Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Wednesday, July 18, 2012

Computer එකෙන් නැතුව T.V බලමු..!


 Computer එකෙන් ගින්නක් නැතුව T.V බලමු..!


මේහෙමයි යාලුවේ සින් එක.. මම අදත් ඔයාලට දෙන්නේ පොඩි Software කෑල්ලක්.. Software එක පොඩි උනාට කරන්න පුලුවන් වැඩේනම් පොඩි නෑ... අපිට මේකෙන් ගින්නක් නැතුව T.V බලන්න පුලුවන්... එක එක රටවල් වල T.V චනල් 3000ක් විතර බලන්න පුලුවන්.. කොහොම ද? නියමයි නේද? හැබැයි සමහරු නම් මේක දන්නවා ඇති මොකද මේක ටිකක් විතර පරණ Software එකක්.. අපිට නිදහසේ ක්‍රිකට් මැච එකක් එහෙම බලන්න නම් කියාපු බඩුව... හරි එහෙනම් Download කරලම බලන්නකෝ... හොදයි ද කියලා...

                                                            මේතනින් බාගන්න....
         Comment එකක් දන්න අමතක කරන්න එපා ‍හොදේ...

0 comments:

Post a Comment

යාලුව‍නේ ඔයාල‍ගේ Comment මට හු‍ගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා