලා හොදේ.මේක හොද නම් අරගෙන විතරක් යන්න එපා හොදේ කොමන්ට් එකකුත් දාලම යන්න හොදේ....


                                                                     ‍‍මේතනින් බා ගන්න


Watery Desktop 3D Serial Keys ටික 

LNIJF-FNNJF-NOINK-HIEGB
MLKML-DFKCH-GGJIF-GHEEF
DHMIF-AIEED-CCMJI-CFJIA
GAEHA-HJAEI-FLFGF-KLLOE
MHGEM-HAGCA-NHACD-PDCOM
GAMNE-DAMJA-LAIBO-OGNCP

මෙන්න Nero 11 Platinum හැමදාටමත්::


අද දෙන්න කියලා අරගෙන ආවෙ අපි කවුරුත් දන්න දෙයක් ඒ තමා Nero 11. මේක කලින් සංස්කරණ වලට වඩා  හොදයි.Nero 11 Platinum කියන්නෙ Nero වලින් වැඩිම පහසුකම් සංඛ්‍යාවක් තියන මෘදුකාන්ගය තමා.මෙම මෘදුකාන්ගයෙ තියන පහසුකම් ටික මම ඔය යටින් දාලා තියනවා එහෙනම් ඔයාලා ඒවත් බලන්නකො හොදේ.මේ ලිපිය ගැන ඔයාලට හිතෙන දෙයක් ඔය පහල කො‍ටුවෙ ලියලා යන්නකො හොදේ.මේක ඔයාලට ප්‍රයෝජනවත් වුනා නම් මගේ බ්ලොග් එක එහෙම Follow පාරක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා හොදේ.එහෙනම් ඔබට ජය....
                            

                            



Nero 11 Platinum එකේ Key එක මෙන්න
9004-027E-UM18-71C6-57TK-P034-UU8X-0U4A

‍‍මේන්න ලස්සන Calculator එකක්

වැඩි ‍දේයක් කියන්න නැ යලුව‍නේ ‍ ‍මේක Calculator එකක් Dawnlode කර‍ගේනම බලන්න‍කො,,
         
                                               

                                                        

හුගක් Serial Key ඉක්මනින් නොමිලේ සොයා ගනිමු

ඉතින් අද දෙන්න කියලා යන්නෙ නියම මෘදුකාන්ගයක් මේකෙන් අපිට පුලුවන් මෘදුකාන්ගවල Cracks ,Serials ,Covers ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්.කරන්න තියෙන්නෙ තමන්ට ඕන දේ ‍තෝරලා ඒ කීවෙ Cracks ,Serials ,Covers  ද කියලා ‍තෝරලා Search කියන බටන් එක ක්ලික් කරන්න විතරයි.ඊට පස්සෙ අපිට ඕන ඒවා පල්ලෙහයින් එනවා  ඒවා වලින් අපිට හරි යන එකක් ‍තෝර ගන්නයි තියෙන්නෙ.එහෙනම් යාලුවනේ මගේ Fb Page එකට Like පාරක් එහෙම දාලා මේක ගැන කොමන්ට් එකකුත් එහෙම ඔය පහලින් ලියලා යන්නකො හොදේ


                                                 

You Tube වීඩියෝ Buffering නොවී බලන්න ‍මේන්න විසදුමක

             

ඔන්න ඉතින් අද දෙන්න කියලා අරගෙන ආවෙ තවත් නියම මෘදුකාන්ගයක් මේක නම් කට්ටියටම වැදගත් වේවි කියලා මම හිතනවා.මේකෙන් අපිට පුලුවන් You Tube එකේ වීඩියෝ Buffering නොවී බලන්න.කොහොමද නේද වැඩේ කරන්න තියෙන්නෙ ඔය පහලින් තියන මෘදුකාන්ගය බාගෙන ඒක Install කරන්න ඊට පස්සෙ ඔයාලට ඕන සින්දුව You Tube එකේ හොයා ගන්න.ඊට පස්සෙ ඒ හොයා ගත්ත Link එක Copy කර ගන්න ඒ කොපි කර ගත්ත එක ඔයාලගේ Player එකෙ දකුනු පැත්තෙ උඩ තියන You Tube Search Bar එකේ ඒක Past කරන්න.ඊට පස්සෙ ඒ එන වීඩියෝ ඔයාලට Buffering  නොවී බලන්න පුලුවන් වෙයි.කොහොමද නේද වැඩේ.



