Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Showing posts with label Intarnet. Show all posts
Showing posts with label Intarnet. Show all posts

Sunday, April 7, 2013

Dialog සමග ඇති තරම් ඩවුන්ලෝඩ් 2



ඩයලොග් ටෙලිකොම් අක්සියාටා ශ්‍රී ලංකා සමාගම විසින් ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට රාත්‍රියට ඇති තරම් නිමක් නොමැතිව ඩවුන්ලෝඩ් කරගැනීමට හැකි නවතම පසු ගෙවුම් පැකේජ වගයක් හදුන්වා දුන් අතර දැන් එම පහසුකම ඩයලොග් පෙර ගෙවුම් පාරිභෝගිකයන්ටත් ලබා ගත හැකිය.මිලියන 7.5ක් හෙවත් ලක්‍ෂ 75කට අධික පරිභෝගියකයන් පිරිසක් සිටින ලංකාවේ එකම ජංගම දුරකථන ජාලය මෙම පහසුකම් ඔබට ලබා දී තිබේ.ඔබට පහත සදහන් ආකාරයට ඔබට පැකේජ ලැබේ,

ගාස්තුවභාවිතා කළ හැකි කාලයවලංගු කාලයවේග පරීක්‍ෂක සිමාව
  Rs. 100.0000.00 පැයේ සිට 06.00 පැය දක්වා
(12 mid night to 6 am)
පැය 24යිUnlimited
Rs. 50.003GB
Rs. 20.001GB

ඉතිං එවැනි ආකාරයට ඔබට මෙම පැකේජ වාසිය ලබා ගත හැකිය.නමුත් මාසයක් වලංගු 299 පැකෙජ් එක සක්‍රීය කරගෙන සිටින පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට මෙම පහසුකම් ලබා ගත හැකිය.ඒ සදහා,
  • කෙටි පණිවිඩයක් NT <හිස්තැනක්> අවශ්‍ය පැකේජ එකේ ගාස්තුව ලෙස සදහන් කරන්න
  • දැන් එය 678ට යවන්න.
  • ඔබගේ පැකේජ එක සක්‍රිය උනා කියලා පණිවිඩයක් පසුව ඔබට ලැබෙනු ඇත.
උදා: NT 100 යවන්න 678

Saturday, November 10, 2012

Dialog Unlimit කරගමු.


  මෙන්න Dialog Post Paid තියෙන අයට අනගි අවස්තාවක් ඔබට Unlimit Internet ලබාගන්න පුලුවන්. මෙක 2GB වගෙ Packeg තියෙන අයට ගොඩක් වටිනව. එහෙනන් කරල බලන්නකො. හෑබයි මෙක කරන්න ඔනෙ අර දිලා තියෙන Data ඉවර වෙන්න කලින් හොදෙ. එ කිවුවේ Slow වෙන්න කලින්. 

…මුලින්ම Mobail Partner Open කරගන්න. එකෙ උඩ තියෙනව Tools කියල එකක් එකට ගිහින් එකෙ ඈති Options කියල එකක් එකට යන්න.

…එකෙ Profile Management කියන එකට යන්න. එත්කොට මෙහෙම වටෙයි. 
මෙකෙ ඩකුනු පෑත්තෙ තියෙන්නෙ New කියල එකක් එකට Click කරන්න. එකෙ මුලින්ම Profile Name එකට ඩගන්න. Unlimit කියල. ඉලගට පහල තියෙනව APN කියල එකක් එක ඉස්සරහින් dialogbb කියල Type කරන්න.

…ඉලගට Access Number කියන එක ඉස්සරහින් *99**1# කියල ගහන්න. දෑන් පහල තියෙන Advanced කියන එකට යන්නකො.

…ඉලගට DNS Settings කියන තෑන මෙන්න මෙ විදියට කරන්න ඔනෙ.

Primary DNS 208.67.222.222
Secondry DNS 208.67.220.220

දෑන් වඩෙ අහවර්යි OK කියන එකට Click කරල.ඉලගට Save කරගන්න. දෑන් Connect කරල බලන්න. Like එකකුත් දන්න.

Sunday, September 16, 2012

ඔයාලගේ ෆේස්බුක් එකවුන්ට් එකට අනාරක්ෂිත ෆේස්බුක් ටයිම්ලයින් එක අයින් කරමුද?



ෆයර්ෆොක්ස් සඳහා

1. මුලින්ම මේ ලින්ක් එකට යන්න User-Agent Switcher For Firefox.

2. Once installed go to Tools –> Default User Agent –> Internet Explorer –> Internet Explorer 6.
( Use Internet Explorer 7 if chat is not working in Internet Explorer 6 )






3. දැන් page එක Refresh කරල බලන්න. වැඩේ හරි.


ක්‍රෝම් සඳහා


1. මුලින්ම මේ ලින්ක් එකට යන්න User-Agent Switcher For Chrome.

2.Once installed you will see this icon on the upper-right of your Chrome browser.
3.Click on the icon shown in above step and select Internet Explorer 6 as shown below.
4.දැන් page එක Refresh කරල බලන්න. වැඩේ හරි.

Monday, July 30, 2012

::::::එකම තැනින් අපට ඕන කරන හැම දේටම ලොගින් වෙන්න::::::


ඔන්න ඉතින් යාලුවනේ මම අද ඔයාලට දෙන්න කියලා අරගෙන ආවෙ තවත් වෙබ් අඩවියක්.මේක නම් මට දුන්නේ මගේ යාලුවෙක්.ඉතින් මේ වෙබ් අඩවියෙන් ඇති ප්‍රයෝජනය තමා එකම තැනකින් ගොඩක් දේවල් වලට ලොගින් වෙන්න පුලුවන් ගොඩක් දේවල් කීවේ මෙන්න මේවටයි.Imo,MSN,Skype,Yahoo!,Google Talk,Facebook,AIM/ICQ,Jabber,VKontakte,MySpace,Hyves,Steam.ඔන්න ඔය ටිකට ලොගින් වෙන්න පුලුවන්.කොහොමද නේද හොදයි නේද වැඩේ.සමහර අය නම් දන්නවත් ඇති මේ ගැන ඒ උනත් මොකෝ නොදන්න අයත් ඉන්නවනේ.එහෙනම් ඔයාලත් මේකට ගිහින් Skype,Facebook,Yahoo!,Msnලොගින් වෙලාම බලන්නකො කොහොමද කියලා හොදේ.හැබැයි මේවා වල පොඩි වෙනසකුත් තියනවා.ඔයාලම ගිහින් බලන්නකො කොහොමද කියලා හොදේ.මේ ගැන මොනාහරි ලියලා යන්න අමතක කරන්න එපා හොදේ..



මේ ත ..... නින් ....... යන්න............. :D

::::::නොමිලේ SMS යවන්න කැමති අය කවුද:::...


ඔන්න ඉතින් යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නේ නියම ලින්ක් එකක් මම නම් හිතන්නේ මේකට නම් කට්ටියම කැමති වේවි මොකද කවුරුත් කැමතිනේ ‍Free SMS කරන්න නේද ඔන්න එහෙනම් මේ ලින්ක් එකට ගිහින්ම වැඩේ පටන් ගන්නකො හොදේ.මමත් SMS කරලා බැලුවා නියමට වැඩ එහෙනම් යාලුවනේ ඔයාලත් SMS කරලම බලන්නකො හොදේ.මේ ගැන අදහසක් ලියලා යන්න නම් අමතක කරන්න එපා හොදේ ඔය පල්ලෙහා කො‍ටුවෙන් එහෙනම් මොනාහරි ලියලා යන්නකො හොදේ....



‍මේතනින් යන්න,,

:::::TinTin 3D අලුත්ම ‍ෆිල්ම් එක දැන්ම අරගන්න::::::



ඔන්න ඉතින් යාලුවනේ අද දෙන්න කියලා අරගෙන ආවේ නම් ‍ෆිල්ම් එකක් මේක අලුතෙන්ම ආපු ‍ෆිල්ම් එකක් නම තමා ටින් ටින් කවුරුත් දන්නවා ඇතිනේ ඒ ‍ෆිල්ම් එක ගැන නේද?මොකද ඒක ලගදිනේ ආවේ ටින් ටින් 3D. මම අද ඒක තමා දෙන්න යන්නෙ.අනික ලන්කාවෙත් කාටූන් එකක් විදියට ඕක ගියානේ මමත් ඒ කාලේ ඒක බැලුවා ඔයාලත් බලන්න ඇති කියලා මම හිතනවා.මොනා උනත් ‍ෆිල්ම් එක නම් ලස්සනයි එහෙනම් ඔයාලත් අරගෙන බලන්නකො කොහොමද කියලා හොදේ...



මේතනින් බා ගන්න             (‍‍මේක torrent ‍හො‍දේ)

::::::Facebook එකට Facebook එකේ Chat Smiley ටික දා ගමු::::::::





ඔන්න ඉතින් යාලුවනේ මම අද කියලා දෙන්න යන්නේ අපේ Facebook එකට Chat Box එකක් දා ගන්න විදිය තමා කියලා දෙන්න යන්නේ ලොකු දෙයක් නම් නෑ කරන්න පොඩි වැඩක් තියෙන්නෙ කරන්න.ඇත්තටම කැමති අය ඉන්නව නම් මේක දා ගන්න මම නම් හිතන්නේ හැමෝම වගේ මේ වගේ දේකට කැමති වේවි කියලා මම හිතනවා මේක හරියට නොතේරුනා නම් ඔය ඉහල තියන ෆොටෝ එක බලන්න ඒකෙ මම රතු පාටින් කො‍ටු කරලා තියන එක තමා ඔයාලගේ Chat Box එකට උඩින් වැටෙන්නේ.කරන්න තියෙන්නෙ ඔය මෙතනට Click කරන්න කියන තැනට Click කරලා Added To Chrome කරලා Install කරන්න දැන් වැඩේ හරි. මේ ගැන හිතුන ඕන දෙයක් ඔය පහල ටයිප් කරලා යන්න හොදේ....

::::::::Need For Speed The RUN අලුත්ම ගේම් එක දැන්ම අරගන්න::::::::

   










ඔන්න ඉතින් යාලුවනේ අද මම දෙන්න කියලා අරගෙන ආවේ අලුතෙන්ම ආපු නියම කාර් ගේම් එකක් Need For Speed The RUN.කවුරුත් කැමතිනේ Need For Speed එකෙන් ගහන ගේම් සෙල්ලම් කරන්න නේද? එහෙනම් මේ ඔයාලටයි.මේක ටොරෙන්ට් වලින් තමා ගන්න තියෙන්නේ.මේකෙ පොඩි විස්තරයක් කීවොත් නම්.මේ ගේම් එකේ අපිට තියෙන්නේ හැම ජාතියේම පොලීසියවල්  මගහරමින් යන්නයි ඒ වගේම මේකේ අවසානයක් සහ නීතිත් නැහැ.අපිට තියෙන්නේ අපේ උපරිම දක්ශතා යොදවලා තරඟ කරන්න.මේකේ එක එක විදිත් තියෙනවා සෙල්ලන් කරන්න හොදට එලවලා ප්‍රතිපල ලබන අයට.එහෙනම් ඔයාලත් එලවලා බලන්නකෝ කොහොමද කියලා හොදේ.එහෙනම් මේක ගැන ඔයාලගේ අදහස් එහෙම ලියලා යන්න හොදේ ....    

 ‍මේතනින් බා ගන්න


Crack ෆයිල් එක මෙතනින් බා ගන්න....


මේක Play කරන්න අවම වශයෙන් තියෙන්න ඕන ඒවා අපේ Pc එකේ....

Operating System: Windows Vista SP2 32-bit
DirectX: DirectX 10
CPU: 2.4 GHz Intel Core 2 Duo or equal AMD
Memory: 3 GB
Hard disk space: 18 GB
Graphics (AMD): 512 MB video memory ATI Radeon 4870 or better
Graphics card (NVIDIA): 512 MB video memory NVIDIA GeForce 9800 GT or better
Sound Card: DirectX compatible
Input devices: Keyboard, Gamepad or Wheel
DVD drive
Online: 512 KBPS Internet connection or better


හොද නියමට Play කරන්න ඕන නම් මෙන්න මේ වගේ තියෙන්න ඕනා

Operating System: Windows 7 SP1 64-bit
DirectX: DirectX 11
CPU: 3.0 GHz Intel Core 2 Quad or equal AMD
Memory: 4 GB
Hard disk space: 18 GB
Graphics (AMD): 1024 MB memory ATI Radeon 6950
Graphics card (NVIDIA): 1024 MB memory NVIDIA GeForce GTX560
Sound Card: DirectX compatible
Input devices: Keyboard, Gamepad or Wheel
DVD drive
Online: 512 KBPS Internet connection or better


එහෙනම් ඉතින් යාලුවනේ මේ ගැන හිතෙන දේවල් ඔය පහල කො‍ටුවේ ටයිප් කරලා යන්නකො හොදේ.Like පාරක් එහෙම දාලා උඩ Page එකට ඒ වගේම මගේ බ්ලොග් එක Follow කරන්න අමතක කරන්න එපා හොදේ....

Thursday, July 19, 2012

Sirilanka Postal Code ටින