Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Tuesday, August 28, 2012

අම්මට සිරි !! START එක නැහැනේ VIRUS ගිහිල්ලා වත් ද?


හරි සරලව කියනවා නම් මම පොඩි මෘදුකාංගයක් දෙන්න යන්නේ.. චුටිම චුටි එකක්...එකෙන් වෙන්නෙ Start Button එක හංගන එක... එක පාර දැක්කම බය වෙනවා එක... " අම්මට සිරි , Start එක නැහැනේ Virus ගිහිල්ලා වත් ද" කියලා යාලුවො කියයි... හික් හික් 

 
හරි මුලින්ම කරන විදිය කියන්නම්.... මෘදුකාංගය Download කරගන්න.



දැන් ඔක Install කරලා Run කරන්න...දැන් එකට වෙච්චි දෙයක් නැහැ... 


Windows Key එක ගහලා Start Menu එක ගන්න පුලුවන් උනාට , Start Button එක නැති එක මාර අමුතුයි වගේ... ඉතින් එක තමා අද කියලා දෙන අමුත්ත...

මෙක නවත්ත ගන්නත් දැන ගන්න එපැයි... Bar දකුණු පැත්තෙ  ... Icons තියෙන තැන පිහියක Icon එකක් පෙන්න ඔනේ... එක Right Click එකක් දිලා Exit කරපු ගමන් ආයේ Start Button එක එනවා...

යාලුවා පොඩ්ඩක් එලියට ගිය ගමන් ඔක කරලා තිබ්බොත් කොහොමද... මම ඉතින් එවැනි අවස්ථාවක ප්‍රොයොජනයක් ගන්න පුලුවන් කියලයි කියන්නෙ... නැතිව කරන්න කියනවා නෙමෙ... හික් හික් එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු... 

0 comments:

Post a Comment

යාලුව‍නේ ඔයාල‍ගේ Comment මට හු‍ගක් වටිනවා ඔයාලාගේ Comment එක මට ඉදිරියට යන්න හුගක් වටිනවා