Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Wednesday, July 18, 2012

Dongle එකේන් Coll ගන්න mms යවන්න ‍මෙන්න බ‍‍ඩු

     Dongle එකේන් Coll ගන්න mms යවන්න ‍මෙන්න බ‍‍ඩු


 අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ Mobile Partner අලුත්ම 

Version එක.

කලින් තිබ්බ Version එකට වඩා ගොඩාක් පහසුකම් මේකේ ලබා දීල තියෙනවා. Calls    ගන්න, SMS, MMS යවන්න විතරක් නෙවෙයි Video Calls ගන්නත් පුළුවන්. තව #132# වගේ Commands ( USSD ) දෙන්නත් පහසුකම් මේකෙන් ලබා දීල තියෙනවා. වැඩි කතා මොකටද එහෙනම් මෙතනින් සොෆ්ට්වෙයා එක බාගන්න.



                                            Download file now...




දැන් බාගත්ත ෆයිල් එක ඕපන් කරන්න.

ඊට පස්සේ Dialog Box එකෙන් “I accept the agreement
යන්න තෝරා Next ක්ලික් කරන්න.
ඊට පස්සේ “Searching Device” කියල Dialog Box එකක් එයි. Search කරලා ඉවර වෙනකම් ටිකක් ඉන්න.
(සමහර Dongle වල Key එකක් ඉල්ලයි. [බොහොමයක ඉල්ලන්නේ නැහැ] එහෙම 
උනොත්   (මෙන්න මේ සොෆ්ට්වෙයා එක බාල )   ඒක ඕපන් කරලා ඔයාගේ dongle එකේ වර්ගය තෝරලා Calculate බොත්තම ක්ලික් කරන්න. දැන් ලැබෙන Key එක පාස්වර්ඩ් එක ඉල්ලන තැනට දීල Next කරන්න. ) 

දැන් Next ක්ලික් කරන්න. මතක තියා ගන්න, Firmware එක Update වෙනකොට Machine එක OFF කරන්න නම් එපා.
හරි. දැන් Update වෙන්න පටන් ගනීවි.
දැන් ” Update Success! ” කියල Message එකක් එයි. ඒ කියන්නේ වැඩේ ගොඩ කියන එක.
වැඩේ ඉවර උණාට පස්සේ Dongle එක ගලවල ආයෙමත් හයි කරන්න. එතකොට අලුත් Mobile Partner ඉන්ස්ටෝල් කරන්න අහවි. පරණ එක අයින් කරලා දැන් මේ අලුත්ම අලුත් Mobile Partner ඉන්ස්ටෝල් කරන්න. 
වැඩේ හරි!!!
ඔබට ජය!!

1 comments:

යාලුව‍නේ ඔයාල‍ගේ Comment මට හු‍ගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා