අදත් ඔන්න මම ජීවිතේට දන්නේ නැති දෙයක් දැනගත් තා ඔය ගොල්ලො දන්නාවද දන්නෑ..කොහොම උනත් කියලා දාන්නම්.. ඔය Nokia , Sony Eric වගේ පට්ටා ෆෝන් වල *# වගේ එක එක මගුලවල් ඔබල එක එක විස්තර ගන්නවා නේ. හැබැයි කවුරැ හරි හිතුවද China ටොයිස් කෑලිවලත් ඕවා පුලුවන් කියලා.. හික්ස්. මම දැන් ටොයිස් කෑලි කිව්වාට මමත් ඉස්සර use කොරේ Sigmatel එකක් නොවැ. කොහොම උනත් මෙන්න මම මේවා Test කොරා නිකන් කියන්නන් වාලේ කියන්නෑ නොවැ මෙන්න මේ අයිතම් වලට මේව වැඩ හොදේ Carboonn, GFive , Alkatel , Sigmatel තව ෆෝන් තිබ්බේ නෑ නොවැ ගහල බලන්ඩ.. මේවා ඇර වෙන එකක වැඩ නම් Comment එකක් දාල යන්ඩ
- Default User Code - 1122, 3344, 1234, 5678
- Engineer Mode - *#110*01#
- Factory Mode - *#987#
- Restore Factory Settings - *#987*99#
- LCD Contrast - *#369#
- Software Version - *#800# , *#900#
- Set Default Language - *#0000# Send
- Set English Language - *#0044# Send
මොකද හිනන්නේ?
ReplyDeleteThanks for sharing us. https://localisertel.com
ReplyDelete