Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Showing posts with label Mobile. Show all posts
Showing posts with label Mobile. Show all posts

Saturday, August 31, 2013

ඔබත් android වලට අලුත් ද? එහෙනම් මෙන්න වටින දේවල් ටිකක්.


ඔන්න ඉතින් මාස 5 කට විතර පස්සේ තමා පොස්ට් එකක් දාන්න හම්බුනේ. මොකද exam නිසා හෙල්ලෙන්නවත් වෙලාවක් නැහැ. ඉතින් ඔක්කොටම කලින් හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ඉතින් මම මේ පාර පොස්ට් කරන්න හිතුවේ android smart phones වලට ආගන්තුක අයට ටිකක් වැදගත් වෙයි කියල හිතුන ලිපියක්.  මොකද පරන ෆෝන් තියන හැමෝම දැන් android වලට මාරු වෙනවනේ.

Blackmart alpha


මුලින්ම කියන්න ඕනේ මේකනම් ටිකක් නීති විරෝධීයි. මොකද මේකත් හරියට අර අපි සල්ලි දීල ගන්න සොෆ්ට්වෙයා ක්‍රැක් කරගෙන පාවිච්චි කරනවා වගේ තමයි. අපි google play store ඒකෙන් සල්ලි දීල ගන්න ඕන ගොඩක් සොෆ්ට්වෙයා මේ app එක හරහා නොමිලේම බාගන්න පුලුවන්.


web browser


android smart phones පාවිච්චි කරන අයට වැදගත්ම දෙයක් තමා ෆෝන් එකේ web browser එක. හැමෝටම ඕනේ තමන්ගේ වැඩේ ඉක්මනින්ම කරගන්නනේ. ඉතින් අපි ෆෝන් ඒකෙන ඉන්ටනෙට් යද්දී එහි වේගයට  අන්තර්ජාල සේවා වේගය වගේම අපි පාවිච්චි කරන web browser එකත් ගොඩක් බලපානවා. ඉතින් මම පහලින් දීල තියෙන්නේ ඒ සඳහා දැනට තියන හොඳම web browser ටික.

Chrome
Download from market

Dolphin Browser
Download from market

Opera Mini web browser
Download from market

smart keyboard pro


පුරුදු උනාම පට්ට ස්පීඩ් ටයිප් කරන්න පුළුවන්.


Juice defender 


බැටරි බහින එක පොඩ්ඩක් බ්රේක් කරගන්න නියම සොෆ්ට්වෙයා එක.


Download Manager for android

ඕනෙම දෙයක් එසැනින් බාගන්න.


Tube Mate

යු ටියුබ් වීඩියෝ බාන්න ඕනෙද. මෙන්න ලේසිම විදිය.

Wave Control Pro


ඔබගේ android smart phone එකේ ඇති proximity මගින් ඔබගේ දුරකථනය කිසිදු ලෙසකින් ස්පර්ශ කිරීමකින් තොරව ඔබගේ අත දුරකථනය ආසන්නයෙන් ගෙනයාමෙන් පමනක් music play,pause,stop,next,prev. කිරීම,call answer කිරීම ආදී බොහෝදෙ කරගැනීමට අවස්තාව ලබාදෙන මෘදුකාංගයකි.



Fast file transfer


ඔබගේ දුරකතනයේ ඇති විශාල ෆයිල් ඉතාමත් ඉක්මනින් තවත් දුරකතනයකට wi-fiහරහා  send කල හැකි හැකියාව සහිත  මෘදුකාංගයකි.



sms sheduler

දිනයක් හා වෙලාවක් දුන් විට අවශ්‍ය sms අදාළ දිනයට, වෙලාවට ස්වයන්ක්‍රීයව අදාළ  sms එක යැවීම සිදුකරයි.



Mx player


බොහෝ media file format ධාවනය කල හැකි ඉතා වටිනා  player එකකි.



Winamp


සංගීතය රස විඳීමට ඉතාමත් අනර්ග මෘදුකාංගයකි.



Pdanet

ඔබගේ android smart phone එක මොඩමයක් ලෙස බාවිතා කර ඔබේ පරිගණකය හරහා අන්තර්ජාලයට සම්බන්ද වීමට ඉඩකඩ සලසා දෙන ඉතාමත් වටිනා මෘදුකාංගයකි.



තව සොෆ්ට්වෙයා නම් ගොඩක් තියනවා. වෙලාවක් තියන හැටියට ඒවා පොස්ට් කරන්නම්.

Monday, September 17, 2012

ඔබගේ ජංගම දුරකතනයෙන් පරිඝනකය නිදි කරවමුද?



ඔන්න යාලුවනේ මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් නිදිකරවල (shutdown) කරන හැටි
 

අවශ්‍ය කරන දේවල් 



i. ඊමේල් යැවිය හැකි ජංගම දුරකතනයක් (text 2 email පහසු කම හෝ තිබේනම් බාවිතා කල හැක )



ii.ඊමේල්ගිණුමක්



iii.පරිගණකයක්



iv.Outlook express මෘදුකාංගය



v. අන්තර්ජාල පහසුකම.







01. notepad එක ගන්න හැමෝම අරගෙන මේ ටික ටයිප් කරගන්න  c:\windows\system32\shutdown -s -f -t 00 ඊට පස්සේ  එක shutdown.bat කියලා Save කරගන්න



02. ඊට පස්සේ outlook express එක ගන්න එක ඔයල configured කරගෙන ඇති කියලා හිතෙනව ඔයාලගේ E-Mail එකට ගැලපෙන විදිහට.. දැන් outlook ඒකෙන් ඔයාලගේ ඊමේල් ගිණුම විනාඩියකට සැරයක් පරික්ෂා කරන විදිහට හදන්න (නොදන්නා අයට කියන්නම් එක කරන විදිහ tools >> Options >>mail setup >> send/recive >>  ඊට පස්සේ ඔයාට ඕනි විදිහකට එක වෙනස් කරගන්න)



03. ඊට පස්සේ outlook එකේ tools >> send/recive >> send/recive setings >> difine send/recive grup එක ගන්න එකේ Schedule an automatic send/receive every එකට හරිය දාගන්න



04. දැන් tools >> Rules and Alerts >> options >> Import Rules දැන් අපි හදාගත්තු අර .bat file එක තෝරාගන්න



05. දැන් ඔයාගේ ජංගම දුරකතනයෙන් ඔයාලගේ E-Mail ගිණුමට shutdown හරි  smsshutdown%%කියන Subject එක දාල ඊමේල් එකක් එවන්න  ඔයාලගේ පරිගණකය shutdown වේවි



*******02. පියවරේදී අපි දාපු විනාඩිය වෙනුවට ඕනෙම වෙලාවක් දාන්නන පුලුවන් ඒ දාන වෙලාව අනුව තමා ඊමේල් ඒකෙන් කොච්චර වෙලාවකට පස්සෙද shutdown වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ

උදා : විනාඩි 4.ක්‌ දැම්මොත් ඊමේල් ඒකෙන් විනාඩි 4.කට පස්සේ තමා පරිගණකය shutdown වෙන්නේ

හැමෝම ට්‍රයි කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා

Tuesday, July 31, 2012

:::::::Moblie එක China ද මෙන්න Secret Code ටිකක්::::::::


අදත් ඔන්න මම ජීවිතේට දන්නේ නැති දෙයක් දැනගත් තා ඔය ගොල්ලො දන්නාවද දන්නෑ..කොහොම උනත් කියලා දාන්නම්.. ඔය Nokia , Sony Eric වගේ පට්ටා ෆෝන් වල *# වගේ එක එක මගුලවල් ඔබල එක එක විස්තර ගන්නවා නේ. හැබැයි කවුරැ හරි හිතුවද China ටොයිස් කෑලිවලත් ඕවා පුලුවන් කියලා.. හික්ස්. මම දැන් ටොයිස් කෑලි කිව්වාට මමත් ඉස්සර use කොරේ Sigmatel එකක් නොවැ. කොහොම උනත් මෙන්න මම මේවා Test කොරා නිකන් කියන්නන් වාලේ කියන්නෑ නොවැ මෙන්න මේ අයිතම් වලට මේව වැඩ හොදේ Carboonn, GFive , Alkatel , Sigmatel තව ෆෝන් තිබ්බේ නෑ නොවැ ගහල බලන්ඩ.. මේවා ඇර වෙන එකක වැඩ නම් Comment එකක් දාල යන්ඩ




  • Default User Code - 1122, 3344, 1234, 5678
  • Engineer Mode - *#110*01#
  • Factory Mode - *#987#
  • Restore Factory Settings - *#987*99#
  • LCD Contrast - *#369#
  • Software Version - *#800# , *#900#
  • Set Default Language  - *#0000#  Send
  • Set English Language - *#0044# Send

Monday, July 30, 2012

:::::::::::Nokia Secrets Codes මෙන්න ඔයාලටත්::::::::



ඔන්න ඉතින් මගේ යාලුවනේ අද මම ඔයාලට දෙන්න කියලා යන්නේ කාටත් වැදගත් වෙන දෙයක්.සමහර අයනම් දන්නවත් ඇතිනේ එත් නොදන්න අයත් ඇතිනේ.මම හිතන්නේ නම් ගොඩ දෙනෙක් ගාව තියෙන්නෙ Nokia Phone කියලා.අද දෙන්න යන්නෙ Nokia Phone වල Secrets Codes තමා එහෙනම් ඉතින් ඔයාලත් මේ කෝඩ් ටික බලන්නකො හොදේ....

Nokia Secrets Codes ටික

*#06# n/a Display the IMEI (Standard GSM command, works on all phones)
*#0000# n/a Display the firmware version and date
*#92702689# *#war0anty# Here you can view the S/N and the IMEI as well as the life timer (newer models). The date the phone left the factory and the date it was purchased. If your phone has been repaired the date of the repair is also visible. You will need to turn the phone off to exit this menu. Newer phones simply require you to press ok.


The following codes are specific to older series 40 phones;  (Entering the following codes will restart the phone)

*4720# (*hra0#) Activates Half Rate, Half Rate is 5.6kbit/s and uses half the bandwidth at the cost of call quality. Network operators often activate half rate on overloaded towers during peak times to save costs.
#4720# (#hra0#) Deactivates Half Rate
*3370# (*efr0#) Activates Enhanced Full Rate, EFT attempts to match wire quality. The calls are 12.2kbit/s and are not supported by all operators. It is compatibale with the hightest AMR mode.
#3370# (#efr0#) Deactivates Enhanced Full Rate
*#746085685# (*#sim0clock#) Display the SIM clock status


The following codes are phone specific or phase related;

*#7220# (*#pca0#) Activate the GPRS PCCCH support (Packet Common Control Channel)
*#7230# (*#pcd0#) Deactivate the GPRS PCCCH support
*#7760# (*#ssn0#) Display the manufacturing serial number


This only works on the 3310 and 3330;

*#67705646# (*#opr0logo#) Clear the operator logo, the logo will be reset to the default network operator logo.


The following codes work on newer series 40 & series 60/80 phones;

*#2820# (*#bta0#) Display the Bluetooth MAC address (Phone must have a built in bluetooth adapter)
*#7370925538# (*#res0wallet#) Reset the mobile wallet (Phone must have the mobile wallet feature)
*#7370# (*#res0#) Soft-format the memory (Symbian)
*#7780# (*#rst0#) Reset to factory defaults, confirmation required (also known has a Hard-format), all phone contents will be wiped clean including contacts and smses if they are stored on the phone


එහෙනම් ඉතින් යාලුවනේ මේ ගැන හිතෙන දේවල් ඔය පහල කො‍ටුවේ ටයිප් කරලා යන්නකො හොදේ.Like පාරක් එහෙම දාලා උඩ Page එකට ඒ වගේම මගේ බ්ලොග් එක Follow කරන්න අමතක කරන්න එපා හොදේ....

Tuesday, July 17, 2012

Mobile Wallpapers

                              Mobile Wallpapers 150 (Pack 01)





ලස්සන මොබයිල් Wallpaper 


150 ගෙනාවා. දැන්ම Download 


කරගන්න |...

                         




 Downlode Now

Sunday, July 15, 2012

Mobitel MMS GPRS Setting  හාදා ගන්න..

ඔන්න යාලුවනේ ආයි  Mobitel mms GPRS Settings  හදාගන්න කොමිපැනි  කාතා කරන්න ඔනිනෑ මට දිලා තියේන විදිහට ඔයාලගේ mms GPRS Settings  හාදා ගන්න   හරි ඵහේනන් මම ගියා  අයිත් අලුත් පොස්ටි ටිකක් බලා පොරොත්තු වන්න....


Manual WAP Settings:
 Data bearer: Packet data
 Access point name: isp
 Authentication: Normal
 Homepage: http://wap.mobitel.lk
 Network type : IPv4
 Phone ip address : Atomatic
 Proxy serv. address : 192.168.050.163
 Proxy port number : 0


Manual MMS Settings:
 Connection name – MobitelMMS
 Data bearer – Packet data
 Access point name – wapmms
 Authentication – Normal
 Homepage – http://192.168.50.165
 Network type : IPv4
 Phone ip address : Atomatic
 Name  server : Atomatic
 Proxy serv. address : 192.168.050.163
 Proxy port number : 8080


ඔයාලට ‍‍මේක වැදගත් වුනානමි අනිවාරේන්ම  comment එකක් දන්න හොදේ..