වින්ඩොස් 7 මෙහෙයුම් පද්ධතිය වඩා වැඩි දියුණු කර ඇති අතර වින්ඩොස් 8 ස්පර්ෂක තිර පරිගණක සදහා වඩාත් උචිත අයුරින් නිපදවා ඇත.
වින්ඩෝස්8 අවසන් සංස්කරනය නිකුත් කිරීමට පෙර ලොවපුරා රටවල් 190කදී පැය 1,240,000,000 පුරාවට අත්හදා බැලීමට ලක්කිරීමෙන් පසුව තම නව මෙහෙයුම් පද්ධතිය නිකුත්කිරීමට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කොට ඇත. දැනට ලොව වැඩිම පෙර අත්හදා බැලීමට ලක්වූ මෘදුකාංගය ලෙස මෙය සැලකේ.
0 comments:
Post a Comment
යාලුවනේ ඔයාලගේ Comment මට හුගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා