ඔන්න මම කලිනුත් මේ ගැන පෝස්ට් එකක් ලිව්වා. ඒත් ඒක ටිකක් සංකීර්ණයි. ඒත් මම අද මේ ලියන පෝස්ට් එකෙන් ඔයාලට දෙන්න යන්නේ මැක්සාම සොෆ්ට්වෙයා එකක්. මේක භාවිතා කරලා ඔයාලට කිසිම මහන්සියක් නැතිව, කෝඩ් එක හැප්පෙන්නේ නැතිව ගේම්ස් හදන්න පුලුවන් විතරක් නෙවෙයි, ඒවා Windows Application (.exe) එකක් විදියට සේව් කරලා සීඩී වලට රයිට් කරන්න, අන්තරජාලයට අප්ලෝඩ් කරන්නත් පුලුවන්. ගේම්ස් හදන්න ඕන කරන ඔබ්ජෙක්ට්ස් විශාල ප්‍රමාණයක් වගේම බැක්ග්‍රවුන්ඩ්ස්,මැප්ස් වගේ ගොඩක් දේවල් ඔයාලට මේ සොෆ්ට්වෙයා එක හරහා ලැබෙනවා. මේ ගැන වැඩි විස්තර දැන ගන්නත් එක්ක පහල වීඩියෝව බලන්නකෝ.
හරි දැන් ඔයාලට මේක ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇතිනේ. එහෙනම් මම ඩවුන්ලෝඩ් කරන බටන් එක පහල දානවා.ඩිරෙක්ට් ෆුල් දෙන ලින්ක් එකක් ලැබුනේ නෑ. ඒ නිසා ටොරන්ට් ලින්ක් එක දෙන්නම්. ඩවුන්ලෝඩ් කරලා, ගේම්ස් හදලා අපිටත් කියන්නකෝ.
Dawnlode now
Now anyone can build their ideal game in seconds. With just one click of a mouse, you can create a uniquely playable game without needing any programming knowledge or artistic skills at all. Offering over 12 billion gaming options, The 3D Gamemaker opens up a whole new concept in gaming, providing fun for all the family. Features ***Minimum System Requirements*** 400 MHz Pentium II Processor Windows 95 / 98 / 2000 / ME / XP (Home/Pro) 600 MB of hard disk space 64 MB of Ram DirectX Version 7.0a Fully DirectX compatible Graphics Card with 3D Acceleration and 8 MB Memory Direct X compatible Sound Card 4x Speed CD-Rom Drive Windows XP Users must download our free Patch to make The 3D Gamemaker work correctly.
මෙය මඟින් නිර්මාණය කල ගේම්ස් වල ස්ක්‍රීන් ශොට් :
0 comments:
Post a Comment
යාලුවනේ ඔයාලගේ Comment මට හුගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා