
ඔන්න යාලුවනේ මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් නිදිකරවල (shutdown) කරන හැටි අවශ්‍ය කරන දේවල් i. ඊමේල් යැවිය හැකි ජංගම දුරකතනයක් (text 2 email පහසු කම හෝ තිබේනම් බාවිතා කල හැක )ii.ඊමේල්ගිණුමක්iii.පරිගණකයක්iv.Outlook express මෘදුකාංගයv. අන්තර්ජාල පහසුකම.01. notepad එක ගන්න හැමෝම අරගෙන මේ ටික ටයිප් කරගන්න c:\windows\system32\shutdown -s -f -t 00 ඊට පස්සේ එක shutdown.bat කියලා Save කරගන්න02. ඊට පස්සේ outlook express එක ගන්න එක ඔයල configured කරගෙන ඇති කියලා හිතෙනව ඔයාලගේ E-Mail එකට ගැලපෙන විදිහට.. දැන් outlook ඒකෙන් ඔයාලගේ ඊමේල් ගිණුම විනාඩියකට සැරයක් පරික්ෂා කරන විදිහට හදන්න (නොදන්නා අයට කියන්නම් එක කරන...