                                          

ප්‍රියතම Software ටික එක පාරම install කරගමු

                                                            ප්‍රියතම Software ටික එක පාරම
                                                                                                                                                                                                                                                                                    
ඔන්න ඉතින් මම අද මම ඔයාලට දෙන්න යන්නෙ තවත් වටින කියන දෙයක්. අපේ කට්ටිය පරිගනකය එහෙම Format කරපුවම අපි install කරල තිබ්බ අපි නිතර භාවිතා කරන software ටික ආයෙ මුල ඉදන් එකින් එකට Installer කරන්න එපැයි. එකින් එකටInstaller කරද්දි එපා වෙනවනේ. ඉතින් මෙන්න ඒකට විසදුමක් Ninite website. ඔයාල මේ Site එකට ගියම ඔයාලට Aplication List එකක් දෙනවා. එකෙන් ඔයාලා කැමති ඒවාselect කරලා Get Installer කියල තියෙන button එක Click කරන්න. එතකොට ඔයාලට ඔයාල select කරපු ඔක්කොම Installation file එක download වෙයි. application ටික එකපාර Installer කරගන්න පුලුවන් එතකොට. එහෙනම් ඉතින් මම තව තව කිය කිය ඉන්නවට වඩා මෙතනින් ලබා ගන්න කියන තැනට Click කරන්න. ඔයාලම යන්නකො එහෙනම් Website එකට ගිහින් වැඩේ පටන් ගන්නකො එහෙනම්.මේ ගැන අදහසක් දාල යන්න නම් අමතක කරන්න එපා හොදේ....





                                                                  මේතනින් ගන්න

Sunday, July 29, 2012

File received Software

Powered by Translate ඔයාට ඕනෑම කරන FILE එකක් DELETE උනාද මොකද දන්නවද කරන්න ඕනේ එහෙනම් මේක බලන්න


ඔන්න ඉතින් මම ගොඩක් දවසකට පස්සේ තම අලුතෙන් එකක් හොයල ලියන්න හිතුවේ මේක ඔයාට ගොඩක් වැදගත් ඇති කියල හිතුව මොකද්ද දම්මවද ඔයාට ඔයාගේ නැතිඋනා ඕනෑම එකක් මෙය හොයලා දෙයි එහෙනම් අපි වැඩේට බහිමුද හානේ ගොඩක් ලේසි මේක කරගන්න අපි හිතන තරම් අමාරු න හබි වෙලාව යන එක තම ඖල අපිට හොයලා දෙන්න වැඩේ කෙරෙනවනම් ඕනදෙයක් නේ    GetData Recover My Files  මෙන්න මේක තමා  software එකේ නම මම දෙන්න යන්නේ මේකේ    Professional Edition v4.6.8.993 version  එක මේකේ ඔයාල දැනටමත් පරණ එකෙන් වැඩකරනවා ඇති මේකනම් අලුත් මොකද මේකේ crack wersion එක මේක බාගන්න මම ලින්ක් එක දෙන්නම් හබි toront   file එකක් තමා එන්නේ ඔයාල ට එක දන්නේ නැත්තම් මම තව ලින්ක් එකක් දෙන්නම් මෙකට ගහින් බාගත කරගන්න  මේකේ crack එක එන්නේ winrar file එකක් විදියට එක winrar වලින් extract කරගන්න ඔය පාවිච්චි කරන වයිරස් ගාඩ් එකෙන් මේක delete කරන්න පුළුවන් එක නිසා වයිරස් ගාඩ් එක desibal කරලා ඉන්ස්ට්‍රෝල් කරගෙන ප්‍රතිපල  ලබාගන්න


                                                

                                             

skype එකෙ voice වෙනස්‌ කරල ඇමතුම් ගමු

skype එක කිව්වම කට්‌ටියම දන්නවනෙ නොමිලේ අමතුම් ගන්න පුලුවන් හොදම සොෆ්ට්‌වෙයර් එක කියලා. ඉතින් කොහොමද එකෙ voice එක වෙනස් කරල කතා කරන්ඩ තිබුනොත් හොදයි නේද.....මේ soft එක දාලම බලන්ඩකෝ....










                                           


                                                 

Friday, July 27, 2012

Facebook නොයා පරිඝනකයේ සිටම Facebook Chat කර හැකි මෘදුකාංගයක්

Facebook නොයා පරිඝනකයේ සිටම Facebook Chat කර හැකි මෘදුකාංගයක්

මේ මෘදුකාංගයෙන් Facebook යන්නේ නැතිව Facebook Chat කරන්න පුලුවන්. ‍‍‍‍‍‍මේ මෘදුකාංගයේ නම Chit chat මේ මෘදුකාංගය මේ අඩවියෙන් Download කරගෙන.බාගන්න ‍මේතන ‍‍කොටන්න පසුව ඔබේ Computer එකේ Install කරලා ඒකට ඔබේ Facebook Username එකයි Password දෙන්න. ර්‍රට පස්සේ ඔබේ Account එකේ Online ඉන්න අය සමග Chat කරන්න පුලුවන්. ඔය රුපයේ විදියට. 

Wednesday, July 18, 2012

GOM Media Player


                       

Desktop එකේ කාර් පදිමු..!


                                                Desktop එකේ කාර් පදිමු..!

                                  මේතනින් බා ගන්න.....

YouTube Downloader


YouTube එකේ Video Downloader කරන්න බාරිද එහේනන් ම‍මෙන්න  බාන්‍ ඩේ...


Downloader කර‍ගේනම බලාන්න   

                                   Dawnlode කර ගන්න මේතනට කොටන්න,,,



Computer එකෙන් නැතුව T.V බලමු..!


 Computer එකෙන් ගින්නක් නැතුව T.V බලමු..!


මේහෙමයි යාලුවේ සින් එක.. මම අදත් ඔයාලට දෙන්නේ පොඩි Software කෑල්ලක්.. Software එක පොඩි උනාට කරන්න පුලුවන් වැඩේනම් පොඩි නෑ... අපිට මේකෙන් ගින්නක් නැතුව T.V බලන්න පුලුවන්... එක එක රටවල් වල T.V චනල් 3000ක් විතර බලන්න පුලුවන්.. කොහොම ද? නියමයි නේද? හැබැයි සමහරු නම් මේක දන්නවා ඇති මොකද මේක ටිකක් විතර පරණ Software එකක්.. අපිට නිදහසේ ක්‍රිකට් මැච එකක් එහෙම බලන්න නම් කියාපු බඩුව... හරි එහෙනම් Download කරලම බලන්නකෝ... හොදයි ද කියලා...

                                                            මේතනින් බාගන්න....
         Comment එකක් දන්න අමතක කරන්න එපා ‍හොදේ...

Winamp mp3 Pleyar එක

                         Winamp mp3 Pleyar එක ‍මෙන්න





 Dawnlode කර‍ගේනම බලන්න‍කො...



                  Winamp 5.572 Download Free කික් කරන්න..

Dongle එකේන් Coll ගන්න mms යවන්න ‍මෙන්න බ‍‍ඩු

     Dongle එකේන් Coll ගන්න mms යවන්න ‍මෙන්න බ‍‍ඩු


 අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ Mobile Partner අලුත්ම 

Version එක.

කලින් තිබ්බ Version එකට වඩා ගොඩාක් පහසුකම් මේකේ ලබා දීල තියෙනවා. Calls    ගන්න, SMS, MMS යවන්න විතරක් නෙවෙයි Video Calls ගන්නත් පුළුවන්. තව #132# වගේ Commands ( USSD ) දෙන්නත් පහසුකම් මේකෙන් ලබා දීල තියෙනවා. වැඩි කතා මොකටද එහෙනම් මෙතනින් සොෆ්ට්වෙයා එක බාගන්න.



                                            Download file now...




දැන් බාගත්ත ෆයිල් එක ඕපන් කරන්න.

ඊට පස්සේ Dialog Box එකෙන් “I accept the agreement
යන්න තෝරා Next ක්ලික් කරන්න.
ඊට පස්සේ “Searching Device” කියල Dialog Box එකක් එයි. Search කරලා ඉවර වෙනකම් ටිකක් ඉන්න.
(සමහර Dongle වල Key එකක් ඉල්ලයි. [බොහොමයක ඉල්ලන්නේ නැහැ] එහෙම 
උනොත්   (මෙන්න මේ සොෆ්ට්වෙයා එක බාල )   ඒක ඕපන් කරලා ඔයාගේ dongle එකේ වර්ගය තෝරලා Calculate බොත්තම ක්ලික් කරන්න. දැන් ලැබෙන Key එක පාස්වර්ඩ් එක ඉල්ලන තැනට දීල Next කරන්න. ) 

දැන් Next ක්ලික් කරන්න. මතක තියා ගන්න, Firmware එක Update වෙනකොට Machine එක OFF කරන්න නම් එපා.
හරි. දැන් Update වෙන්න පටන් ගනීවි.
දැන් ” Update Success! ” කියල Message එකක් එයි. ඒ කියන්නේ වැඩේ ගොඩ කියන එක.
වැඩේ ඉවර උණාට පස්සේ Dongle එක ගලවල ආයෙමත් හයි කරන්න. එතකොට අලුත් Mobile Partner ඉන්ස්ටෝල් කරන්න අහවි. පරණ එක අයින් කරලා දැන් මේ අලුත්ම අලුත් Mobile Partner ඉන්ස්ටෝල් කරන්න. 
වැඩේ හරි!!!
ඔබට ජය!!